ජනපති එජාපයට දුන් සබ්බුවම ශ‍්‍රිලනිපයටත් දෙසයි.. එජාපයට යන කිසිවෙකුට ඇමතිකම් නොදන බව කියයි.. ශ‍්‍රීලනිප මුහුණු බෙරි වේ..

December 18, 2018 at 10:00 am | lanka C news
ජනපති එජාපයට දුන් සබ්බුවම ශ‍්‍රිලනිපයටත් දෙසයි.. එජාපයට යන කිසිවෙකුට ඇමතිකම් නොදන බව කියයි.. ශ‍්‍රීලනිප මුහුණු බෙරි වේ..

එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවට එක්වන කිසිවෙකුට තමන් ඇමති ධුර ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර තිබේ.

ඊයේ දිනයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම හමුවේ ජනාධිපතිවරයා මේ බව ප‍්‍රතාශ කර ඇති අතර ශ‍්‍රීලනිප කිසිදු මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක් නොවිය යුතු යයි එහිදී තීරණය කර ඇත.

ආණ්ඩුවට එක් විය යුතු බවට ඇතැම් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් එම සාකච්චාවේදී අදහස් දක්වා ඇතත් ජනාධිපතිවරයා ඊට දැඩි විරෝධය පල කර ඇති බවද වාර්තා වෙයි.

පක්‍සයේ තීරණය නොසලකා ආණ්ඩුවට එක්වන කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙකුට තමන් කිසි ලෙසකින් ඇමති ධුර ලබා නොදෙන බවද ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කර ඇත.

මෙම සාකච්චාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැය දෙකක පමණ කාලයක් පැවැත්වී තීබේ.

61,820 Viewers

32 Comments to “ජනපති එජාපයට දුන් සබ්බුවම ශ‍්‍රිලනිපයටත් දෙසයි.. එජාපයට යන කිසිවෙකුට ඇමතිකම් නොදන බව කියයි.. ශ‍්‍රීලනිප මුහුණු බෙරි වේ..”

  1. jeewani says:

    very good decision

    • රතුඑලියේ අතන says:

      මෙන්නෝ සිරා සිරාවටම වැඩ කරනවා
      එලම කිරි

    • lal says:

      This time he is very strict with SLFP MPs. He will not allow any one to accept any ministries. But he will accept not only one may be few. What a joke

  2. Adaraniya maithree api oyage me thiranayata godakma adarei. Namuth kiyana vachna venas karanna epa. Ethna thamai podi parahak thiyenne. Konda kelin thiyan weda karanna mathithumani. Obta subama vewa!!!

  3. sama says:

    Niyamai.ehema tama wenna ona.nathnam un hamadama kawru dinuwath paradunath EMATHIWARU.ahinsaka minisunge chanda walin parlimenthu gihin parampara ganaka hamba kara gannawa.janapathi thumani obage thiranaya passata ganna epa.eheta, meheta panina unta dannama epa.kalakanni.

  4. Kings says:

    Very good decision Mr. President. This type of stupid games of the parlimentarians should be stopped. Their main idea is only money. Not to serve peaple or their area. Bet I am not sure your words. I beg you as a honoust citizen of Sri Lanka, stay on this brave decision and do not change your idea.

  5. Ranjan says:

    President should not give any Ministries or any posts to fellows who found that they had taken money/houses from Allosius.

  6. Gihan says:

    Mama kisima dinayaka ranilwa agamathi nokarami kiyala kiwweth meyaama nedha?

  7. Sam Fernando says:

    Well done Mr. President. Now you are using your sword. Very happy to see that. You are appreciated by millions in FB.
    Please keep it up !
    We are standing by you.

  8. Samare says:

    ඔන්න ඔහොම කෙලින් ඉන්නවනම් දෙන්නන්කෝ ඊලග සැරෙත්.
    ජයවේවා.

  9. Samanan says:

    denwath thaman yatathe ethi namika slfp eke inne rata deya pawadena ballan tika bedala thiyaganne, janapathi thumani.

  10. Sudath says:

    UNP මන්ත්‍රීල මහින්දගෙ පැත්තට පැන්නම උන්ට ඇමති තනතුරු දෙන්න පුලුවන්. නමුත් ඒ අයිතිය SLFP මන්ත්‍රීලට දෙන්නෙ නෑ. මේ හදන්නෙ UNPය ද්‍රවිඩ සංධානෙ පැතතට තල්ලු කරන්න. ඊට පස්සෙ බොරු දේශප්‍රේමින්ට පලුවන් UNPයට කොටි ලේබල් අලවන්න. 19 වන සංශෝධනයට අනුව අගමැති විසින් නම් කරන අය ජනාධිපති විසින් පත් කල යුතුයි.

    • SiraPora says:

      ගොන් සිදත් කියල නම තිබුනට මේක සියල්ල නොදත් පොන්න සමාජේ පොරක්
      ගෙම්බෝ පනින්න ද යකෝ චන්දෙ දුන්නේ මිනිස්සු? ඔය යන උන් කොටි දෙක තුනකට යනවා
      එතකොට ඔය සිදත් හරකට ගානක් හම්බ වෙනවා කියල හිතන් ඉඳියි
      මෝඩ චූන්

      • එතකොට වසන්ත සේනානයක බ්‍රොයිලර් ලඟට ආවාම කැබිනට් ඇමති. හැබැයි එජාපෙට ඒක බෑ. සිරාත් වලක් හාරගෙනම බහින්න වගේයන්නෙ.

        • වෙරිසොරි says:

          පෙරකදෝරුවො හිටියෙ එක්දාස් නමසිය බර ගණන් වල. දැන් උන් නැහැ බං. බොරු නම් අහලා බලපන් වැස්සකටවත් උසාවි නොගිය උඹලගෙ රනිල් තුමාගෙන්.

  11. සතයපාල says:

    මොන සබ්බුවක්ද බම්බූවක් තමයි කිව්වේ.අවුරුදු තුනහාමාරක් මේ රටේ විධයක ජනාධිපතිවෙලා අන්තීමට අදෝනා නගන මේවගේ පීචං ජනාධිපතිවරයෙක් ලොවෙත් නැතිව ඇතියි.සිරාගේ බැරි කමයි කමයි මෝඩ කමයි තමයි කථාව පුරාවටම තිබුණේ.අඩුම තරමේ මේ තරම් පීචං උන වෙලාවකදිවත් මොළය කල්පනා කරලා තමන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට කථා කරන්නවත් දන්නේ නැති හැටි.(ආරක්ෂා කරගන්න තරම් ගෞරවක් නම් නැහැ)

    • මල්ලිකා says:

      සතේ පාල තමුසේ වැඩක් බලන් කටවහන් ඉන්නවා.

  12. රත්නසේන says:

    ජනාධිපතිතුමා යම් කිසි දෙයක් කිරිමට උත්සාහ කරන බව පෙනේ! ඒත් දැන් ප්‍රමාද වි වැඩියි! රාජපක්ෂ මහතා ගේ මහ-ජන ආකර්ෂයත් ජනාධිපති වරයාගේ සිමීත බලතල සහ කැප වීම යොදා ගෙන රටම ගොඩ ගන්න තිබුන හොඳම අවස්ථාව විනාශ කරගත්තා! – කොහොම වුනත් වික්‍රමසිංහ අගමැති වුනා කියල රටේ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නම් නැත! මේ පාදඩ දේශපාලන ක්‍රමය ඉදිරියටම යනු ඇත!!!

  13. sathya says:

    Muge Expenses Parliament eken approve karanna epa.

    Do not approve a single rupee for the President at the Parliament.

  14. chandapala says:

    නියමයි. නියමයි ගෙම්බන්ට වැට බදීමු

  15. david milibanda says:

    Niyamayi………….. yana ewun gihilla UNP redi hodapiyaw.

  16. Ranil says:

    ඇමතිවරුත් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් පත්කර ගැනීමට බටහිර ගැත්තෝ ආණ්ඩුක්‍රම සංශෝධනය ක් සකස් කරගෙන යති.

  17. sam says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරන ප්‍රකාශ කව්රුවත් විශ්වාස කරන්නෙ නැහැ. රනිල්ට අගමැතිකම නොදෙන බව, දෙන්න උනොත් පැයක්වත් ජනාධිපතිකමේ ඉන්නේ නැහැ කියාපු එක වගේම තමයි මේ ප්‍රකාශයත්.

  18. Sumanadaasa says:

    Inna Tikath Nathikaraganna Potak …
    Aneka Meyata mathi Amathiwaru Thoranna 19 n balaya Deela naha
    Ekath Naduwakinma Ahagannada Lahasthi Wenne ?

  19. Critic says:

    Well said Mr President! Let monkeys to choose their natural habitat, Jungle.

  20. Nimal R says:

    If you act in this manner at least during the rest of your time, your name will go in to the history as a hero and not a traitor. Jayaweva!

  21. Nimal Chanrasiri says:

    ඔය බූරුවෝ ටික එලවලා මන්ත්‍ර්‍රීකම නැතිකරන්න ඕනෑ

  22. හරියට හරි බය නැති ජනපති තුමනි! ඇමතිකම් නොදීම පමණක් මදි. මුන්ගේ හොරකම්,මැරකම් හොයල එලෝ එලෝ සබ්බුව දෙන්න.
    එතකොට හති වැටිලා ,ටොකු කාල ආපහු දුවන් එයි.

    අබුඩේ කඩල දාල කිව්වෙ ගියේ. වැඩේට ලේසි වෙන්න<<<>>>>>

  23. Gotaimbara says:

    Thank you Mr President. I am happy even late you realised that Ranil and the clan used you. Now it is up to you, Mahinda and us to pull the country out of the mess created by the traitors.

    Jayawewa! Theruwan Saranai.

Main News