ජනපති අතහැර ශ‍්‍රීලනිප 24ක් ඉවත් වෙන්න සූදානම්.. ලයිස්තුව මෙන්න..

July 21, 2019 at 10:28 pm | lanka C news
ජනපති අතහැර ශ‍්‍රීලනිප 24ක් ඉවත් වෙන්න සූදානම්.. ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් 24 දෙනෙක් එම පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලන පක්ෂ සමග එක්වීමට තීරණය කර ඇති බව සිරස රූපවාහිනිය විකාශනය කරන ලදී.

එම පක්ෂය විසින් සක්‍රීය කර ඇති බුද්ධි අංශයක් විසින් මෙම තොරතුරු සොයාගෙන ඇති බවද එම වාර්තාවේ කියැවින.

රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, ශ්‍රියානි විජේවික්‍රම, ජගත් පුෂ්පකුමාර, නන්දිමිත්‍ර ඒකනායක පරාක්‍රම ආතාවුද සෙනෙවිරත්න, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, ජානක සූරියබණ්ඩාර, උපුල් පෙරේරා, හේමාල් ගුණසේකර, ගාමිණි තිලකසිරි යන අය මෙම ලැයිස්තුවේ ඇතැයිද සිරස රූපවාහිනිය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුව මේ වන තෙක් ජනාධිපතිවරයාට භාර දී නැති බවද ඔවුන් පැවසූහ.

74,609 Viewers

10 Comments to “ජනපති අතහැර ශ‍්‍රීලනිප 24ක් ඉවත් වෙන්න සූදානම්.. ලයිස්තුව මෙන්න..”

  1. විශ්ලේෂකයා says:

    දැන් ඉතින් යන්න වෙන්නේ දේශපාලන කනත්තට..

  2. Sunny says:

    No vacancies at SLPP. Please do not take any of these untrustworthy fellows

  3. Asoka says:

    මුන්ව ගත්තොත් මහින්ද මහත්තයට ආයේ ජීවිතේට එන්න වෙන්නේ නැහැ. බලමුකෝ මහින්ද මහත්තයා මොනවද මේ පාර කරන්නේ කියලා

  4. Sun says:

    These fellows did not have any principles just jumping away from sides. Main task was filling pockets and running away from the voters. Their heads are not functioning properly now and cannot make reliable decisions for the country. They learned nothing from the experience. All have rotten heads and no where to go my dear friends.

  5. Gembo says:

    Kohomatath Newa gilenabawa danagaththama meeyo penala yanna patan gannawa!

  6. Puransisku says:

    අන්දරෙ නිළමෙ අද තනියම වෙල මැද්දේ!!!

  7. kawinda says:

    agamethita virudda vishwaasa bhangayedi me 24 n kee deneka chanadaya dunnaada.?

  8. puncha says:

    MR ta kala deta ditta damma wedaniya karmaya padisan deela. Ohuta witharak nevei mulu Ratatama. Budu bana kotharam nivaradida?

  9. NAK says:

    SLPP paththe nam enna epa!!

Main News