ජනපති අණින් ඉන්ධන මිල පහල දැමේ.. තවත් භාණ්ඩ රැසක මිල අඩු කරයි.. ඉන්ධන මිල සූත්‍රය අහෝසියි..
October 27, 2018 at 5:30 pm | lanka C news
වහාම ක්රියාක්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
එසේම තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහල හෙලන්නැයිද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට හා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ අතර මෑතකදී හදුන්වා දෙන ලද ඉන්ධන මිල සුත්‍රය නව රජය යටතේ අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් සදහන් කලේය.
දැන් පැට්‍රෝල් 50ට දීල පාන් 3.50ට දීල සියලු බඩු භාන්ඩ ලෝකයේ නිශ්පාදනය කරන රටවලටත් අඩුවෙන් දෙනවා. හාල් කිලෝව රුපියල් දොලහයි.දෙසැම්බර් වෙද්දි රට සුඛිතමුදිත කරනවා.
සත්‍ය කවදෝ හෝ ජය ගනී