ජනපති ආර්ථිකය ගොඩදාන්න හදද්දී අගමැති-මුදල් ඇමති බාධා කරනවා..
July 12, 2018 at 6:48 pm | lanka C news
රටේ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගන්නා උත්සාහයට අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති මංගල සමරවීර මහතා බාධා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
OWA MADIYA SANDARSANA.
OWA AHANA MENISSU NAHA DAN.
කුලියට කැසීම කක්කල් කැස්සේ ලක්ෂනයකි
Madya hamuvata katha karana meya Kotte handiye sirikotha pitipasse gedara kuliyata inna kaaleth meyaa gana dannava. meyaa nam thamange aarthike bohoma hondata goda daagattha. Sirisena aarthike godadaanna uthsaaha karanne eyage sahodaraya Mahaveligangen veli goda damma vage. mokada hil kuuda neva veli godadaanna ganne. Sirisenath hama vadakatama ganne hil kuuda thamai.
අම්මට හුඩු! ආර්තික විශේෂඤ ග්‍රාම සේවක සිරිසේන ආර්තිකය ගොඩ ගන්නවලු. මුන් හිතන්නෙ ඒංගලන්තෙ ඉගන ගත් දැන උගත් උගන්නපු අපිටත් ඔල්මාද කියලය්.
අහෝ දුඛකි…..!!!
වලිගේ පාගගත්ත, කට නිසා වරක්නැසුණු , නැවතත් නැසෙන්නට දතකට මදින, මානසික ආබාධිතයෙක්.
SB you dumb idiot…this is not just a president.this is a president with executive powers.but he is not even aware that he is the president. People elected a typical puppet.
S B pohottuwata ringanna giya .paying gahala elawagatta.den lejja netiwa maitree langataringaganna boru begal ata arinawa.moota emathi Kama nethiwa pissu.
සමුර්ධිය හරහා වැඩහිටි දීමනා හරහා ආර්ථිකය හදන්න දෙන්නේ ම නැ මේ ඩබල නේද
කොළඹ හතේ හේවා ඇවනියු ගෙදර තිබුන බඩූ
ඉස්සුවනේ පුරවාලා ලොරියකින්ම දඩූ
ඇදුන දාට මෙි හොරකම අනාගතේ නඩූ
එස්බී හට ගිලින්න වෙයි ධමිමිකාගෙ කඩූ
අධෝමුක නැකතෙන් පටන් ගත්තම
ඔහොම තමයි