ජනපති අනුමැතිය දෙයි.. එජාප ආණ්ඩුවක් සූදානම්.. ශ‍්‍රිලනිපයෙන් අලූත් ආණ්ඩුවට යන ඇමති තොගය මෙන්න..

February 19, 2018 at 9:20 am | lanka C news
ජනපති අනුමැතිය දෙයි.. එජාප ආණ්ඩුවක් සූදානම්.. ශ‍්‍රිලනිපයෙන් අලූත් ආණ්ඩුවට යන ඇමති තොගය මෙන්න..

පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්විය හැකිනම් ආණ්ඩුවක් පිහිටුවන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති සාකච්චාවේදි දන්වා ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය මූලික කරගත් ආණ්ඩුවක් සදහා මේ වන විට සාකච්චා කරමින් ඇත.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් දහ දෙනෙකුට ආසන්න පිරිසක් එම නව ආණ්ඩුව සදහා එක්වනු ඇතැයිද වාර්තා වෙයි.

දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි සොයිසා, රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු දස දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් මෙසේ නව ආණ්ඩුවේ තනතුරු ගැනීමට නියමිතව ඇති බවද වැඩි දුරටත් සදහන්ය.

59 views

41 Comments to “ජනපති අනුමැතිය දෙයි.. එජාප ආණ්ඩුවක් සූදානම්.. ශ‍්‍රිලනිපයෙන් අලූත් ආණ්ඩුවට යන ඇමති තොගය මෙන්න..”

  1. මැකියවෙල්ලි. says:

    දේශපාලන අවබෝධය තියෙන හැම එකාම මේ වෙලාවේ කරන්න ඕනෙ දේ තමයි මොන බොරුව හරි කියලා කෙසේ හෝ විපක්ෂයේ අසුන් ගන්න එක. මොකද අද හෙටම විපක්ෂයේ වාඩිවන අයට ඊළඟ පාර පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. මේ කුජීත ආණ්ඩුවටම සෙට් වෙලා ඉඳලා 2020 ඡන්දෙ ඉල්ලනවයි කියන්නේ, ඇපත් නැතිවන වැඩක්.

  2. sanjee says:

    pohtuwa ala kara gathha nea da dann ? sirasa tv dukuki oba ganna ,, adenawa ,, yahapalanaya 2030 theka yannawa….

  3. Upali says:

    ඔය නම් ලිස්ට් එකේ ඉන්න අයයි … තව යන්න බලන් ඉන්න කිසිම රටට ආදරයක් නැති අයයි යන තරමට හොද යි. උන්ට ලබන ඉලෙක්සන් එකේ ඇපත් නෑ.

  4. කිරි ටොයියා says:

    බය්යන්ගේ හීන බොඳවෙන්නද යන්නෙ බං

  5. shadowmoon says:

    Corrupt people like Susil can’t be trusted. One election set back for MR half of SLFP members switch their side….

    Without Vimal and Gammampila MR long gone…..

    On the other hand even after 30 election defeat most UNP MP’s stick with the party and leader..

  6. සිංහලයා says:

    ඇමතිල 30න් වැඩි දුර යන්න බැ මලෝ
    පොහොට්ටුවයි, අතයි, බුලත් කොලෙයි එකට හිටපං මලෝ
    මතක තියාගන් සිංහලයට සිංහලයම පමණයි මලෝ

  7. Aussie says:

    Sirasatai Kelitai Hodatama Kelawei. Aparade Gayangei,Roshangei,Chamikagei Boru Wachanatikai Welawai. Oyagollanta Hariyatama Kelawenne Issarahata. Nikam Modayo Wenda Epa Buruwane.

  8. Kris says:

    සුද්දො බොරු නිදහස දෙනකොටම ලන්කාවෙ දෙශපලන ඉහද පනුවො ටික බිහිකරලයි ගියේ. මේ තමන්ගේ පුද්ගලික වාසි සදහා ඔනෙම දෙයක් කරන්න ලැහැස්ති රටේ ජනතාව අන්දන්න හොදට දන්න වර්තමාන කද පනුවන් හැතිකරේ නටන නාඩගම මිසක් රටේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මුන් හැම එකාම හොරකම් කරන්න බලයේ ඉන්න කරන අසික්කිත අරගලයක් විතරයි. හොරුන් විසින් පාලනය කරන ඔනෙම රටක් යන්නෙ ඔය දිසාවට විතරයි. ඔය මොකා බලයට ආවත් රටට වෙන සෙතක් නහැ කවද හරි අපේ රටේ ජනතාව පාට පවුල්වාදී ආත්මාර්තකාමී කන්නාඩිය ගලවලා මේ ක්‍රමය වෙනස් කරනකම්. එතකන් රස්සාවක් ගන්න බලාගෙන හිටපල්ලා. ඔය ගොන් හැත්තට හොරකම මිසක් වෙන දෙයක් දන්නේ නැහැ.

Main News