ජනපති ආර්යාව හා දියණිය චතුරිකා ජනපති සමග UN සමුළුවේ..
September 20, 2017 at 3:00 pm | lanka C news
ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 72වන සමුළුවට සහභාගී වීම සදහා ශ්රි ලංකා මෛත්රීපාල සිරිසේන මහතා සහ ධුත පිරිසක් සහභාගී වී සිටී.
එම ධුත පිරිස අතර ජනාධිපති ආර්යාව හා දියණිය චතුරිකා සිරිසේනද වෙයි.
මීට පෙර වතාවක පැවති එක්සත් ජාතීන්ගේ සමුළුව සදහා ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස සමගල ජනපති පුත් දහම් සිරිසේන සහභාගී විය.