ජනපති අමරපුර මහ නායක හිමියන් බැහැ දකී..
May 21, 2020 at 2:06 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 20 පෙරවරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැ දුටුවේය.
උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත විය.
කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමියෝ ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වා කළහ.
සිළුමිණ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත “කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.
ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම් හිටප අමාත්‍ය ආර්.ඒ.ඩී. සිරිසේන මහතා සංස්කරණය කළ “ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය” ජනාධිපතිතුමාට පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.
– ජනාධිපති මාධ්‍ය අංශය
behe dekala thattayan dennaatama salli kutti ehema deela muslim ayata viruddhawa bana kiyannai mekaa kiyan
awa anivaaryai.
ඈත්ත. මේ වගේ හමුවීම් ෂන්හිඳියාවට හොඳ මදි.
Ambara Damila…. Umbata Amu Kawilada…? Rate Leader, Aaagameeka Nayakek Hamu Weema Kohomada Oya Kiyana Sanhindiyawata Honda Neththe…… Balapan Yesterday, Germany Wala Catholic Church Ekaka, Muslim Ayata Pray Karanna Pahasukam Salawala Thibuna Social Distance Anuwa Ida Madi Nisa….!
Anika Meeka Sinhala Bauddha Ratak…. Anith Wesiyan Ee Aya Samga Sathutin Inna Puluwan….. Mamath Sinhala Eeeth Cathilica!