ජනපති, අගමැති, එම ආර්යාවන්, ඇමති එස්.එම්. පින්තූරයක් සමාජ ජාලා කළඹයි..

November 16, 2020 at 10:00 am | lanka C news
ජනපති, අගමැති, එම ආර්යාවන්, ඇමති එස්.එම්. පින්තූරයක් සමාජ ජාලා කළඹයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඔයුගේ බිරිද ශිරන්ති රාජපක්ෂ සහ ඇමති චන්ද‍්‍රසේන යන පිරසගේ පින්තූරයක් සමාජ ජාලයන්හි වේගයෙන් සංසරණය වෙමින් ඇත.

එම පිරිස අසුන් ගෙන ආහාර ගැනීමට සූදානම් වෙද්දී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්ද ඒ අසල සිටිනු පින්තූරයෙන් දැක්වෙයි.

කෙසේ නමුත් ආණ්ඩු පාර්ශවයේ හිතවාදීන් විසින් සඳහන් කර ඇත්තේ මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවයි.

236,223 views

52 Comments to “ජනපති, අගමැති, එම ආර්යාවන්, ඇමති එස්.එම්. පින්තූරයක් සමාජ ජාලා කළඹයි..”

  1. මාතුෘහූමියේ සුභ නිමිති....! says:

    ලෝකයක් හොල්ලන් හිටියත්, හොදට දංබත් කාපු.., පන්සල්වල බුදියපු.., සිව්රේ සුවද හොදට දන්න.., හොද නරකත් හොදටම දන්න..,නමුත් බුදුවෙන්න පෙරැම් නොපුරන ,
    යක්කු තමයි අපිත්. !!!
    පන්සල තමයි අපේ දෙවෙනි ගෙදර..,
    අපිට නම් ඹව්ව මැඡික් නෙමෙයි…!
    ඹව්ව තමයි මාතුෘහූමියේ සුභ නිමිති….!

  2. Sujeewa Prasanna says:

    Edit එක ඔය Original කියලා දාලා තියෙන එක තමා.එක එක පොටෝවල හිටපු හාමුදුරුවන් වහන්සේලලාගෙ කොටස් කෑලි කෑලි කපලා දාලා තියෙන්නෙ.

Leave a Comment

Main News