ජනපති අවසන් ලිපිය බැසිල්ට ලියයි.. පොහොට්ටුව අතහරින්න අන්තිම පැය 24 දෙයි..

October 4, 2019 at 2:10 pm | lanka C news
ජනපති අවසන් ලිපිය බැසිල්ට ලියයි.. පොහොට්ටුව අතහරින්න අන්තිම පැය 24 දෙයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන ලකුණ වෙනස් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවසන් ස්ථාවරය දන්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දන්වා ඇත.

එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ පොහොට්ටුව ලකුණෙන් තරගවැදීමට දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එනිසා එය මේ මොහොතේ වෙනස් කිරීමට යාම ඔහුගේ අපේක්ෂකත්වය ද ප්‍රතික්ෂේප විය හැකි බව ඔහු සදහන් කරයි.

18 views

41 Comments to “ජනපති අවසන් ලිපිය බැසිල්ට ලියයි.. පොහොට්ටුව අතහරින්න අන්තිම පැය 24 දෙයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    ගෝඨාභයට ඉදිරිපත් වීමට අවකාශ නොලැබුණහොත්, වෙන කවුරුන් හෝ ඉදිරිපත්විය යුත්තේ පොහොට්ටුවෙන්මය…..!
    සිරිසේනට කුද ගහ ගන්න කියමු…..!!

  2. Pal says:

    Muu ganna Epoooo.

  3. Sarath Bulathsinghala says:

    සිරිසේන කියනවා මගේ කටින් නැවත අධෝවාතය පිටවන්නට පෙර යටත් වෙන්න කියලා!

    අනේ පව්, ඔහුට එයවත් පාලනය කරගන්න බැරිකම ගැන!

Main News