ජනපති කඩුවෙන් කොටා මඩුවලිගෙන් තලයි.. චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් පන්නා දමයි..

January 16, 2019 at 10:41 pm | lanka C news
ජනපති කඩුවෙන් කොටා මඩුවලිගෙන් තලයි.. චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් පන්නා දමයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරනු ලබන අත්තනගල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ධුරය ඉවත් කීරීමට නියමිතව ඇති බව ශ‍්‍රීලනිප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඇය දරමින් සිටින ශ‍්‍රීලනිප උපදේශිකා තනතුර සම්බන්ධයෙන්ද තදින් සලකා බැලීමටද තීරණය වී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනිය ශ‍්‍රීලනිප පිරිස් එක්සත් ජාතික පක්‍ෂයට එක් කිරීමට වෑයම් කිරීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බව සදහන්ය.

හිටපු ජනාධිපතිනිය එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා විය.

මේ අතර තව දුරටත් වාර්තා වන්නේ ජනාධිපතිවරයා මේ දිනවල නියැලී සිටින විදෙස් සංචාරය නිමවා මෙරටට පැමිණි පසු ශ‍්‍රීලනිප සංවිධායකයන් 20ක පමණ පිරිසකගේ සංවිධායක ධුරයන් අහිමි වනු ඇති බවයි.

56,124 Viewers

11 Comments to “ජනපති කඩුවෙන් කොටා මඩුවලිගෙන් තලයි.. චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් පන්නා දමයි..”

  1. Point Blank says:

    Great! This is the way to go!

  2. උපුල් says:

    2014 මහින්ද ට කෙලපු එකා
    2018 දි තමන් බලේට ගෙනාපු රනිල් කෙලවන්න ගිහින් කෙලවගත්තා
    දැන් චන්දිකා ගෙන් කන්න යන්නේ

  3. Mahinda says:

    Dan sumanadasada adminta news denne? Aththa news kisima deyak nahane

  4. ABING says:

    maluwa nahinne kata nisa. meya nahinne anik pettha nisa.

  5. Neela Perumal says:

    Pakshayen pamanak nowa ratenma elawa damiya yuthu charithyaki.

  6. dudley says:

    Ungrateful bastard. He is taking revenge from all those who brought the KANDAYA to the post of Prez.

    • alvin says:

      yes very true

    • Helaya says:

      The patriotic people in this country feel that it is good for the welfare of the Motherland , if persons like she , keep away from politics , as she seem to try to appease the enemies of our country ,Tamil Diaspora, Racial minded T.N.A. Politicians, NGOs and past western colonial masters. She also , seem to be full of jealousy , hatred and hypocritical towards the people , who saved the Nation from 30 year long brutal L.T.T.E . Terrorist menace. The Motherland needs patriotic politicians.

  7. vishnu says:

    ඔය ගෑනිව රටිනුත් එලවල
    දාන්න ඕන

  8. Suda says:

    Never ever trust sirisena. He is 100% untrustworthy and never keep to his promise. I can’t believe mahinda got friendly with sirisena and mahinda lost all the credibility too from the public.

  9. Sunimal says:

    සාස්තර කාරයන්ගෙ නිවුස් දෙන සය්ට් එකක් වගේ ඔක්කොම තවකාලික මෝඩ චූන් නිවුස් විතරය්

Main News