ජනපති අගමැති සීතල යුද්දයක.. ජනපතිගේ විද්වත් කමිටුව නොතකා නාමල්-රෝහිතගේ නැන්දා, මාමා ගුවන් සේවයේ අධ්‍යක්‍ෂවරුන් කරලා..

January 16, 2020 at 10:40 am | lanka C news
ජනපති අගමැති සීතල යුද්දයක.. ජනපතිගේ විද්වත් කමිටුව නොතකා නාමල්-රෝහිතගේ නැන්දා, මාමා ගුවන් සේවයේ අධ්‍යක්‍ෂවරුන් කරලා..

අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එනිසා ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනී යන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

රටේ යහපත් වෙනසක් බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනතාවගේ බලාපොරොත්තු මේ වන විට කඩ වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජයේ ආයතන වලට ඉහළ තනතුරු සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුව පසෙක තබා අද වන විට පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් පැත්තකට විසිකර නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්ද ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු පිරිනමා ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

285 views

29 Comments to “ජනපති අගමැති සීතල යුද්දයක.. ජනපතිගේ විද්වත් කමිටුව නොතකා නාමල්-රෝහිතගේ නැන්දා, මාමා ගුවන් සේවයේ අධ්‍යක්‍ෂවරුන් කරලා..”

  1. Gini says:

    If this is true, then Srilanken will never go forward. Useless system. I hope that GR will keep his words.

  2. Sira says:

    Namal, Rohotha, what is this shameless job? If your in-laws can’t survive without having these jobs, employ them in Madamulana walawwa. Do not discredit our president GOTABHAYA.

  3. SL says:

    එහෙම කරලනම් …..අපිත් තීරණයක් ගන්නවා නාමලෝ ……………??

  4. Pramod says:

    Mahinda has started “Cold War” UNP and others have noticed that, an uneducated Nalmas father-in law should not be appointed to such institutions, country needs more educated people to get out of the mess we are in not the political goons…

  5. jay says:

    Mahinda ehema deyak karala thiyenawanam saththakinma weradiyi.

  6. Kaduwela Siva says:

    සංස්ථාවක අද්‍යක්ෂ තනතුරක් කියන්නෙ මහා ලොකු තනතුරක් නොවේ. එහි ප්‍රධාන තන්තුරු වනෙ සභාපති, ක්‍රියාකාරි අධ්‍යක්ෂ, සාමාන්‍යාධිකාරි හෝ අධ්‍යක්ෂ ජනරාල් වේ.අද්‍යක්ෂ මණ්ඩලයක තනතුරු 5,7,9 වශ්යෙන් පවතිනවා. එයින් නිලබලයෙන් පත්වන තනතුරු හර අනික්වා අමාත්‍ය වරයා පත්කරනවා. ඔවුන් රෑස්විම්වලට සාභාගිවිම වෙනුවෙන් දිමනාවක් ලබන්වා. ඒ අයගෙ දැනුම, පලපුරුද්ද, නව යොජනා ආදිය එම ආයතනයේ දියුනුවට බාවිතා කල හකියි. එබැවින් ඔය කියන් තරම් හානියක් හෝ අර්බුදයක් නාමල් ගේ නෑයන් පත්කිරිමෙන් සිදුවන්නෙ නෑ. අර ඉරාජ් කිසිදු දිමනාවක් හො නොලබා සේවය් කරනවා කියන්නෙ. ඉතින් ජෙප්පන්ට යුඇන්පියට මේ දවස්වල කරකියාගන්න දෙයක් නැතිව බොරු වපුරනවා.

    • NAK says:

      What is important is that the government needs,not only capable people but trust worthy people too in every managing board. As long as they don’t abuse their authority it is ok to have known people appointed and in fact it is unjust to deny a suitable position just because he is related some one. A good example is Sirisena’s brother appointed as chairman Telecom though he abused his position.

  7. Osmand says:

    රංජා වගේම මූත් ගොන් මෝඩ වස්සෙක්. පුලුවන් නම් බිංගිරියෙ උන් ආයෙත් මූට චන්දය දෙන්න ලැජ්ජාවෙයල්ලා. උගතුන් බුද්ධිමතුන් ඔබ පලාතේ ඇත්තෙම නැතිද .

  8. Dilini says:

    මහින්ද දැන් කලා ඇති තවත් රට කන්න එපා. ගොටාභයට කරන්න දීලා මහින්ද අයින් වෙන්න ඕනි. නැත්තම් අපි මෙ සැරේ මහින්දට දෙන්නෙ නෑ. මහින්ද පරජිතයෙක්

    • Me says:

      මෙන්න තවත් 2015 මීහරක් නෑම්බියක් තප්පුලනව.

    • NAK says:

      ethakota katada denne? Sajithtada? eya parajithayek neveida?
      Moda katha kiyanna epa maye manike!!!!!

  9. වැඩ්ඩා says:

    😂😂😂😂🤣🤣🤣🤣🤭

  10. Amila says:

    බොට මොකද ඉතින්. ඉස්සෙල්ලා පක්ෂ නායකයෙක් පත්කරගනින්. රට කාපු යූඑන්පී කාරයෝ. අපේ බලේ සමලිංගික බලේ.