ජනපති ආර්යාව උපන් දිනය සමරයි.. කුරුළු රංචුවක් නිදහස් කරයි..

November 24, 2019 at 4:40 pm | lanka C news
ජනපති ආර්යාව උපන් දිනය සමරයි.. කුරුළු රංචුවක් නිදහස් කරයි..

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ උපන්දිනය අදට යෙදී තිබේ.

ඇය සිය උපන්දිනය සැමරීම සදහා කුරුලු පැටවු රංචුවක් නිදහස් කළාය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

නිහතමානි ජනපති ආර්යයාව… අයෝමා රාජපක්ෂ මැතිණිය සිය උපන්දිනය සමරනු ලැබුයේ මෙලෙසින්..අපි ඇයට "නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවායි" ප්‍රාර්ථනා කරන්නෙමු… 🎁🎈☸️🙏🎈🎁

Gepostet von 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀 𝐏𝐎𝐃𝐔𝐉𝐀𝐍𝐀 𝐏𝐄𝐑𝐀𝐌𝐔𝐍𝐀 – 𝐈𝐒𝐑𝐀𝐄𝐋 am Samstag, 23. November 2019

447 views

64 Comments to “ජනපති ආර්යාව උපන් දිනය සමරයි.. කුරුළු රංචුවක් නිදහස් කරයි..”

  1. සකුරා says:

    කූඩුවෙ උන් කිරිල්ලී අන්න ගියා ඉගිල්ලී….

  2. John the Baptist says:

    කොච්චර උතුම් වැඩක් කලත් ඒක අපහාසයට, උපහාසයට ලක්කරන කුහක, කාලකණ්ණි අපතයෝ කණ්ඩායමක් තමයි ජෙප්පොයි, හූඇන්පී කාරයොයි කියන්නෙ.

  3. Aba Aba says:

    She released Gay Kurullos. What does that mean? Is that mean the past Gay Kurullo Regime can get away with what they have done to the country?

  4. කාන්තිලතා says:

    ගෝඨාභය රාජපක්ෂ මහත්මියට ශුභම, ශුභ උපන් දිනයක්!

  5. සුබ උපන් දිනයක් වේවා. says:

    සුබ උපන් දිනයක් වේවා.

  6. mema mahathmiya itha prasanna, niirahankara,thenpath kenek bawa penenawa. J.R. mahathmayage birinda wage kenek
    WASANAWAN.

  7. rajiwa says:

    HAPPY B DAY MAM

  8. rajiwa says:

    HAPPY B DAY MAM.

Main News