ජනපති උපදෙස් නොලකා පාසැල් සිසුන්ට ටැබ් දෙලක්ෂයක් ගෙන්වයි.. බිලියනක් රටට පාඩුයි.. මහා කොමිස් ගැහිල්ලක්..
February 15, 2019 at 10:00 am | lanka C news
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල මගින් රුපියල් මිලියන දාහක පමණ අලාභයක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
මෙමගින් අයථා කොමිස් ගැසීමක් ද සිදුවන බව පෙනෙන්නට ඇතැයි මන්ත්‍රීවරයා පවසයි.
උසස් පෙළ සිසුන්ට සහ ගුරුන්ට අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ටැබ් පරිඝණක ලබාදීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබුනද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ටැබ් ලක්ෂ දෙකක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
නව ටෙන්ඩරයක් කැඳවන්නේ නැතිව පසුගිය වසරේ ටෙන්ඩරයක් අනුව මෙය සිදුකර ඇති බවත් මෙමගින් මිලියන 1000ක පමණ අවාසියක් රටට සිදුවන බවත් ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.
පරිගණක කියන්නේ නිරතුරුවම යාවත්කාලින කරන්න ඕනා උපකරණ .එවැනි දේ ගෙන්වා පලදායි ලෙස පාවිච්චි කල හැක්කේ ඉතාම ස්වල්ප කාලයයි .එසේම ටැබ් එකෙකින් කළහැකි දේ සීමිතයි සිසුන්ට ටැබ් දෙන්නට පළමුව ලංකාවේ සියලුම පාසල් වලට ඉතාම හොඳ පුස්තකාල ලබාදීම ඉතාම වැදගත්
You still dont understand the UNP style of solving problems !!!
ඔබ හරියටම හරි. ඕක චන්ද ගුන්ඩුවක් සහ කොමිස් ගැහිල්ලක්. ගිය අවුරැද්දෙ මාකට් එකට ආව ටැබ් මේ වෙන කොට මිල අඩු වෙලා බව නොදන්නෙ ලේ කොල කියන හරක් පමනය්.
අපරාදේ මහින්දොදය විද්‍යාගාර හැදුවේ , එ සල්ලි වලිනුත් පුස්තකාල හදන්න තිබ්බා. මෝඩ කතා කියන්නෙපා බ්‍රෝ ! පුසතකාලයක් අනිවාර්යයෙන්ම පාසැලක් තුල තිබිය යුතුයි . එ ගැන කිසිම විවාදයක් නැහැ. පුස්තකාලයි , ටැබ්ලටුයි පටලවගන්නෙපා , ටැබ්ලටය යනු ඇවිදින පුස්ථකාලයක්. ! යාවත්කාලීන නොවු ගංබට්ටො ! 👍
තාක්ශණය කියන්නෙ ටැබ් එකෙන් ෆේස්බුක් යන එක කියලා හිතාගෙන ඉන්න මැට්ටො රටක නායකයෝ උනාම ඉතින් දේයන්ගෙම පිහිටයි
ලංකාවේ බහුතරයක් පට්ට කුහක මැට්ටො ! අනික මෙතුවක් කල් ජනාධීපති තුමාගේ ක්රියාකාලාපෙන් පැහැදිලිව පෙන්නුම් කලේ , නුගත් ගැමියෙකු රාජ්‍ය නායකයකු වීම කොතරම් රටට අහිතකරද යන්නැයි.දියුණු වන ලොකයේ පාසල් තාක්ශණයත් සමග යාවත්කාලීන වෙද්දී , ලංකාවේ පැසැල් ඊට පරිභාහිරව යා යුතුද ? ස්මාර්ට් ක්ලාස් රූම් සංකල්පය , හෝම් ස්කූලිං සංකල්ප දුයුණු රටවල් වල ප්‍රචලිත වෙද්දී ,බහුතර ලිම් මැඩි සංකල්පයෙන් යුතුවු හා අන්ත කුහක , අපි කාපු කට්ට උනුත් කාපු දෙන් යැයි කියාගන්නා , ගිරා පඩිවරු මෙවැනි දැ වලට අකුල් හෙලිම කෙතරම් ජුගුප්සාජනකද ?
In the the developed rich countries, tabs and smart phones are still not recommended by their ministries of education due to various reasons. These gadgets are always getting updated (in every six months) and it is very difficult to update the programs and the technology. This is a silly idea and UNP is using this as election carrot. I think president shall involve and stop this.
Ethakota hamotama Internet pahasukam deelada tab denna hadanne. Meka lamayinge anagathaya winasha karanna hadana upparawattiyak!
Ethakota hamotama Internet pahasukam deelada tab denna hadanne. Meka lamayinge anagathaya winasha karanna hadana upparawattiyak! Internet sinhalenuth thiyenawada?