ජනපති-අගමැති සන්ධාන සියළු මන්ත‍්‍රින් කැදවයි.. ඇලුත් කැබිනට් මණ්ඩලය ගැන තොරතුරු මෙන්න…

October 28, 2018 at 12:01 am | lanka C news
ජනපති-අගමැති සන්ධාන සියළු මන්ත‍්‍රින් කැදවයි.. ඇලුත් කැබිනට් මණ්ඩලය ගැන තොරතුරු මෙන්න…

නව අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කිරීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.

නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේ දිවුරුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැුස්වීමන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

189 views

19 Comments to “ජනපති-අගමැති සන්ධාන සියළු මන්ත‍්‍රින් කැදවයි.. ඇලුත් කැබිනට් මණ්ඩලය ගැන තොරතුරු මෙන්න…”

  1. Sumal says:

    මෙන්න දැන් ලැබුණු පුවතක්:

    හුටා…. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්කමසිංහ වත් මේ දැන් සුවසැරිය ගිලන් රථයකින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වේගයෙන් රැගෙන යන ලදී. ඔහුටත් බරපත පාචන තත්වයක් වැළඳී ඇති බව ආරංචි මාර්ග පවසයි.

    • නැවුම් මාවත says:

      අපහාස කිරීම් නවත්වනු වගකිවයුතු වැඩිහිටියන් සේ හැසිරෙනු .
      එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති බව නොවැම්බර් 16 දින ඔප්පුකර පෙන්වනු ඇත .
      එජාප නායකයාගේ ශක්තිය පාඨලී බව අර්බුදකාරී තත්වය හමුවේ ඔප්පු උනා .මාද්යට බුද්දිමත් අදහසක් තර්කයක් ලබා දෙන්නට බැරි සජිත් බබාලා ,සගලලා ,දයාලා අබිබවා පාඨලී එජාප පාක්ෂිකයන්ටත් වඩා නියම එජාප පාක්ෂිකයෙක් බව ඔප්පු කළා .අනාගත එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ සියලුම බටහිර තානාපති වරුන්ගේ තේරීම පාඨලී බව ඉතාමත් පැහැදිලියි .එජාපයේ ඉදිරි ඉරණම පවතින්නේ පාඨලී එජාප නායකයා වනවාද නැද්ද යන කාරණය මතයි .
      දේශප්‍රේමී එජාප ආණ්ඩුවක් සෑදීමේ යතුර පාඨලියි .

      • නිශාන්ත ගුණවර්ධන says:

        අනේද කියන්නේ ඔවු ඔවු මිනිහා උස නිසා දෙකට කපලා යතුරු දෙකක්ම හදාගන්න පුළුවන් වෙයි .අනේ බොල පචයා කියන එකා නොදන්න අපි .ඕකා එදා රනිල් පස්සෙන් ඉඳගෙන එයා කතා කරලා ඉවරවුණු ගමන් අනික් අය අප්පුඩි ගහද්දි මිනිහා ගැහුවේ නෑ වීඩියෝ එක හොයාගෙන බලන්න . මිනිහා අනිවාර්යෙන්ම unp එකේ උන්ටත් අනිනවා හෙළ උරුමේ හදපු නායකයන්ට ඇනපු අනිල්ලම .ජේවීපී එකේ ඉන්නකාලේ ගෝනි බිල්ලා වෙලා එකේ කොල්ලන්ට ඇනපු ඇනිල්ලම

        • නැවුම් මාවත 2 says:

          මමත් නැවුම් මාවතේ හිටියේ , එක හරියන්නේ නැහැ , අමු කුචිතයි .. පවු චම්පි අක්කා ,

      • "නැමුන මාවතේ දෙකට නැමුන අපි" says:

        ඔය යකා ආයෙත් රෑ දෙගොඩ හරියෙ අවලමේ ගිහින් කොල්ලො හප්පයිද​?

      • මිලිබණ්ඩා says:

        අනේ මෙහෙමත් බත් කන හරක්!
        කවද්ද ගොනෝ රනිල්ගෙ එජාපය දේශප්‍රේමී රාඡ්‍ය හැදුවේ?

        රනියා හැමදාම කලේ රට පාවාදීපු එකමනෙ.

  2. sayumi says:

    ජයමල් පවර් අසරණයා ඇතුලු හිතවතුන් සුපුරුදු නිවසට එන්න

  3. lester says:

    All 225 MPs should be taken through a therapeutic procedure to brainwash and think country before self. Let us leave a side all differences and think as civilized people who could of useful to the county and to this entire world. Let them realize money is not all that important. Let’s make this a corruption free country.
    Take examples from some the other countries and make this country a heavenly place on earth where all living beings are thriving and living up to the fullest satisfactions. Let us have firm national policies to achieve that…

  4. පොඩි එකා says:

    මේවා දකිනකොට චන්ද්‍රිකා මැඩම්ට හිතෙනවා ඇති මං තවත් ඡීවත් වෙලා මොකටද කියලා…

    • Brahmana says:

      ඒ බැල්ලිට මැඩම් කියන්ඩ එපා බං!

      ඒකිට හිතෙන්නෙ එහෙම නෙමේ, ඒකි හිතන්නෙ මේක තව විස්කි ඩබලක් දාගන්ඩ ඕන ප්‍රශ්නයක් කියල.

    • කකුස්සිපෝච්චි says:

      ඒකනේ. එයැයිට නෙළුම් පොකුන කකුස්සි පෝච්චියක් වගේ පෙනුනමත් එහෙමම හිතෙන්න ඇති.

  5. අනිත් ඩබල කෙසේ වෙතත් මහින්ඳ ඔබයි රටේ අනාගතය…

  6. Nim says:

    JAYAWEWA 😉😉😉😉😉😉
    SRI LANKA WATA JAYAWEWA
    WIMAL SIREMAL AYA
    OTHANA ENNA WA DAKEEMA
    SRI LANKA WE
    BAHUTHARAYA AKAMATHI BAWA
    AWABODA WE WA.

  7. ratawesiya says:

    ane etthama kiyannako? me denna hinawenne hadawathimada? awankawamada? nirwiyajawada ETTHAMATADA/
    mata thawa kalak rata kanna awshyayi. rajasepa windinnai??mage parapura sepen thaba thopata/ apata/ katu dennam kiyalada?

  8. kularathna says:

    budiyan inna nimal siripalta nam amathi kamak denna epa.puluwan knek idiripath wela nawathwanna.jathyenma pin labei.

  9. මහින්ද මහත්තයෝ මෙි පාර වත් අර පරණ රට වනසපු ඇමති වරැ ටික ලං කරගන්නෙ නැතුව ඉමු,ඒ අය ලං උනා කියන්නේ කිරි කලේට ගොම වැටුන වගේ,හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරනයකට ගිහින් අලුත් මූනු ටිකක් පාර්ලිමේන්තුවට ගමු

  10. Ranga Bandara gelioya says:

    api ranil ekka hamadama… Mara pannana time hari

Main News