එලිපිට සටන ඇරඹෙයි.. අගමැතිගේ සහෝදරයා TNL නාලිකාවෙන් ජනාධිපතිව පට්ටා පතුරු ගසයි..

June 1, 2018 at 10:26 pm | lanka C news
එලිපිට සටන ඇරඹෙයි.. අගමැතිගේ සහෝදරයා TNL නාලිකාවෙන් ජනාධිපතිව පට්ටා පතුරු ගසයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය දැඩිව විවේචනය කරමින් ටී.එන්.එල්. රූපවාහිනිය විසින් සිය ප‍්‍රවීත්ති විකාශණය අතරතුරදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කලේය.

එම රූපවාහිනී නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහට අයත්ය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය විවේචනය නොකරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇති තත්වයක් තුලදී ඔහුගේම සහෝදරයාගේ නාලිකාව විසින් මෙසේ දැඩි විවේචන ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුය.

අපවත් වී වදාල පූජ්‍ය මාදුලූවාවේ සෝබිත හිමියන්ගේ ගුණ සමරුව අනාරාධිතව අමතමින් ජනාධිපතිරවයා විසින් එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිදු කරනු ලැබීය.

රනිල්ලගෙ TNL එකෙන් සිරිසේනට පිළිතුරු..

Gepostet von Priyan Anupama am Donnerstag, 31. Mai 2018

32 views

20 Comments to “එලිපිට සටන ඇරඹෙයි.. අගමැතිගේ සහෝදරයා TNL නාලිකාවෙන් ජනාධිපතිව පට්ටා පතුරු ගසයි..”

  1. බබා says:

    තමන් නිවැරැදි අනුන් වැරදි කියල කියන්න ජනතාව ඉස්සරහ සුදනා වෙන්න හදනවා. ඇත්ත තමුන්ගෙම කටින්ම කියල තියෙනවා. මේව දෙකොනින් හිනායන වැඩ.

  2. 62 ලක්ෂයටම මෙ කියන්නෙ තොපට හෙන පාත්වෙන්න කලින් ඊලග ඡන්දෙදිවත් හරි තීරනයක් ගනිල්ලා, රට බේරාගන්න

  3. PARAKUMBA says:

    RANIL AND MAITHREE,

    ONEDAY IN NEAR FUTURE, BOTH OF YOU WILL HAVE TO PAY THE ULTIMATE PRICE FOR THE DAMAGE YOU DID FOR THIS COUNTRY.

  4. David Milli-banda says:

    Eliwena jaameta honda honda weda………………….

    Pohottuwa bera athata ganilla mewata bera gahanna.

  5. Upali says:

    මොහු නොකියා කියන්නෙ කිමද. මාව නායක කමට පත් කලේ 62 ලක්ශයක ජනතාව. ඒ උනත් මට ඒ අයගේ අපේක්ශාවන් ඉටු කරන්න බැරි උනා. ඉතින් මම අසරනයි කියල නේද. අනේ මෙවන් දුර්වල අමන නායකයෙක් අපේ රටේ ඉතිහාසයේ කොහේවත් ලියවිලා නැත.

Main News