ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුවට අවසන් පරීක්‍ෂණ අනුමැතිය දෙයි.. සහාය දෙන්නැයි සෞඛ්‍ය අමාතශංයටත් දන්වයි..

December 1, 2020 at 9:58 pm | lanka C news
ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුවට අවසන් පරීක්‍ෂණ අනුමැතිය දෙයි.. සහාය දෙන්නැයි සෞඛ්‍ය අමාතශංයටත් දන්වයි..

කොරෝනා හෝ වෛරස සුව කිරීම සඳහා දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් ඖෂධය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම දේශීය ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ කටයුතු පූර්ණ රාජ්‍ය මට්ටමින් සිදු කිරීමටත් අනුමැතිය ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ‍ඉදිරි කටයුතු රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට ද ඔහු දැනුම් දී ඇත.

එම පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අවශ්‍ය වන සෙසු රාජ්‍ය ආයතනවල පූර්ණ සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇත.

177,644 views

71 Comments to “ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුවට අවසන් පරීක්‍ෂණ අනුමැතිය දෙයි.. සහාය දෙන්නැයි සෞඛ්‍ය අමාතශංයටත් දන්වයි..”

  1. NAK says:

    Now the importers of rapid antigen kits and PcR kits must be working overtime to scuttle this great find.

    • කුඹුක්කණ් says:

      සුපිරිම කමෙන්ට් එක බ්‍රෝ
      ඒ ලෝකල් තුට්ටු දෙකේ බිස්නස් කාරයො

      තව international උන්, ලෝක සෞඛ‍ය සංවිධානය, අර vaccine එකක් හදලා බිලියන ගණනක් හොයාගන්න හිටපු german සමාගම
      උන්ගෙ ඉත්තො එයි දැන් තප්පුලන්න
      මේ බෙහෙතෙ විද්‍යාත්මක කම ගැන

  2. daabare says:

    Ellenna wal nathi wenakota …

  3. narada says:

    හෙලයන්ට ජය රාවණා රජුට දස දහස්වාරයක් පිං

  4. Sarath munasinghe says:

    Harigiyoth ratama Goda. Wedamahaththayata anekavarayak pin…….

  5. නාරද says:

    හරි හෝ වැරදි වෙදමහාතාට ආරක්ෂාව ලබාදෙන්න, ජ්‍යත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණකරුවන් හරිම බලවත්. බුද්ධි අංශ යොදවන්න

    • OLU says:

      Great Decision…Thank you ,Hon .President Gotabhaya ,We Appreciate it …

    • ගොමයා says:

      අනිවා, ඹෙ ෂධ මාපියාව ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩ ඇත. මෙතන කොටන උනුත් හරි අමාරුවෙන් ඉන්නෙ. අසාර්ථක වෙන එකමයි කුහක ප්‍රාර්ථනාව.
      මෙය අසාර්ථක විය හැක. නමුත් මේ කුහක අමන කොටන්නෝ කොහොමද දැන්ම තීරන දෙන්නේ

  6. Before that please safe guard this Dr from invisible hands not only from global but also from local gentlemens

  7. bua says:

    when i feel tired i come to read comments here. so funny.

    as far as i know now there are about 10 desheeya drugs for corona.

    mewa wishwasa karan rata harak innawane ammapa.

    go for child birth to a desheeya place. is there any place? why doing big things? start from small. at rawanas time there were no MBBS doctors. but today even this desheeya buas go to hospital for child birth and talk of treating corona, and cancer and pressure and sugar and everything under the sun.

    then comes the great astrologers who never saw tsunami or corona coming.

    • s.senanayake says:

      child birth is a natural process. it doesnt neccesarily need a doctor. our VOG s has make it look like doctors job and make a huge money by misleading our mothers who are also not so reallistic these days. a good midwife is all we need for a child birth.

  8. දැඩි තිත්දු ගැනීමට සිදුවු අැත......! says:

    කෙළඹ වරාය, අැතුලු කිසිම වරායක් ඉනදියාවට නොදිය යුතුයි. යම්හෙයකින මෙවැන්නකට අර අදිනු ලබයිද… පරයන්ගේ අන්ඩුවක් ලෙස සලකා දැඩි තිත්දු ගැනීමට සිදුවු අැත……!

  9. Gini says:

    Make sure this guy is genuine. Otherwise they will make you a fool.

Main News