ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..

October 22, 2016 at 2:10 pm | lanka C news
ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අයිති එජාපයට බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයාට ජනවරම ලැබුනේ එක්සත් ජාතික පෙරමුන හරහා බවත් අගමැතිවරයා ප‍්‍රමුඛ එජාපය එම මැතිවරණ ව්‍යපාරයේ පෙරමුණ ගත් බවත් පවසන ඔහු ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරාජය කරන්න කැප වූ බලවේග අද ඔහු අයිති කරගන්න දගලන බවද සදහන් කරයි.

අද සමහරැුන් එය මතක නැතිවාක් මෙන් කටයුතු කරතත් ජනවරම ලැබුනේ එජාපයට බව ඒ අය මතක තබා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ඇමති කිරඇල්ල මේ බව සදහන් කර ඇත්තේ සත් අන්ත පුවත්පතක් හා අදහස් පල කරමිනි.

20 views

17 Comments to “ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..”

  1. Poo says:

    Yes, he belongs to UNP. Take him there and give him the leadership. Free up SLFP.
    -Poo

  2. Amda says:

    Do us a favour…..keep him…for good !
    😀

  3. කර්තේලිස් ආතා says:

    ඔය ගොබිල උඹලැයි එකෙක් කියල ආයෙ කියන්ඩත් ඕනයැ. ඕක ඉතිං හම්බවෙච්චි වෙලාවක ඌටම කියාපන්කො.

  4. Dhathusena says:

    එක රැලේ හරක් රැලටම තමයි අයිති…..

  5. Jah Paalana says:

    කිරිඇල්ලගේ කථාව හරියටම හරිය​.මෛත්‍රී ජනාධිපති කලේ ඔවුන් බව ඇත්තය​.මෙවන් ගොන් රැලක් එවන් ගොන් වැඩක් නොකර වෙන කුමක් කරන්නද​?

  6. REALITY says:

    it is prove this president do not have any rights to be as chairman in SRI LANKA FREEDOM PARTY……….!!!!!!!

Main News