ජනපති ආර්යාව බිල ගෙවන්න පෝලිමේ.. සමාජ ජාලාවල ඉහලම හරසර..

July 13, 2020 at 6:28 am | lanka C news
ජනපති ආර්යාව බිල ගෙවන්න පෝලිමේ.. සමාජ ජාලාවල ඉහලම හරසර..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

ඇය මිලදී ගත් භාණ්ඩ සදහා වූ මිල ගෙවීම සදහා නියමිත පරිදි පෝලිමේ සිටගෙන සිටී.

සාමාන්‍ය ඇඳුමකින් සැරසී සරල පාවහන් ද දමාගෙන සිටින ඇය අගය කරමින් සමාජ ජාලාවන්හි සුබවාදී ප්‍රතිචාර බොහොමයක් ලැබී තිබේ.

174,769 Viewers

131 Comments to “ජනපති ආර්යාව බිල ගෙවන්න පෝලිමේ.. සමාජ ජාලාවල ඉහලම හරසර..”

  1. Sarath says:

    yes. very great lady.

  2. saman says:

    it is good to see such a good thing in our life, country like sri lanka. i never seen any person get power and everything such a humble person respect sir.

Main News