ජනපති-අගමැති තව දුරටත් ධුරයන්හි සිටීම සදාචාර විරෝධීයි.. ජනමතයෙන් පරාදයි..- ගිණියම් පාර්ලිමේන්තුවේදී විමල් කියයි..

February 19, 2018 at 4:40 pm | lanka C news
ජනපති-අගමැති තව දුරටත් ධුරයන්හි සිටීම සදාචාර විරෝධීයි.. ජනමතයෙන් පරාදයි..- ගිණියම් පාර්ලිමේන්තුවේදී විමල් කියයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනතා ප‍්‍රතිචාරය අනුව ජනාධිපතිවරයාට තව දුරටත් ජනාධිපති පුටුවේ හෝ අගමැතිවරයාට අගමැති පුටුවේ හෝ සිටීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රිවරයා මේ අදහස් පල කලේය.

එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර විසින් නිවේදනය කර තිබියදී ඇමතිවරුනට තව දුරටත් ඇමති පිටුවට සිටීමේ කිසිදු අයිතියක් නැතැයිද ඔහු සදහන් කලේය.

එමෙන්ම විපක්‍ෂ නායකවරයාටද එම ධුරය දැරීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු කියා සිටියේය.

24 views

39 Comments to “ජනපති-අගමැති තව දුරටත් ධුරයන්හි සිටීම සදාචාර විරෝධීයි.. ජනමතයෙන් පරාදයි..- ගිණියම් පාර්ලිමේන්තුවේදී විමල් කියයි..”

  1. Notthischange says:

    Excellent…

  2. Nim says:

    NIYAMI WIMAL
    JAYAWEWA
    OHOMA YANG

  3. WELL SAID Hon Wimal Weerawansa as ALWAYS……You must be made our [deshapremi janathawa’s] President and Prime Minister very soon for talking on behalf of our deshapremi voters who voted for the Pohottuwa on Feb 10th.Our LION voice Wimalata jayama wewa!!

  4. kandy nilame says:

    hithagena inne ugatha kiyala hariyata O.L wath nethi aya elawa damamu

    • කැකිරි says:

      ඩිග්‍රි තියා ගෙන බැන්කු මන්කොල්ල කන කම්බා හොරා පන්නමු. 😛

    • Hoo !!! says:

      බොල නිලමෙයො බුද්ධියෙන් අගතැන්පත් බුදු හාමුදුරුවන්ට ඕ ලෙවල් තියෙනවද 😀

  5. සිංහයා නාද කරනවිට අලින්ගේ කන් අඩි පැලෙනවා .
    විමල් ඔබ සාදාරන පොදු ජන හදවත් වල අභිනන්දනයි.

  6. Sooraseana says:

    Pissu ballawagea burana waasu deawava podi asaneepayak dananawaa Angoda yawala check karagattaanam Honda !

  7. Sooraseana says:

    Ladjaawenda deayak neta!mea pissuballan tika kooduwata daana wealawa hari.ranil paw kiyaa hitiyea dannam sabbuwa niyamata karaawie.

  8. සම්පත් says:

    නියමයි! හැමෝම ඇසිය යුතු වටිනා කථාවක්!

  9. මහින්ද රජු ගේ යුව රජ තනතුර රන් කඩුවක් ද සමග ඔබට හිමිවේ.
    බල්ලන් අඬුවට කඳු පාත් නොවේ.
    සිංහලේ සිංහ පැටව් වනසන්නට පරයින් වසර හයදහස් ගණනක සිට වලිකැවද අවසානයේ උන්ටම වැලිගම්පිටි යන්නට සිදු විය.
    අපි ජය ගන්නෙමු.

  10. Love nature says:

    ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.

Main News