ජනපති ආ ලංවිම සරල උත්සවයේ වියදම ලක්‍ෂ 160යි.. මෙන්න වියදම් ඇස්තමේන්තුව..

October 21, 2016 at 3:00 pm | lanka C news
ජනපති ආ ලංවිම සරල උත්සවයේ වියදම ලක්‍ෂ 160යි.. මෙන්න වියදම් ඇස්තමේන්තුව..

ලංකා විදුලි බල මණ්ඩලයේ අනියම් සේවක පිරිසක් ස්ථිර කිරීම වෙනුවෙන් පසුගිය 17 වැනිදා කොළඹ පාර්ලිමේන්තු ක‍්‍රිඩාපිටියේ පැවති උත්සවය සදහා වියදම් ඇස්තමේන්තුව මේ වන විට සමාජ ජාලාවන්හි සංසාරණය වෙමින් ඇත.

එහි දැක්වෙන ආකාරයට එම උත්සවය සදහා රැුපියල් මිලියන 16ක් වියදම් කර තිබේ.

මෙම උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

01 02

122 views

6 Comments to “ජනපති ආ ලංවිම සරල උත්සවයේ වියදම ලක්‍ෂ 160යි.. මෙන්න වියදම් ඇස්තමේන්තුව..”

  1. ha ha says:

    maarama maarai… Is this an event in Sri Lanka??????????????/

  2. Bandula says:

    I inform to genaral manager Haple you can buy a stage without hiring this big amount of Hiring stage for event management Rs 5.9 BUT you can by at laest 4mn

    bandula

  3. gayan says:

    ALAS! DONKEYS & DOGS. HOW WE COMMENT ON THESE………?

  4. Champa says:

    This was not organized by the Presidential Secretariat. Therefore, the President is not responsible for the expenses incurred by the CEB for organizing this event.

  5. Gamarala ge putha says:

    ස්ටේජ් එක ගෙනැල්ල හයිකරල සරසලා ගලවගෙන යන්න 59 ලක්‍ෂයයි . ගෙයක් හදන මුදල ගෙවල ​.

  6. Lankaputhra says:

    Managers CEB

    Please kindly give reasons for that. Why you spend so muuch of money for unwanted function. Are you inline with these politicians. Please do not damage your reputation as very good professionals.

Main News