ජනපති අනුරාධපුරයෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

July 3, 2020 at 4:40 pm | lanka C news
ජනපති අනුරාධපුරයෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

ඉදිරි මහ මැතිවරණය සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලි මාලාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්විය.

ජනාධිපතිවරයා අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණ වේදිකාවට ගොඩවිය.

අද දවස පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැස්වීම් 12ක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

394 views