ජනපති ආයුබෝවන් කියද්දී චම්පික ආයුබෝවන් නොකියයි.. අත් පිටුපසට බැඳ ගනී..

January 4, 2020 at 9:20 am | lanka C news
ජනපති ආයුබෝවන් කියද්දී චම්පික ආයුබෝවන් නොකියයි.. අත් පිටුපසට බැඳ ගනී..

රාජාසන කතාව සිදු කිරීමට පාර්ලිමේන්තු සභාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සියලුම මැති ඇමැතිවරු දැත් එක්‌ කොට ආයුබෝවන් කියා ආචාර දැක්‌වුව ද පාඨලී චම්පික රණවක මහතා පමණක්‌ සිය දැත් පිටුපසට තබා ගනිමින් නිහඬව සිටිනු දක්‌නට ලැබිණි.

ජනාධිපති රාජපක්‌ෂ මහතා සිය ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (රාජාසන කතාව) සිදු කිරීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන විට සියලුම මැති ඇමැතිවරුන් වෙත දැත් එක කොට ආචාර කළේය.

ඊට ප්‍රතිචාර දක්‌වමින් බොහෝ මැති ඇමැතිවරු පෙරළා ප්‍රතිචාර දක්‌වද්දී විපක්‌ෂයේ ඉදිරි පෙළ අසුනක සිටි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමණක්‌ සිය දැත් පිටුපසට කර ගනිමින් නැඟී සිටින ආකාරය පමණක්‌ දක්‌නට විය.

මේ වනවිට ඇප ලබා සිටින විපක්‌ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන දොස්‌තර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද ඊයේ (03 දා) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

– divaina

399 views

25 Comments to “ජනපති ආයුබෝවන් කියද්දී චම්පික ආයුබෝවන් නොකියයි.. අත් පිටුපසට බැඳ ගනී..”

  1. kadawatah chanaka says:

    මුවගේ කුහක විකුර්ති මානසික අසහනයක් තියන එකෙක්ට රට දුන්නොත්, බුදුසරණයි.

    කොච්චර ඉරිසියාවක් කකියනව ඇතිද. ඕක flooting market එකේ උගෙ තඩ් කටවූට් එකක් ගහගෙන හිටිය මතකයි.

    ඕකට ඕන ගෝට ඉන්න තැනට එන්න. ගොටගේ පස්ස පිහපු tisue paper එකත් මුටවඩා ජන්ප්‍රියයි.

  2. Gonsun says:

    Ballek biruwata kandak uda yanne netha
    Hiragedara mathak wee manchu wetuna ath deka segawuuwado?.
    Dath Kuurath awe neththe, bala beheth beela leda welado?.
    Satelite, pachcha sira, hemakka tada hondatama asaneepai.

  3. David Milli-banda says:

    Champika can be educated and a parliamentarian but lacks in proper upbringing. There is nothing others can do. One can not change his genes and it is for the devout buddhist to note.
    To say the least with many other stories unfolding, Champika is a disgusting individual not suitable to serve the masses.

    One does not have to sharpen the thorns of a Lime tree.

  4. උස නං සිකුරිටි . ඒ අලුත් සෙක්කෝ සීරුවෙන් ඉන්න විදිය.
    ලගදීම බෝඩිමේ සෙකුරිටි කමට දාන්න පුළුවන්.

  5. haramanis says:

    manushika vikurthiyak thiyana minihek

  6. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    පා.ච. රණවක රිය අනතුරෙන් පස්සේත් අත්දෙක පස්සට දාමාගෙන ඒ පැත්තවත් නොබලා මගහැරියේ ඔහොම තමයි. මිනිහගෙ හැටි ඔහොම තමයි.

  7. Boo says:

    උගේ ගතිය ඌ පෙන්නුවා, එච්චරයි.

    වඳුරෙක්ගෙන් මිනිස් ගති බලාපොරොත්තු වෙන එක වැරදියි.

  8. ppp says:

    champak kiyanney manasika ledek

  9. Siri says:

    මාංචු මතක් වෙන්න ඇති …..එු්කයි අත්දෙක හංගගෙන හිටියේ

  10. Sun says:

    Fellow supposed to be in a mental hospital according to the background of his behaviour and interaction happened in his secret life away from politics. These type of people cannot understand the needs of people of the country as the mentality is not developed to see and assess the situations. Mentally disoriented to handle politics.

Main News