ජනපති-අගමැති ශෂීන්ද‍්‍රට බණී.. ශෂීන්ද‍්‍ර ප‍්‍රසිද්ධියේ සමාව ගනී..

July 29, 2020 at 10:40 am | lanka C news
ජනපති-අගමැති ශෂීන්ද‍්‍රට බණී.. ශෂීන්ද‍්‍ර ප‍්‍රසිද්ධියේ සමාව ගනී..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කතා කර තමන්ට දෝෂාරෝපණය කළ බවත් මොනරාගල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මැතිවරණ වේදිකාවක දී කළ කතාවක් සම්බන්ධයෙන් තමන්ට මෙසේ ඔවුන් දෙදෙනාම දොස් පැවරූ බවද ඔහු පැවසීය.

එනිසා තමන් එම කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවද ඔහු කියා සිටියේය.

ඇතැමුන් වේදිකා ගානේ හඬා වැටෙන බවත් හෙට අනිද්දාම පොළොන්නරුවෙන් මහ එකාද හඬා වැටෙනු ඇති බවත් ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා කලින් ජනහමුවක් අමතමින් පැවසීය.

44,838 views

16 Comments to “ජනපති-අගමැති ශෂීන්ද‍්‍රට බණී.. ශෂීන්ද‍්‍ර ප‍්‍රසිද්ධියේ සමාව ගනී..”

  1. ඕමාන් අපි says:

    මේවා මේ රටේ නිව්ස් ද ? කාලකනින්ගේ ඒවා බලලා එපා වෙලා තියෙන්නේ. මෙදපෙරදිග රටවල අසරණ වෙච්ච මිනිස්සු ගැන කතා කරන්න එකෙක් නෑ. විශේෂයෙන් ඕමාන් වල.

    • AK47 says:

      ඔය මිනිස්සු නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ තියන තියන විදිහට ගෙන්නන්න හදනකොට ජෙප්පො වැලලෙන්න හැදුවා.

      • සුනිල් රනවක says:

        ඔච්චර වහල් වෙන්නෙපා මනුස්සයො. තමන් අදහන රාජපක්ෂල රකින්න ඔච්චර පහත් තැනකට වැටෙන්නෙපා.

      • AK 47 says:

        පිටරටවල් වල එන්න බැරුව ඉන්න ඔක්කොම ජෙප්පෝ ද? 🤪.. අනේ නිකන් ටවූකන්නේ නැතිව හිටපන් බත් බැලයා.

        • Mahawansa says:

          ටවූකන්නේ නැතිව kiyanne mokakda?

        • AK47 says:

          චිකේ, ජෙප්පො අනුන්ගේ නම් උස්සන ගානට පහතට වැටිලා. ජෙප්පෝ ඉස්සර ගෙවල් වලට පැනල බත් මුට්ටි උස්සපු හැටි මතක් වෙනවා.

          • Mama says:

            Ayi ban umbala ochchara 3·/· Ta baya. Rate monawa hari wunoth un. Hari dewal karapallako moda comment noda.

          • Ranjith says:

            වැඩේ කියන්නේ ලපයා JVP එක කෑවා රනිල් පස්සේ ගිහින්. ඒදවස්වල අරලිය ගහ මන්දිරේ OFFICE එකක් දාගෙන FCID එකට ලනු දීගෙන හිටියේ. NGO සල්ලි UNP සල්ලි ලක්ෂ ගණන් අරන් වහල්ලු දාගෙන හුරේ දදා හිටියේ. අන්තිමට පක්ෂය කෑවා

    • Hudson says:

      Kulal ka ganna pohottuwo awoth ratama kulal ka ganiy.

    • fass says:

      Ai ban e dawas wala Airport wahanna kiwwe umbalama neda?

  2. kamal says:

    Indians i don’t believe auyvedic or western or chinise medicine totally. But i believe Buddhas medicine for 21 or 22 disease and King Buddhadasa of sinhala king medicine of Bgawathgithikawa of Buddhist dhammapada or Bgawathgithikawa of indian aurvedic medicine. i will give you back that medicine if i select by sinhalese for the post of prime minister in sri lanka from forth coming election in kandy district with no 14 under worrier and wisdom symbol sword. if you advertise me in sri lanka with sirsa or indian swaravahini or Indian live channel you will get benefit.This is from your teacher Kamal Kanumale and his teacher Kiribathgoda Gnanandha arhath monk who is leader of the Buddhist disciple in the universe today. it will remain under kamal leadership in the world until kamal die or kill with cruelty form by indian government in 2048.

  3. saman says:

    මුන්ට ජන්දේ දෙන අයට ජයවේවා

  4. MD says:

    බස්නායක වුනත් බස් වරද ගන්න හදන්න එපා.පරිස්සමින්

  5. 18 කනුව says:

    එතකොට ප්‍රසන්න රණතුංග SLFP අපේක්ෂකයන්ට කියන අපහාසාත්මක කථාවලට අගමැති , ජනාධිපති ඔහුට බනින්නේ නැත්තේ ඔහු උපන්ගෙයි මන්දබුද්ධික වාචලයෙක් ලෙස සලකන නිසාද?

    • කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

      ඌ කොහොමත් මේ පාර පරදින නිසා.

  6. sam ලිබරල් says:

    සමාව දීම දේව ගතියක් නිසා සමාව දෙනවා මම..

Main News