ජනපති එජාපය පන්නා දමයි.. මන්දිරේටවත් වද්දා නොගනී.. හමුවෙන්න අවස්ථාවක්වත් නොදේ..

November 17, 2018 at 10:08 pm | lanka C news
ජනපති එජාපය පන්නා දමයි.. මන්දිරේටවත් වද්දා නොගනී.. හමුවෙන්න අවස්ථාවක්වත් නොදේ..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එරෙහිව සම්මත කලේ යයි කියන විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් සාකච්චා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කිසිදු නායකයෙකු හමුවීමට සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ විසින් ඊයේ දිනයේ ඉල්ලා සිට ඇතත් ඒ සදහා කිසිදු අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් ලබා දී නැත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව හා ව්‍යවස්තානුකූලව කටයුතු කලහොත් පමණක් තමන් හමුවිය හැකි යයිද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

තමන් විසින් පත් කරන ලද අගමැතිවරයා හා ආණ්ඩුව පිලිගැනීමට කතානායකවරයාට සිදුවන බවත් ආන්ඩුවට එරෙහි විශ්වාස භංගයක් ගෙන එන්නේ නම් එය විධිමත් ක‍්‍රමවේදය යටතේ ගෙන එන්නැයිද ජනාධිපතිවරයා පසුගියදා හමුවූ එජාපෙ නායකයන්ට දන්වා තිබින.

131 views

23 Comments to “ජනපති එජාපය පන්නා දමයි.. මන්දිරේටවත් වද්දා නොගනී.. හමුවෙන්න අවස්ථාවක්වත් නොදේ..”

  1. Alapaluwa says:

    පෙනෙන්න විදියට දැන් තමයි ජනාධිපතිතුමා නියම මඩුවලිගේ අතට අරගෙන තිබෙන්නේ. අනෙක මොවූ දන්නවා පෙරට වඩා ඔවුට හොඳ ආරක්‍ෂාවකුත් ඇතිබව. ඉතින් තව මොනවද මොවුට අවශ්‍ වන්නේ .ඒ නිසා කියාපු විදියට step by step පිළිවෙලින් විස්වාශබංග යෝජනාවක් ගෙන ඒමට මොවුන්ට සිදුවනවා ඇත.ඒ සමගම උසාවියෙන් දී තිබෙන කාලයේදී තීන්දුවත් පැමිණෙනවා ඇත. එවිට???????

    • tikka says:

      අර කවදත් රජ වෙන සුළු ජාතික පක්ෂ ටිකත් අගමැති මහින්දට එක්වෙනවා ඒ සති දෙකේදි.. එතකොට ආයෙ UNP ට බහුතරේ නැති වෙනවා.. රනිල් චෙක්මේට් බයි මයිත්‍රී

    • Asaranaya says:

      පව්ගුත්තරයෝ ඉල්ලගෙන කෑවට අපි මක්කරන්නද බොල, අකී/කරු, කරු මයා ගොන්කතා නායක කැරියාගෙ පක්ශාග්‍රහි හැසීරීම නිසා සිදුවූ දෙවල් ඔවා,ඉල්ල අස්වෙන්න කියා බලකරපිය, සුනකයෙක් ලෙසින් වන වන ඉන්නේ නැතුව

    • Ohio says:

      ජනාධිපති හනුමගෙ දිග වලිගෙ ⁣ද?

    • Amda says:

      සැමදා නියං එකදා වැහි වලාවේ ..කිව්වලු
      පව්… කොල, රතු අලි පැටව්

  2. පොඩි එකා says:

    අනේ අර ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයගේ නම් ටික එලියට දාන්න ඡනාධිපතිතුමනි…. මුං කොච්චර රටට ආදරේද කියලා එතකොට අපිට බලා ගන්න පුළුවන්.. ඒක තවදුරටත් හංගන් ඉන්න එපා…

    • habeeb says:

      මගේතුන එක තාත්තෙකුට ඉපදිච්ච එකෙක්නම් බැදුම්කරයේ ඇත්ත හෙලි කරන්ඩ හෙලි කරන්ඩ කියපන්,,,තවත් කාවත් ආරක්ෂා කරන්ඩ ඌනි නැහැනේ. හබැය් ස්වදීන කොමිසමක් යටතේ,

    • Dp says:

      බැඳුම්කර ලැයිස්තුව එලියට දාන්න විදියක් නෑ. යහපාලනයේ slfp සෙට් එකකුත් ඒ ලිස්ට් එකේ නිසා .

  3. john the baptice says:

    රනිල ලගින් ගියොත් ඇහැක් නෑ බලාගන

  4. රනිල්ට ඊලංම් රජයේ ජනාධිපති කම හා කරුට අගමැතිකම දෙන්නම - සුමන්ධිරම් කිව්වලු... says:

    රනිල්ට ඊලංම් රජයේ ජනාධිපති කම හා කරුට අගමැතිකම දෙන්නම – සුමන්ධිරම් කිව්වලු…අන්න නියමයි. එතකොට ස්න්හිදියාවති?

    • semana says:

      අන්න හරි…. නියම comment එක. ඇත්තටම එහෙම තමයි තව ටික දවසක් ගියා නම් වෙන්නේ…. උන්ට ඕන සෙල්ලම් නැටිමට තමයි 19 වෙනි එකකුත් හදා ගෙන ජනපතිතුමත් ගොනාට අන්දගෙන කරන්න හැදුවේ.. අපේ අවශ්‍යතාවය රටට වෙන දේවල් ගැනයි. අපි මැරිල ඉපදුනේ නෑ නේ… 77න් පස්සේ ඉදලා…..මෙයාල කරපු මගඩි ටික…. හොදක් වුනා … නමුත් එය ඉතාමත් අල්පයි. රනිල් බලය රැක ගන්න ඕනම දෙයක් කරන මිනිහෙක්…. ඒ මහත්තය පත් වුනු හැම අවස්ථාවකම ඒක ඔප්පු වුනා… .. 2002 අපේ හමුදාව තොග ගනන් මැරුණ අස්සේ සටන් විරාමයක් අටව ගත්ත…ඒකෙන් අර මිනීමරු කොටි ටික කොලඔට පැනලා අපේ Intelligent Force එක සේරම මැරුවා 29 දෙනෙක්… මේක අවුරුදු 30 කටත් වැඩිය සිවිල් යුද්ධයක් තිබුනු රටක්…. සිංහලයන් මැරුණු ගණන සංගණන වල වත් නෑ.. අපි ජාතිවාදී නෑ…. ඒ වුනත් ජාතිකත්වය තියෙන්න ඕන.. සිංහලයන් නිතරම පසුබසින්න ඕන සංහිදියාව ආරක්ෂා කර ගන්න. එතකොට අනික් එවුන්ට මොන හිඳියාවක්වත් නෑ.. ඇයි මේ අසාධාරණය…. සිංහල බෞද්ධයන්ට කෙලින්න තමයි ඔක්කොම කලේ.. අපිත් හොදට ඇස් ඇරගෙන තමයි හිටියේ…. ඉන්නෙත්…….. ජනාධිපතිත් ඉවසාගෙන හිටියා මේ උන්ද අද හැදෙයි හෙට හැදෙයි කියලා.. අවුරුදු 3 1/2ක් …… නමුත් ඒ යකා කලේ එයාගේ බලය රැක ගන්න ඕනම ගූ වැඩක් කලා… බැරිම තැන තමයි ජනාධිපති මේ තීරණය ගත්තේ.. තව ලියන්න ඕන තරම් තියෙනවා.. ඒවත් ලියනවා වෙන වෙලාවක.. අපේ රටේ සිටින බුද්ධිමත් ජනතාව මේවා නිසි අයුරින් තේරුම් ගත යුතුයි..

  5. mahesh says:

    monawada ban me redde news,oya my3palaya ada kiyana ewa newe heta, umbalath ane manda dana news, thopith ekai enews ekath ekai , thopi gawa tiyenne guuu media principles, wena ratak inna apita hari news ekak danaganna vidiyak naaa,

  6. dayas says:

    garu MY3 janapathi thumani. MR. mahathaa samanga ekathuwelaa nobiyawa mage obe aadaraniya
    mawbima samurdhimath karanna.
    1917. russiyawe octombar wiplawaya mage mathakayata enawa.
    2018.octombar.26, sri lankawe wiplawaya saadhaneeya ekak karannata diriya sakthiya lebewaa….””’

  7. sarath says:

    Speaker shall withdraw the ruling that he is not recognizing the PM Leader of the House. If he not recognizing PM there cannot be Leader of the Opposition. If he is recognizing PM he cannot pass the second NCM.
    DEAR KARU YOU HAVE LOST YOUR SHIRT.

  8. Nihal says:

    RANILA LAGIN GIYOTH PUKE TINKIRI . BE CAREFUL

  9. ExUNPer says:

    What Mr Sirisena say in simple terms is,
    If you behave as Real UNPers ( like DS, Dudley, JR, Premadasa – who always loved and cared our motherland), then he is ready.
    Unfortunately that great great UNP has been hijacked by anti-Lankan powers.

  10. ExUNPer says:

    What Mr Sirisena say in simple terms is,
    If you behave as Real UNPers ( like DS, Dudley, JR, Premadasa – who always loved and cared our motherland), then he is ready.
    Unfortunately that great great UNP has been hijacked by anti-Lankan powers.
    So UNPers, you have to work hard, get a new leadership, be independent,and serve the country.

Main News