ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..

May 15, 2020 at 12:02 am | lanka C news
ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..

පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට(15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මේ අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියට අමතරව,වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මුහුදු මහා විහාරයට ඉඩම් අක්කර 72 අයිතිව ඇති බව සඳහන් වුවද මේ වන විට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 14 ක ප්‍රමාණයක් බව ද මෙහිදී හෙළි විය.

විහාරයට අයිති සියලු ඉඩම් යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මින් ඉදිරියට විහාරස්ථානය සතු එක වැලි කැටයක් හෝ කිසිම පුද්ගලයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ඉදිරි සතියේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර දිගවාපිය විහාරස්ථානයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් ද වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් නැවත ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය. දිගවාපිය විහාරස්ථානය ද නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ඊයෙ දීඝවාපිය විහාරස්ථානයට ද ගියහ.

– ada

86,642 Viewers

111 Comments to “ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..”

  1. SL says:

    චන්දෙකට බයේ,නිවට වෙලා , ඕනෙම එකෙකුට ඕනෙම දෙයක් කරන්න දීල ඇර ගත්ත ඒවා තමයි මේ.
    හැමෝම හැමෝගෙම අයිතියට ගරු කලයුතුයි. පන්සල් වලට අයිති ඉඩම් මහා දවල් හොරකම් කරපු උන්ගෙන් ආයෙත් අත්පත් කරගත යුතුමයි.

    ඕකට රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ වැඩිමනත් වග කියන්න ඕනේ .වැරදි කරපු රාජ්‍යසේවකයන්ට පළමුව දඬුවම් කලයුතුයි

    1. ඉඩම අල්ලගත්තම ගෙවල් හදන්න ප්‍රාදේශීය සභාවෙන් අවසර දුන්නේ කොහොමද
    2. හරි ඉඩම් අයිතියක් නැතිව අනුන්ගේ ඉඩම්වල හදපු ගෙවල් වලට විදුලි බලමණ්ඩ ලෙන් විදුලිය දුන්නේ කොහොමද
    3.ජලසම්පාදනෙන් ජයලය දුන්නේ කොහොමද …

    කීයක් හරි අතමිටි මොලවපුවහම අම්ම උනත් විකුණන රාජ්‍ය සේවකයෝ තමයි මේවට වැඩිපුර වගකියන්න ඕනේ .
    ගන්න පඩියට රටට සේවය කරන්නත් ,හරියට සේවය කරන්නත් ඉගෙන ගන්න

    • Ranabahu says:

      ගරු ජනාධිපතිතූමනි නිදහසින් පසු මේ රටට බිහිඋන වීරෝධාර අභීත සිංහල එකම නායකයා ඔබයි. අපට චන්ද අවශ්‍ය නැත. පාර්ලිමේන්තු අවශ්‍ය නැත. හොර තක්කඩි දේශපාලුවන් අවශ්‍ය නැත. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග රට පාලනය කර මේ මාතෘ බූමිය ගොඩ ගන්ඩ. ජනතාවා ඕනෑම කැප කිරීමක් කිරීමට සූදනම්. පළමුව මව්බිම. තක්කඩි දේශපාලනයට තිත .

    • Sam says:

      අපි මේ අවස්තාවේදී අවදානයෙන් සිටිය යුතුයි . අනෙක් හාදයා හිස්බුල්ලගේ වරදාන වලට යටවෙලා වැඩේ බකල් කරන්ඩ ඉඩ තියෙනවා . ජාතියේ පිනට උපන් ජනපතිට අපේ ප්‍රනාමය.

      • Amda says:

        මම හිතන්නේ නෑ අගමැති එහෙම කරයි කියල.

        • Saradiel says:

          අගමැති නෙවෙයි හලෝ, වෙන්ඩ අගමැති Mr. පැලකනිකල් පුතානෝ.

    • Saji says:

      meeta issarawela balaye hiti ekekwath oya prasna wisandanta piyawara gaththe naethi nisa ne mehema karanta une. better late than never kiyala ahala naedda?

    • හෙලයා says:

      🐘🐅🐪🔔☎️ රැලට අන්ත පරාජයක් අත්කර දෙමු.

    • ajith says:

      ඓතිහාසික මුහුදු මහා විහාරයෙ හි පුරාවිද්‍යා උරුමය රැකගැනීම වස් ඊට අදාලව අක්කර 72 ක භූමී ප්‍රමාණයක් පුරාවිද්‍යා භූමියක් වශයෙන් අංක 10205 දරණ ගැසට් පත්‍රයකින් 1951.01.26 දින ප්‍රකාශයට පත්කර ඇත්තේ ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් පුරා විද්‍යා සාක්ෂි සහිතව කළ තහවුරු කිරීම් සමගිනි

      මුහුද මහාවිහාරයට අදාල ඉහත සඳහන් තළ ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 දරණ ඉඩම් කැබැල්ලට අයත්වන ලෙස මුහුදු මහා විහාරය පුරා විද්‍යා භූමියක් බවට ගැසට් කර තිබියදී එහි සඳහන් අක්කර 72 භූමිය අක්කර 30 ක් ලෙස අඩුවෙන් සඳහන් කරමින් නව ගැසට්ටුවක් වත්මන් දේශප්‍රේමී රජය විසින් 2020 මැයි 14 දින නිකුත් කර තිබේ.

      How come new gazzet issued redicing tp 30 acers? Who got the balance 42 acres close to beach?

  2. ධනූ says:

    අගයකලයුතු දෙයක්. මීට බොහෝ කලකට පෙර අවධානයට ලක්ව තිබුනානම් කෙතරම් වාසනාවක්ද​.

    • kawinda says:

      me ekkama kala yuthu deyak thiyenawa. puwasthu saha nidan sahitha idamwala gewal hadanawa kiyala polowa haarapu evun genath hoyanna.

  3. Samarakone says:

    Excellent, excellent, excellent!
    We’re so fortunate to have such a great President, Prime Minister, Defence Secretary, army and navy commanders.

  4. PULATHISI says:

    මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය සහ වෙනත් ගැටලු විසඳීමටත් එහි ආරක්‍ෂාව සැලසීම සහ සංරක්‍ෂණය සඳහාත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආරක්‍ෂක ලේකම්වරයා විසින් ක්‍රියාත්ම කරන ලද මෙම උදාර ක්‍රියාමාර්ගය අතිශයින්ම අගය කළ යුතු අතර ඒ සඳහා දේශහිතෛෂී සැමගේ කෘතඥතාවය හිමිවිය යුතුය.

  5. T says:

    Ape Mauw Rata Me Thun Sinhala Yai. Eka Pili Gana Bari Demala Antha Vadin Saha Visesayen Ma Gari Hamba Hatikare Me Ratin Athuga Damiya Uthui. Tawa Tika Kalayak Appa Sira Saha Samanala Palane Balaye Hitiyanam Sinhala Apata Mutun Mithan Raka Dun Me Punya Bumiya Nati Wenawa.

  6. සිල් රෙදි ජයසුන්දර says:

    කමල් සර් අර වටිනා ෆෝන් එක අරගෙනද ගියේ. අපරාදේ ඔය ගමනින්ම බොත්තම ඔබලා වටේ ඉන්න කොරෝනා ලෙඩ්ඩු ත් හොයා ගෙනම එන්න තිබ්බා. ඡන්දෙ ළඟ එනවා ඇති මගේ හිතේ . හරියට ඇඩ් යනවා නයි ටිවී එකේ.

    • Dp says:

      තමුන්ගෙම අම්මාව අපයෝජනය කරනවාට යහපාලන හවුල කීයක් ගෙවනවද.

      • සුරන් says:

        ජනාධිපති තුමනි මේ පිස්සු බල්ලන් වහාම වෙඩි තබා ඝාතනය කරන්න. තවත් බෝවීමට පෙර. සරමෙ පීහින්න අමතක වීමේ නිසා අත්වරදෙන් කානු පල් ලේ උපන් අවජාතක යන් නිසා ඔබතුමා ගොඩනගා ගත් ප්‍රතිරූපය ට හානි වී ඇති හැඩයි. මිතුරු වෙසින් සිටින මෙවන් නරුමයින් නිසා ඉදිරිය අවදානම් විය හැකියි.

        • Nande says:

          The best comment our great brother.Before shoot hang those SAKKILI awajata apata kalKani without food and after shoot in the public.

    • අයර්ලන්ත පාර්ශවය says:

      රිදිලා. ඕන ඔට්ටුවක් මූනම් ජෙප්පෙක්. අහෝ විජේවීර උබ හදපු දේශප්‍රේමී බලවේගය දැන් ඇමරිකන් එම්බසිය ඇතුලේ.

    • GU-VP-SAKKILI says:

      GU-VP BALLA TO PUNCHI ANGEI, AMMAGEI Bottam dekama api obanawa

    • අපතයෝ සහරාන් ඉන්නවලු තොත් අපායට එනකම්. නැතිනම් තොට හැමදාම මොංගල පොංගල් තමයි. තෝ හම්බ හු… නෙක් යකෝ.

      • 77 UNP says:

        ආණ්ඩුව පිස්සු බල්ල වගේ ඔලුව හරිච්ච හැරිච්ච අතේ යනවා. එකේ කටු කන උන් බල්ලාගේ ඇගේ ඉන්න මැක්කෝ වගේ ආණ්ඩුව පස්සේ යනවා. අන්තිමට කරපු මගුලකුත් නැහැ රට ගොඩ දාලත් නැහැ මිනිස්සු කාලත් නැහැ. අවජාතක බෑල්ලිගේ පුතාලා මෙතන හිතන් ඉන්නේ උන් තමයි ඔක්කොම දන්නේ කියලා.

        • හෙලයා says:

          උඹ ඔය කියන්නෙ ‘යහපාලන’ කාලෙ කල ජඩ වැඩ ගැනය්. දැන් රාජිතය වගේ උන් කල පව් වලට විඳවන කාලයය්. ජිහාඩි බදුර්දීන්ලට සදාකාලික අපයට යන්න අපි වේගයෙන් පාර හදනවා.

          • 77 UNP says:

            මේ “77 UNP” පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකි.

        • Godagama says:

          මේ ලියලා තියෙන එක සිතා සිටිනවානම් ඌ මහාගත්කරු නියමදෙයක් ලියා තැබුවා කියා දැන් අනිත් එවුන් නගුට පස්සේ ගසාගෙන දුවයි කියාලා .අනේ මෝඩයෝ උබ තරම් මහා මෝඩයෙක් මේ මුළු C.News පිටුවෙම නැහැ කියලා උබ දන්නේ නැද්ද?.

        • Jeewanee Kariyawasam , chilaw says:

          මේ 77 UNP කියල අනුන්ගෙ නම් කොපි කරල කොමෙන්ට් දාල තියෙන්නෙත් අර Alapaluwa කියන නමින් හොර කොමෙන්ට් දාන බැල්ලිගෙ පුතාමයි.

  7. Dilan says:

    Min idiriyatA newryi….gaththa eewa aapahu ath karaganda oone

  8. කාන්තිලතා says:

    බුදු අම්මෝ, ඒකනම් හිතාගන්ඩත් බෑ.
    කාලෙකට පස්සෙ අහන්ඩ ලැබුන සතුටු දායකම ආරංචියක්!

    • True Lanka says:

      මේක තනිකත්ම සිංහල බෞද්ධ ඡන්ද ගන්න කරන රඟපෑමක්. ජනාධිපතිට තිබ්බ ඕක බලයට ආපු ගමන් කරන්න. ඇයි දැන් මේ හදිස්සි. ඇත්තම කිව්වොත් ඔය ප්‍රශ්නේ දශ්ක ගණනක් පරණ එකක්. නියපොත්තෙන් කපන්න තියන එක පොරොවෙන් කපන්න උනා සහරාන් ලාගේ ඡන්ද ටික ගන්න කෙල හලපු මහින්ද ගේ ආණ්ඩුව නිසා. දැන් කොහොමද ඔයා ප්‍රශ්නේ එක රැයින් විසදන්නේ. මිනිස්සු අරගෙන් ගිහින් කොහේ හරි දම්මත් ආයෙමත් එනවා. නඩු කියලා ප්‍රශ්නේ ඉවර කරන්න ත්වත් දශකයක් යයි. මේ ඔක්කොම මාධ්‍යයෙන් හුලං ගහලා පුම්න්න නිවුස් බයියෝ ෆෝ ම් කරන්න.

      • ජාන් says:

        දැන්ව්ත් මේක කරන එක අගය කරපන්. කුහක් නොවී. දරා ගන්න අමාරු බව පේනවා.

      • ක්‍රිමිනල් says:

        නඩු කියල එලවන කාලෙ ඉවරයි ගොනෝ; දැන් හම්බයන්ව එලවන්නෙ පුකට පයින් ගහල.

  9. Roshan says:

    Lejjai.

  10. පසිඳු කාරියවසම් says:

    අපි දීපු ඡන්දවල වටිනාකම දැන් තමයි ටික, ටික දැනෙන්නට පටන් ගන්නෙ.

  11. RAW Agent says:

    Regaining Sri Lanka

  12. Nisansala Samarajeewa says:

    Thank you, Mr. President. You’re the best president we’ve ever had.

  13. ජනජය says:

    නීතියානුකූලව කටයුතු කිරීම ගැන සතුටු වෙමු . මේ උරුමයන් ශිෂ්ටාචායෙන් , ඉතිහාසයෙන් ලැබූ සමස්ථ ලංකා වාසී ජනතාවගේම අයිතීන් බව සමහරක් කොටස් දැන ගත යුතුයි .

  14. Crazy says:

    This great. Please keep up the good work. please close all loop wholes in the legal system so that no body can touch those lands belong to religious places.

  15. Hesh says:

    මොක කරත් කෙලෙහිගුණයක් නැති සින්හලයෝ සුලුතරයක් ඉන්න එක තමා දුක. උන්ට ලොකු දේශපාලනේ මිසක් තමන්ගේ රට ජාතිය නෙවේ.

  16. Roy says:

    මුහුදුමහා විහාරය අක්කර 30000 විහාර සංකීර්නයක්. මාලදිවයින් හම්බයන් වටේම. අක්කර 30000 නැවත ලබාගතයුතුයි. නටබුන් විනාශකල එවුන්ට, පුජා භූමිය ආක්‍රමනය කල එවුන්ට, හොර ඔප්පු හදපු එවුන්ට, හොරෙන් ලංකාවට හම්බයන් ගෙන ඇවිත් පදිංචිකරන එවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. ඒ වගේම සිංහලයන් නැගෙනහිර පාලාතේ සියලුම වෙහෙර විහාරස්තාන වන්දනාමාන කිරිමට එම පෙදෙස්වලට අනිවාර්යෙන්ම යායුතුයි, එතකොට තමයි පුරාවිද්‍යා ස්ථාන ආරක්ශාවෙන්නේ.

  17. Roy says:

    වටේට ඌරු තෙල් ඉහින්න, ඌරු පැටව් සුරතල් සතුන් ලෙස ඇතිකරන්න. හරක්ගේ ඇගෙත් ඌරුතෙල් ආලේපනය කරන්න. මේ දිනවල හරක් පරිස්සම් කරන්න හොද විදිහක්.

  18. nimalsiri says:

    suruttu ballanwai,unge pakkadiyanwai,hora thakkadi thattayanwai,seramalaawama deiyane muntika muhuda
    gaawata yanakotama vishaala rellak yavala me paapatharayanwa muhudata biliganna seleswanna.

  19. Sunil Dahanayake says:

    Excellent work. Not like Appaya.

    These people trying to create separate state in the East.

    The Wil[aththu also should taken back and reforestation to be done.

  20. HELAYA says:

    Bohoma Sathutui Janapathi Thumani, Arakshaka Lekam Thumani JAYAWEWA!

  21. Nawodhi says:

    Remove Police as it is almost collapsed. Come and see Piliyandala police station their main income is a crime.

  22. Ranabahu says:

    ගරු ජනාධිපතිතූමනි නිදහසින් පසු මේ රටට බිහිඋන වීරෝධාර අභීත සිංහල එකම නායකයා ඔබයි. අපට චන්ද අවශ්‍ය නැත. පාර්ලිමේන්තු අවශ්‍ය නැත. හොර තක්කඩි දේශපාලුවන් අවශ්‍ය නැත. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග රට පාලනය කර මේ මාතෘ බූමිය ගොඩ ගන්ඩ. ජනතාවා ඕනෑම කැප කිරීමක් කිරීමට සූදනම්. පළමුව මව්බිම. තක්කඩි දේශපාලනයට තිත .

  23. සමන්ත says:

    වෙන්න තියෙන දේ දැන් සිද්ධ වෙමින් තියෙනවා. මේ ර⁣ට සිංහලයින්ගේ ර⁣ට කියලා කල්ලතෝනීන් සියල්ලටම තේරුම් කරලා දිය යුතුයි. ගජබා රෙජිමේන්තුවේ පාඨය තමන්ට පෙර ර⁣ට. ජය වේවා…

  24. Janaka from Mathara says:

    Very good move. Next should be historic Gurukandha Maha Viharaya in Mulathivu.

  25. Boo says:

    මේකනං අති දීර්ඝ කාලයක් තිස්සෙ මගඇරිලා තිබුනු යුතුකමක්.

  26. Gotaimbara says:

    Jayawewa! Well done. Theruwan Saranai

  27. imalk says:

    පුදුම සතුටක් හිතට දැනෙනවා. කිසිම ආණ්ඩුවක් කටයුතු කලේ නැහැ මුහුදු මහා විහාරය අන්තවාදීන්ගෙන් බේරා ගන්න. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව යටතේ අපේ බවුද්ධ උරුමයන් මංකොල්ල කෑවා. කාලකන්නි පාලකයෝ මොකුත්ම දැක්කේ නැහැ වගේ හිටියේ. අන්තවාදීන් මුහුදු මහා විහාරය විනාශ කළා. වසර කීපයකට ඉහත ඉරාජ් වීරරත්න මුහුදු මහා විහාරයට ගිය වෙලාවේ අන්තවාදීන් අපේ ගරු ස්වාමින් වහන්සේට තර්ජනය කරලා ගහන්න යනවා විදඩියෝවකින් මම දැක්ක. අද ගරු ජනාධිපති තුමාට ස්තුති පුර්වකව හිස නමා ආචාර කරනවා. කරනවා මුහුදු මහා විහාරය බේරා ගන්න කටයුතු කලාට. කරුණාකරලා පක්ෂ පාට බේදයන් අහකට කරලා ඔබම හිතල බලන්න.
    ඔබ කවදාවත්ම අහල දැකල තියෙනවද UNP මන්ත්‍රී කෙනෙක් හරි නායකයෙක් හරි මේවා ගැන සොයල බලල තියනවා. බවුද්ධ උරුමයන් අන්තවාදීන් විනාශ කරන කොට හොයල බලල ගිහින් කටයුතු කරලා තියෙනවා. කවදාවත් නැහැ නේද? නමුත් අන්තවාදීන් ඉල්ලීමක් කලොත් මෙන්න හැරෙන තැපෑලෙන් ගිහින් ඔවුන්ගේ පැත්ත අරගන අන්තවාදීන්ට අසාධාරණයක් උනා කියල උසාවියට යනවා. මාධ්‍ය සන්දර්ෂණ පවත්වනවා
    උදා : COVID 19 හැදුනු කෙනෙක්ගේ මළසිරුර ආදාහනය කරන්න එපා කියල උසාවි ගියා.
    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලඟදි අත් අඩංගුවට ගත්තු නීතිඥවරයා නිර්දෝෂයි කියල UNP මන්ත්‍රීලා මාධ්‍ය සන්දර්ෂණ තිබ්බ. නමුත් දැන් ඔක්කොම හෙළි උනා නේද. මේවගේ දේවල් ඕන තරම් තියෙනවා. පහුගිය යහපාලන රජය වගේ අන්තවාදීන්ව පෝෂණය කරපු රජයක් ලෝකේ කොහෙවත් නැහැ.

    • CJ says:

      ඓතිහාසික මුහුදු මහා විහාරයෙ හි පුරාවිද්‍යා උරුමය රැකගැනීම වස් ඊට අදාලව අක්කර 72 ක භූමී ප්‍රමාණයක් පුරාවිද්‍යා භූමියක් වශයෙන් අංක 10205 දරණ ගැසට් පත්‍රයකින් 1951.01.26 දින ප්‍රකාශයට පත්කර ඇත්තේ ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් පුරා විද්‍යා සාක්ෂි සහිතව කළ තහවුරු කිරීම් සමගිනි

      මුහුද මහාවිහාරයට අදාල ඉහත සඳහන් තළ ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 දරණ ඉඩම් කැබැල්ලට අයත්වන ලෙස මුහුදු මහා විහාරය පුරා විද්‍යා භූමියක් බවට ගැසට් කර තිබියදී එහි සඳහන් අක්කර 72 භූමිය අක්කර 30 ක් ලෙස අඩුවෙන් සඳහන් කරමින් නව ගැසට්ටුවක් වත්මන් දේශප්‍රේමී රජය විසින් 2020 මැයි 14 දින නිකුත් කර තිබේ.

      How come new gazzet issued redicing tp 30 acers? Who got the balance 42 acres close to beach?

  28. Manel says:

    This what we want. Just establish Law and Order without any bias. It must be same for any community, any religion. Idiots might describe this as Sinhalisation or bias towards Sinhala Buddhits. If the archaeological department has demarcated this 70 odd years ago, it should be preserved.

  29. B4 UNP now Gota says:

    මුස්ලිම්, දෙමළ සහා කතෝලික ප්‍රජාව පුජා
    භුමිය අවටින් සිටී.

    • ToTo says:

      No. Only squatters from Maldives are staying illegally.

    • aru says:

      Ehe bahutharayak inne musalmaanuwo. Muhudu Maha Vihaarayen balen gaththa idam nevatha pavaraa geneema ithaa hondai. Namuth meyin nonevathee Sharya Vishva Vidyalayata anavasarayen pavaraagath Mahaweli idamda, Wilpaththuwen horen gath idamada nevatha pavaraa gannavanam hondai.

  30. Kalana says:

    හමුදා කඳවුරු විතරක් ඉදි කරලා හරියන්නේ නැහැ, නීතියේ අඩු පාඩු හොයල බලල ඒවා හදන්න ඕනේ, ඊකට අලි සබ්රි තියාගෙන හරියන්නේ නැහැ, ඒගොල්ලන් මේවා කරන්නේ. හකීම ඉඩම් ඇමති උනේ මේවා කරන්න, ඔප්පු නැති ඉඩම් හොයා හොයා අල්ලන්න, ඊට පස්සේ උන් ලියා ගන්නවා. රට උන් අල්ලන්න ඔක්කොම කරලා තියෙන්නේ, ඔක්කොම නීතිය හරහා. හැම සින්හල යයි කියන දේශපාලුව මහින්ද ඇතුළුව කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව උන්ගේ කීමට නටුව, තවමත් උන්ගේ සල්ලි වලට නටනවා.

  31. රටවැසි says:

    ඉන්දීය සයුරේ මුතු ඇටයේ නාඩි වැටීම ක්‍රමානුකූල වෙමින් පවතී . අසහාය නායක ජනපති තුමනි ස්තූතියි .

  32. Just as the countries in Europe,Africa,
    Middle east etc. have the rights to protect their monuments and places of archaeological and historical importance of their civilizations ,Sri Lanka too have that right to protect such places of their more than 2560 years old civilisation. It also an obligation of any goverment in power.

  33. sajitha says:

    meya ithama avashyawa thibu karunak. oya prasnaya gaena depakshema inne desapaluwo katakarantawath baye hitiye. mekathama viyayuththe. balamu mahinda monawada kiyanne kiyala. ohu monawa kiwwath me dewal me vidiyata sidu viya yuthumai. gnanasarasara, madakalapuwe hamuduruwo aparadakarayanyayi hanwadu gaehuwe mewagaena udgoshanakala nisa.

  34. ආලපාලුවා says:

    නිදහසින් පසු ප්‍රථම වරට සිංහලයෙකු රජ වී තිබේ

  35. තොත්ත බබා says:

    Very good

  36. lucky says:

    great decision!

  37. අල්ලපු ගෙදර තිනන් says:

    රටට අවශ්‍ය රටේ සම්පත්, උරුමය, සහ දේශය රකින නායකත්වය අද අපට ලැබී ඇත. ජයවේවා ලක් මෑණියනී!

  38. දියරකුස් says:

    බෞද්දයන්ට දිගින් දිගටම පහර දුන් සන්ඝයා වහන්සේලා හිර ගෙට යැවූ යහපාලන රජය යැයි කියාගත් පහුගිය රජය පන්නා දමා පත්කරගත් නව ජනපතිගේ මෙම ක්‍රියාව බෞද්දයන්ට මහත් අස්වැසිල්ලකි.

  39. මහා කලු says:

    බුදු දහමට ජයවේවා

  40. බන්ඩා says:

    සැලියාලා හකීම්ලා කියන්නෙ සහරාන්ලා නරකය් නමුත් ලංකාවෙ මුස්ලිම් බහුතරය හොඳාය් කියලය්. නමුත් ඇත්ත කතාව නම් මුස්ස්ලිමුන්ට පිළිම කඩන්න කිව්වෙ ප්‍රොෆට් මොහොමඩ් බවය්. අතීතයේ නාලන්දා විශ්වවිද්‍යාලය ගිනි තිබ්බෙත් ඒකය්. තලිබාන්ලා මෑතදී ඩයිනමයිට් දමලා බාමියන් බුදු පිලිම කැඩුවෙත් ඒකය්. අද අපේ උරැමයක් වන මුහුදු මහා විහාරයෙ ඉඩම් කොල්ල කන්නෙත් ඒකය්.

    පිළිම වඳින කතෝලිකයන් බෞද්ධයන් සහ හින්දූන් මුස්ලිමුන්ට රැස්සන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපති නොවන්නට. සිංහලයාට තම උරැමය වත් ⁣ඉතුරැ වන්නේ නැහැ.

  41. Gamini Abaya says:

    Budusaranai..to all of you.

  42. Lionheart says:

    Under great leadership great things get done. To the NGO monkeys Encroaching Buddhist places of worship is fine; but for the religions? Heavens forbid.

  43. kkuruwita says:

    ජනපතිතුමනි, මේ වනාහි ඔබතුමා විසින් කරන ලද සසර වසන තුරු පල දෙන තවත් එක් මහා කුසල කර්මයකි. ! අපද මේ මහා කුසලය අනුමෝදන් වන්නෙමු. ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  44. Jude silva says:

    Excellent. We have to protect our valuable religious, archiological and cultural treasures for future. This is what we expect from our govt.

  45. Saku says:

    අපි ගොටාබාය මහතා ට දුන් චන්ද්ද ය රතර්න් වටිනව.

  46. fass says:

    Jaya weva!

  47. Indika says:

    Excellent! That’s the way forward. One country one law.

    • RATA WESIYO says:

      This place has a very historical importance to the Sri Lankan’s as this
      was the place, where the mother of our highly esteemed ,brave king Dutu Gamunu ,the princess Vihara Maha Devi met King Kavan Tissa of Ruhuna, more than 2000 years ago.The people who presently live in this area should recall with gratitude
      that it was the Kandyan king Senerat
      who gave refuge and shelter to the Muslims living in the coastal areas to live in the Eastern province,when they were being severely manhandled and by the Portuguese after they gained grounds ,after coming in 1505.

    • The Citizens says:

      The people in our motherland are not only concerned with their stomachs,but also with their culture and long standing civilisation. If you
      Can take measures to rectify the damages done to above highly treasured factors by the previous government during their four and half year’s rule , two _ thirds majority would be within sight.

  48. Asanga says:

    දුටුගැමුණු රජ්ජුරුවෝ අයෙත් ලංකාවට ඇවිත් වද්ද? මගේ රටට නියම රජෙක් ඉන්නවා දැන්.

  49. Saman says:

    Dear President/ Mr. Kamal Gunarathana

    Can u do something to Gurukandha Maha Viharaya

    saman

  50. Aurora says:

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති කරන්න දුන්න චන්දේ අපතේ නොගිය බව සනාථ වෙමින් තියනවා. චීරන්ජයතු!

  51. Ayatollah says:

    We sincerely hope that Governer Mrs Anuradha Yahampath along with Secretary Defence Kamal Gunaratne will respore the rights of the viharaya grabbed by the muslim extremists and protect the rights for the next century. All who has grabbed the land has to be chased out and with due punishment. Do not allow the politics of SLMC to interfere

  52. පුදුම හැගීමක් දැනෙනවා. අපේ බලාපොරොත්තු එ විදිහටම ඉටුවෙනවා. පර හම්බයින් තොපේ Pig vote වලින් නෙමෙයි අපි රජයක් පිහිටවුයේ. අපි නියම සිංහලයෝ බොලව්…!
    අපි යක්ක පරපුරේ බොලව්……..!
    ජයවේවා ජනාධිපතිතුමණි……..!

    • Saradiel says:

      දැන් සිටින ජනපති අපේ සිංහල බෞද්ධ ජන්දෙන් පත්කරපු ජාතික වීරයෙක් ..අන්තවාදී හම්බයින්ට දෙමළ ජාතිවාදීන්ට නටන්න දැන් බැහැ
      නීතියටයි වැඩ …හම්බ ,දෙමළ කෙරුම් ඉවරයි

  53. View says:

    දෙවියන් වහන්සේ ලාංකික වන අපිට පිහිට වු සේක. ගෝඨාභය ජනාධිපතිතුමණි ඔබතුමාට ජේසු පිහිටයි.

  54. සරා says:

    ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙකුට බලය ලබාගත් දිනයේ සිට මේවැනි අති ප්‍රබල අභියෝගවලට මුහුදෙන්න සිද්ද වෙලා නැහැ.දේශපාලනයට නවකයෙකු වු ඔබතුමා ඒ සියළු ප්‍රශ්නවලට නිර්භීතව මුහුන දුන්නා අත්දැකිම් ලබා ගත්තා. ඒවගේම අනෙක් රාජ්‍ය නායකයන්ට මෙවැනි අභියෝග ආවේ තම පාලන කාලසිමේ අවසාන භාගයේදියි.දැන් ඔබතුමා ඉදිරියේදි එන සියළු අභියෝගවලට සාර්ථකව මුහු දිය හැකි පන්නරය ලැබි තියෙනවා.අපි ඔබතුමා මේ රටේ ජනාධිපති විදියට පත්කලේ එන සියළු ප්‍රශ්නවලට ඉක්මන් සාර්ථක තාක්ශණික තින්දු තිරන ගනිවි කියන බලාපොරෝත්තුවෙන්.දැන් ඔබතුමා නිවැරදි වෙලාවට නිවැරදි තාක්ෂණික තින්දු තිරන ගන්නා බව හොඳට පෙනෙනවා.අපි හිතනවා ඉදිරි අවුරුදු 10 ඔබතුමා මේ රටට ඉතා හොඳ සාධනීය තැනකට ගෙනේවි කියලා.ඒවගේම ඒ සඳහා ඔබතුමාට අවශ්‍ය පාර්ලිමේන්තු බලය අපි උපරිමයෙන් ලබාදෙනවා.හැම ප්‍රශ්නයටම තාක්ෂණික තින්දුවක් ගන්නවා නම් අපේ රට මේ තත්වයෙන් ඉහලට එනවා මයි.බලන්න මුහුදු විහාරයේ ප්‍රශ්නය වහපාලන ආන්ඩුව මුස්ලිම් හා දෙමල අන්තවාදයට යටවෙලා මේක උඩු දුවන්න දුන්නා.දැන් ඉතින් උන්ට යන එඑන මං නැති වෙනවා.මෙම භුමියේ ඉන්න සියල්ල ඉවත්කර වෙනත් තැනක පදිංචි කරවන්න.

  55. හිටං says:

    ගහලාහරි ගනින් අපේ උරුමය රැකගන්න නැත්නම් කවුරුත් නැහැ …

  56. Nuwan says:

    Not only this. All areas that is been designated by our old kings must be protected.

    Helaya is a sleeping Giant ! The right leadership is there now.

  57. Jagath Silva says:

    uthuru neganahira palath dekama puravidya karav

  58. Harsha says:

    Excellent…
    Proud of my vote sir..

  59. Harsha says:

    Excellent work
    Proud of my vote sir..

  60. Dikman Aiyya says:

    ……Polonmaru PABAYA,..Gal Ponziyai totaly destriyed this country last 4 years,….ammage redde YAHAPAALNAYA,…Redda ussagena idala ekeee arinakam….Thanks Gota,..we love you!

  61. Chinthana says:

    Clear Lands… “Hela Jaathiya…” Hela Jaathiyata Pana…” Hela Jaathika Abimaane……..

  62. ExUNPer says:

    Well done!
    We have the right to protect these…
    Whether it is Buddhist, Hindu, Tamil, or Muslim, it is every citizens duty.
    Anyone who rejects this would be an utter racist/extremist.

  63. Niroshana says:

    පහු වෙලා හරි කරපු දේ විශිෂ්ටයි මේ රටෙි වැලලුන වලලපු අභිමානය ඇති කර සිවි හෙලය අති කිරීමටයි ඔබට අපගේ ඡන්දය දුන්නෙ…ජය වෙිවා බුදු සරණයි!!!

  64. mali says:

    give lands to sinhalese people as well if so they can stay and look after these tmples otherwise when another government come into power they will remove the navy camp within seconds and these people will grab all the lands again with the help of UNP/Jvp and Richrds etc. we need to change the demography of these areas otherwise we can not stop racism based land grabbing.sinhalese need to settle in these areas rather than living in a 2 perch land in colombo and suberbs.

    • Dikman Aiyya says:

      …true,…there should be a strong law to protect all these lands and archeological places from YAHAPAALANAYA like setups and fking governments,…so nobody can mess around with these lands and places. Hope and pray that GOTA would do this and complete this job

  65. අල්ලපු ගෙදර තිනන් says:

    සෑම බෞද්ධයාම බැලිය යුතුම වීඩියෝවක්:: https://youtu.be/FaDyf8NDkSo

    • Christopher says:

      සැබෑම සත්‍යයක්! මමත් දැන් තමයි මෙම වැඩසටහන නැරඹුවේ.
      මෙය පලකලාට බොහොම ස්තුතියි.

  66. Your program is very very versatile.an example fro the whole country.
    Thank you
    Very Much
    Sir

  67. කෝරලේ says:

    මගෙ ඡන්දය විශිෂ්ඪ ආයෝජනයක් වෙලා. Hats off president.

  68. Eranda says:

    69 ලක්ෂයක ජනතාවගේ තවත් ජයග්‍රහණයකි.

  69. sumith says:

    Excellent action by the Government, more action expect to protect the Buddhism.

  70. කාලෙකට පස්සෙ අහන්ඩ ලැබුන සතුටු දායකම ආරංචියක්..! says:

    🙂 කාලෙකට පස්සෙ අහන්ඩ ලැබුන සතුටු දායකම ආරංචියක්..!

    මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය සහ වෙනත් ගැටලු විසඳීමටත් එහි ආරක්‍ෂාව සැලසීම සහ සංරක්‍ෂණය සඳහාත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආරක්‍ෂක ලේකම්වරයා විසින් ක්‍රියාත්ම කරන ලද මෙම උදාර ක්‍රියාමාර්ගය අතිශයින්ම අගය කළ යුතු අතර ඒ සඳහා දේශහිතෛෂී සැමගේ කෘතඥතාවය හිමිවිය යුතුය.

  71. mangala says:

    සිංහලයිනෙ නෑහිට්යව්

  72. mangala says:

    බත් කන සිංහලයිනෙ නෑහිට්යව්

  73. D.Nimal says:

    By and large while preserved of Archaeological site are nothing to do with religion matter. It is key role of Govt revitalization of ancient civilization of mankind. The facts of realities cannot look by Islam terrorist point of view. Human civilization has so many sites that that all over the world .just look at Babylon Civilization sites in Iraq and Egypt Priymides

  74. D.Nimal says:

    By and large while preserved of Archaeological site are nothing to do with religion matter. It is key role of Govt revitalization of ancient civilization of mankind. The facts of realities cannot look by Islam terrorist point of view. Human civilization has so many sites that that all over the world .just look at Babylon Civilization sites in Iraq and Egypt Pyrimidines are all previous values for human kind look back oldest survival of Mankind. Therefor No terrorist line of thinking which are unable evaluated such values of culture by Extremist all over the world.
    What happen USA+UK invaded in Iraq had been destroy many archaeological values Babylon in Iraq by US army persons.

Leave a Comment