ජනපති-අගමැති එකගතාවකට එයි.. එජාපයට තවත් ඇමතිකම් දෙකක් දෙන්න සූදානම්.. පොලීසියත් ඒ අතරයි..

June 6, 2019 at 3:26 am | lanka C news
ජනපති-අගමැති එකගතාවකට එයි.. එජාපයට තවත් ඇමතිකම් දෙකක් දෙන්න සූදානම්.. පොලීසියත් ඒ අතරයි..

ජනමාධ්‍ය ඇමති ධුරය හා නීතිය, සාමය රාජ්‍ය ඇමති ධූරය එජාපයට ලබා දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකග වී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී මෙම එකගතාවය පල කර ඇති බව සදහන්ය.

එම ඇමති ධුර එජායට දීම තමනට ගැටලුවක් නොවන්නේ යයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මෙම හමුව සදහා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාද සහභාගී වී තිබේ.

45,165 Viewers

13 Comments to “ජනපති-අගමැති එකගතාවකට එයි.. එජාපයට තවත් ඇමතිකම් දෙකක් දෙන්න සූදානම්.. පොලීසියත් ඒ අතරයි..”

  1. Nim says:

    ” ETHU RU RODDATH KALA
    MAKA BAWEYAN APPAYO. “

    • Amda says:

      කෙල වෙන්න කලින් අන්තිම කට්ටත් සූප්පු කරලා, වලඳත් හූරගෙනම කාලා පල….

      මුන්ගෙ ඊලඟ ආත්ම ලක්ශයම.. අසූචිම පමනක් වලඳන.. මලපෙරේත ආත්ම ලබත්වා !!!!!!!!!

      • කරුවලජයසූරිය says:

        රට කන උන් මේ ආත්මයෙත් තමන්ගෙ මලපහ උඩ දුක් විදලා කරපු පව් මතක් කරගෙන මැරියන්

  2. බන්ඩා says:

    අද රනිල් ටය් සිරිසේන ටය් ඇත්තේ රටේ ප්‍රශ්ණ විසඳන්නේ කොහොමද කියන ගැටලුව නෙවෙය් තම තමන් බලයෙ එල්ලිලා ඉන්නෙ කොහොමද කියන ප්‍රශ්ණයය්.

  3. Jaya Basnayake says:

    I think this is a Genus record in a democratic parliament. Non of the any countries in the world had a situation of appointing Ministers to the parliament from the day they elected to the day of last sitting. It clearly shows that this government has no short term medium term or long term plan. This whole government is like a “wrecked ship in the middle of the rough sea”.

  4. අංකූරා says:

    දුර දිග නොබලා කරපු ව්‍යවස්ථා සංශෝධන නිසා දැන් රාජ්‍ය නායකයා අසරණ වෙලා , බල රහිත වෙලා තියෙන්නේ !, ජනාධිපති තුමාට දැන් ඒම් එකක් නෑ , යම් යම් දේවල් කරනවා , රට දුර්වල කරන්න යොදපු ජාත්‍යන්තර උගුලේ අපි අහුවෙලා !!!.. දැන් වත් ජනතාව රට ගැන හිතිය යුතුයි !!!.

  5. Banda says:

    Me karume kawadada iwarawenne.
    Ikmanata chandayak awashyai.

  6. don katugampala says:

    HANSAYA “YANA GEE” GAYANNEEYA.

  7. සුනිල් අත්තනායක says:

    mun chande thiyanneth naha…!!! mul putuwata pambayawa daagena uoo natawanwa Ranil ( banku Hora ) ratama gini thiyanawa ape sinhala jaathiya iwara karamin yanawaa….!!! kalakanni

  8. charles says:

    my3 slowly getting back with UNP as soon as he learned he will not get anything from MR. good luck to UNP

  9. NAK says:

    Cohabitation is the only way for these two to survive.

  10. Nishshanka says:

    හිස්බුල්ල යේ ආවොත් ආයේ රටේ ප්‍රශ්න ඇතිවේවි. රටම පාරට බහීවි.
    අයින් කරපු එක්කෙනෙක්වත් ආයෙත් ආවොත් රටම කැරලි ගහයි.

Main News