ජනපති අලි මෙහෙයුම නැවතුවාට අප්‍රසාදය පල කරනවා.. මං ඇමතිද වනජීවි සේවකයෙක්ද..- ෆොන්සේකා [Video]
June 18, 2018 at 10:43 pm | lanka C news![ජනපති අලි මෙහෙයුම නැවතුවාට අප්‍රසාදය පල කරනවා.. මං ඇමතිද වනජීවි සේවකයෙක්ද..- ෆොන්සේකා [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/06/Fonseka.jpg)
සිංහරාජයේ අලින් දෙදෙනා ඉවත් කිරීමේ මෙහෙයුම නවතා දමන්න සිදුවීම ගැන තමනට ගැටළුවක් ඇති බවත් එවන් ප්‍රශ්ණවලදී තීරණ ගැනීමේ නිදහස තමනට තිබිය යුතු බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමන් කරන්න ගිය දේ ජනාධිපති විසින් නැවතු බවත් ඒ ගැන අප්‍රසාදයක් සහ ප්‍රශ්නාර්ථ ලකුණක් ඇතැයිද ඔහු සදහන් කරයි.
තමන් වන ජීවී සේවකයෙක් පමණක් නම් තමනට ප්‍රශ්නයක් නැති බවත් කරබාගෙන සිටිය හැකි බවත් ඇමතිවරයා කියා සිටී.
සිංහරාජයේ අලින් දෙදෙනා ඉවත් කිරීම සදහා වූ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයක් මත නවතා දමන්නට සිදුවීම ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
ඇමති උනත් උඹ පිං ඇමතිනෙ කලවැද්දෝ. ඉතිං උඹේ චන්ද 5000 හේ වටිනාකමට ලබෙන say එකත් ඔච්චරයි බව තේරුම් අරං. පිනාට ලැබෙනදේ දේ කාලා කට වහගෙන කියන දේ විතරක් කරගෙන හිටපං ගුණමකු අධමයෝ.
thaniyen yudda kala maha senpathita giya kala………………
යුද්ධෙ කාලේ යුද්ධෙ කරපු කොල්ලන්ගේ ඡීවිත තුට්ටුවට මායිම් නොකර, තමන් තමයි චන්ඩියා,මම තනිවම තමා යුද්ධෙ කලේ කියලා අඬබෙරගහපු කළවැදි කුලයේ මහා වීරවරයා දැන් අඬනවා,මට නිදහසක් නෑ කියලා.ඕක තමයි වෙල්විදානේ කියන්නේ හැකර කටින් හැමදේම කරන්න බෑ කියලා.අර අහිංසක කොල්ලෝ දුප්පත් කමට,රස්සාවක් නැතිකමට තමුසේගේ පාට් වලට නැමුනට හැමෝමටම එහෙම කරන්න බෑ කියලා තේරැම් ගත්තොත් හොඳයි.දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා හොඳයි කලවැදි දෙයියන්ගේ පිහිටයි කියලා.
මූට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ මුට වැඩ ඉහලින් එන නියෝග පිලිපදියයුතු බව. හමුදා ජිවිතයක් ගතකරලවත් මු ඒදේ අවබෝද කරගෙන නැතිතරම් මෝඩයෙක් වගේ. යුද්දය කිරීමේදීත් අවශ්‍ය නියෝග සහ ක්‍රියාමාර්ග ඉහලම තලයේ සිට පහලට ගලාගෙන ගියා. හැබෑe මු කියන ඒවා විස්වාසකරන්න ඕනේ තරම් මෝඩ කට්ටියත් ඉන්න එක තමe පුදුමේ.
This is exactly what you did during the war against LTTE too. You simply carried out the instructions given by MR & Gota and proved it once again by this incident.Glad the truth came out from your mouth.
AMATHI WARAYEK DA?
WANA GEWE SAWAKA YEK DA?
OBA PARLIAMENT AKA, ANIKUTH
SAMAGEKAYAN TA AMANTHRNAYA
KALA SATHUN GE GANAYATA WATENAWA DA?
YANU OBATA PRASNAYAK WUNATA
JAYAWEWA NAM KIYANNE… A AKAKATA WATH SUDUSU NATHI BAWAI.
AMATHI WARAYEK DA?
WANA GEWE SAWAKA YEK DA?
OBA PARLIAMENT AKA, ANIKUTH
SAMAGEKAYAN TA AMANTHRNAYA
KALA SATHUN GE GANAYATA WATENAWA DA?
YANU OBATA PRASNAYAK WUNATA
JANATHAWA NAM KIYANNE… A AKAKATA WATH SUDUSU NATHI BAWAI.
naha hirikothe redi apullana ekaa…..
චන්ද 5000ක් අරගෙන හොර පාරෙන් ඇමති කට්ටක් ගත්ත එකාගෙයි වනජීවී සේවකයෙකුගෙයි වෙනසක් තියෙනවද සරත්?
මහින්ද රාජපක්ෂ යුද්ධ මෙහෙයුම නැවැත්තුවේ නැ, ඒ නිසා එදා බ්‍රිගේඩියර් ලෙස හමුදාවෙන් විශ්‍රාම යන්න හිටිය සරත් ෆොන්සේකාට ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා, ඒක දරාගන්න බැරුව දේශපාලනයට ඇවිල්ල වෙච්ච වින්නැහියක්