ජනපති ආසියාවේ හොදම මුදල් ඇමති දණ ගස්වයි.. බලතල පවරා ගනී..

January 17, 2017 at 2:10 pm | lanka C news
ජනපති ආසියාවේ හොදම මුදල් ඇමති දණ ගස්වයි.. බලතල පවරා ගනී..

ලොතරැයි ටිකට් පතක මිල පෙර පැවති ලෙසින්ම එනම් රුපියල් 20 මිලටම තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මුදල් අමාත්‍යංශයට දන්වා තිබේ.

මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මුදල් ඇමතිවරයාගේ උපදෙස් මත ලොතරැයි මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවු අතර ඊට එරෙවිය පැවති විරෝධතාවන්ට මුදල් ඇමතිවරයා එකහෙලාම කියා සිටියේ කිසිසේත්ම රුපියල් 30 මිල වෙනස් නොකරන බවයි.

37 views