ජනපති එජාපය පන්නා දමයි.. මන්දිරේටවත් වද්දා නොගනී.. හමුවෙන්න අවස්ථාවක්වත් නොදේ..
November 17, 2018 at 10:08 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එරෙහිව සම්මත කලේ යයි කියන විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් සාකච්චා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කිසිදු නායකයෙකු හමුවීමට සූදානම් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ විසින් ඊයේ දිනයේ ඉල්ලා සිට ඇතත් ඒ සදහා කිසිදු අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් ලබා දී නැත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව හා ව්‍යවස්තානුකූලව කටයුතු කලහොත් පමණක් තමන් හමුවිය හැකි යයිද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
තමන් විසින් පත් කරන ලද අගමැතිවරයා හා ආණ්ඩුව පිලිගැනීමට කතානායකවරයාට සිදුවන බවත් ආන්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ගෙන එන්නේ නම් එය විධිමත් ක්‍රමවේදය යටතේ ගෙන එන්නැයිද ජනාධිපතිවරයා පසුගියදා හමුවූ එජාපෙ නායකයන්ට දන්වා තිබින.
රටට හිතැති මගේ ඔය විධියටම ඉදිරියට ගියොත් ජනාධිපතිතුමනි ඔබතුමාගෙ අපල කාලෙත් ඉවර වෙනවා ෂුවර් .
hebeyi ekak kiyannam. u.n.p votes nothibuna nam oba epath nethiwa mahindage wala pallata gihin wasra thunakatath wediyi, akrutangnaya, kalakanniya lo dahama danduwam deyi ,, mahinda bentaragangen eha minihek paulatama wede denawa sure
den ratama winasa kale obayi api sapa karanawa. thibune janapathi//maha methiwaranayakata yama bawa S.S.C moleta therune netha thawa winasa nokara aswenawa manussyo
Congratulations for the efforts taking to establish correct parliament process. Speaker should formally accept this government.
This shows again how stupid and how ignorant JEPPAS are.
මහින්ද ජනාධිපතිවරයාට පිටු පෑවේ යම් සේද අද එයම රනිල්ට ද සිදු කරමින් සිටී. මෛත්‍රී ගුණමකු හීනමානයෙකු ගේ ලක්ෂණ පෙන්වයි.
යහපාලනය කියා මහජනයා තුට්ටුවකට මායිම්නොකරන රදල රනිලයා චංඳය කල්දමා ගෙනගිය ඒකාදිපති පාලනය චංඳයට බය අගමැතිවූ කලී තොපට ඕවා හොඳපාඩමකය?????
We are majority People of Sri lanakn ,currently support for Hon Mahainda Ra….. govt. an appoimant by President of Sri lanka. This is legitimated and legal govt. of Island. ..base of voice of majority of voters.
If not that sell go New Polls can judge voice of People by Election.
Nobody above people who are decided democracy of Parliament .