ජනපති ආ සැණින් දැඩි තීන්දු ගනී.. ආයතන කිහිපයක් පවරාගන්න සූදානම්.. ඇමතිවරැන් කිහිප දෙනෙකු අවදානමේ..

September 29, 2018 at 10:40 am | lanka C news
ජනපති ආ සැණින් දැඩි තීන්දු ගනී.. ආයතන කිහිපයක් පවරාගන්න සූදානම්.. ඇමතිවරැන් කිහිප දෙනෙකු අවදානමේ..

ඇමරිකානු සංචාරය නිමවා මෙරටට පැමිණි වහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ක‍්‍රියාමාර්ග කිහිපයක් ගනු ඇති බව වාර්තා වෙයි.

බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනකු ගැන මෙසේ දැඩි තීකන්දු ගනු ඇතැයිද සදහන්ය.

ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙකුද මෙම පිරිස අතරේ සිටින්නේ යයිද පැවසෙයි.

මේ වන විට චෝදනා එල්ල වී ඇති රජයේ ආයතන කිහිපයක්ම තමන් යටතට පවර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

85 views

26 Comments to “ජනපති ආ සැණින් දැඩි තීන්දු ගනී.. ආයතන කිහිපයක් පවරාගන්න සූදානම්.. ඇමතිවරැන් කිහිප දෙනෙකු අවදානමේ..”

  1. Rogiya says:

    සිරිසේන හරියට දෙපත් නයා වගේ. ඔලුව කොහෙද පස්ස මොකක්ද කියල හොයාගන්න අමාරුයි. ඒ වගේමයි. පෙනේ පුප්පනවා වගේ කරන්නේ බොරුවක්. වලිගය පැත්ත පෙනේ වගේ පෙන්නලා කටත් හොර ඔලුව පැත්තෙන් පස් ගොඩක් අස්සේ හරි කුණුගොඩක් අස්සේ හරි රිංගල බේරෙන්න හදනවා.

    සිරිසේන දැන් කොච්චර දේවල්නම් කටින් කරද? තනපට යුද්දේ, කුදුකරයන්ට එල්ලුම් ගස, මඩු වලිගෙ, කඩුව, සතියකට එක ගැනේ දැඩි ක්‍රියාමාර්ග……. අනේ මන්ද… මට නම් පෙන්නේ සිරිසේන කියන්නේ සංචාරකයෙක්… සිරිසේන බලයේ ඉන්න කලේ තුල මුළු ලෝකෙම තියෙන රටවල් වල ඇවිදින එක විතරයි අරමුණ…..

    2015 ජනවාරි මෙය කිව්වා මතකද… ජනාදිපති උනත් රනිල්ට සර්, පිස්සු විස්කිට මැඩම් කියනවා කියල කිව්වා…. අදටත් එහෙම තමයි.

  2. Nimal Perera says:

    Salary earned from working abroad
    Is salary earned from working abroad taxed in Sri Lanka? If so, how?

    Residents are taxed on overseas earnings while non-residents are liable to tax on income arising in or derived from Sri Lanka. However as per the statutory provisions non-citizens irrespective of whether or not tax resident, are exempt from any income earned outside Sri Lanka.

    Offshore income of a citizen of Sri Lanka who holds a permanent residency status in a foreign country, is exempt from tax effective from 1 April 2013.

    The exemption given to citizens and non- citizens listed above will be with drawn from 1st April 2018, However, under the domestic law, credit will be granted for any taxes paid outside Sri Lanka on such offshore income.

  3. Neutral man says:

    I do not understand why so many people make derogatory comments about me when I play my usual role as the comedy villain, the task assigned to me by my promoters.

    මට ඟිතාගන්න බැහැ මට ඛැනල මෙච්චර කොමෙන්ට් දාන්නෙ ඇයි කියල මම මගෙ සාමාන්ය මාස්ටර්ල බාරදුන්න නපුරු විහිලුකාර රෝල් එක රගදක්වනකොට

  4. Sam says:

    Nai kaida roast paan. Katin bathala hitawana jangi graamaya baila gaayana kerenewa..

  5. jonstan says:

    mona boruda?me manussaya ranil idiriye puka wewlanawa… kisiwakwenneth nehe koranta puluwan pukakuth neheYAKO 63 DENEK ARAN AMERICA GIHIN KALA WIYADAMA KOPAMANADA?????? API KROTAN MURUNGA KOLA KANAWA HENA GAHAPAN

  6. Rata Wasiya says:

    Ane manda ban muu nan…??? Henama Lama Dial eka. Ewelawata katata ena ona deyak kiyanawa…

  7. gorilla says:

    19 අහෝසිකරල මු තව අවුරුද්දක් ඉන්න බලයිද? එහෙම පුලුවන් වෙයිද?

  8. Sunil says:

    පහුගිය අවු 3 1/2 තුල මෙයා මේවගෙ දැඩි තීන්දු කීයක්නම් අරන් තියෙනවද?

  9. sarath says:

    Don’t say so, It is like eating KADJU for him. History talks by itself.

Main News