ජනපති ආපසු එයි.. ආරක්‍ෂක ඇමති ධුරය නැවතත් ජනපති යටතට..

May 16, 2019 at 8:40 am | lanka C news
ජනපති ආපසු එයි.. ආරක්‍ෂක ඇමති ධුරය නැවතත් ජනපති යටතට..

දින කිහිපයක චීන නිල සංචාරයක යෙදු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද අලුයම ශ‍්‍රී ලංකාවට නැවත පැමිණ තිබේ.

ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා චීන සංචාරයේ යෙදුනු අතර චීන ජනාධිපතිවරයා ඇතුළු නායකයන් රැුසක් එහිදී මුණ ගැසී සාකච්චා කරනු ලැබීය.

මේ අතර ආරක්‍ෂක ඇමති ධුරය මෙතෙක් වැඩ බැලීමට පත් කරන ලද රුවන් විජේවර්ධන ඇමතිවරයා නැවත රාජ්‍ය ඇමති වනු ඇති අතර ජනාධිපතිවරයා යටතට අමාත්‍ය ධුරය පත් වෙයි.

29,401 Viewers

12 Comments to “ජනපති ආපසු එයි.. ආරක්‍ෂක ඇමති ධුරය නැවතත් ජනපති යටතට..”

  1. Senarath says:

    ලබන පාර පත්වන ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශයත් නෑ…19 වන සංශෝධනය අනුව..
    කොහොමද යහපාලන ටිකිරි මොළ…

  2. Niru says:

    This will not make much of a difference. But what he can do first is to remove the hundreds of security personnel tens of vehicles going in parade with the former minister of national security as shown on tv.
    This is really annoying when rest of us are helpless

  3. Karu says:

    අනෙ අම්මෙ දැං තමයි ඇඟට ලේ ඉනුවෙ!

  4. Banda says:

    Sammadamak dala hari polonnaruwama concrete karanna one mewage thawa ekek polowen mathu nowenna.

  5. ලක්වැසියා says:

    ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදින්ගෙන් හා ඔවුන්ගේ මෙවලමක් වූ ත්‍රස්තවාදින්ගෙන් මුදවා ගැනීමට චීන ජනතාවත් චීන කොමියුනිස්ට් පක්ෂයත් දක්වන සහයට අපේ ප්‍රණාමය !!!!

  6. UNP GAL IBBA says:

    අම්මෝ ඇතියාන්තමට දැන්නම් බඩු ෂුවර් මාස දෙකෙන් වැඩේ ඉවරයි???

  7. Love nature says:

    එන ජනාදිපති සිහිනය අත් හැර මේ මාස 6 ට රටට සේවයක් ක‍රන්න බලන්න

  8. Gayantha says:

    හිටියත් වැඩක් නෑනේ. වහාම ජනාධිපතිවරණය තියන්න රට ස්තාවර කරගන්න.

  9. Perera says:

    Ooh….. why did you come back…. Useless.

  10. lokumaarssawa says:

    eka thamyi rate thiyena lokuma gad eka dagena ruwan iye minuwangoda giye.

Main News