ජනපති-අගමැති සන්ධාන සියළු මන්ත්‍රින් කැදවයි.. ඇලුත් කැබිනට් මණ්ඩලය ගැන තොරතුරු මෙන්න…
October 28, 2018 at 12:01 am | lanka C news
නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.
නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැුස්වීමන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
අනේ හුකේ !
Hold it every one…………Yahapalanaya fun is over.
Now lets focus on assisting MR and Team to pull country out of the current mess.
We all have a job to do.