ජනපති කඩුව වනයි.. අද දිනය ඇතුලත ආණ්ඩුකාරයන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණකාරයන් දොට්ට දමයි..
December 31, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට අද දිනය අවසසන් වීමට පෙර සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන්නැයි දන්වා තිබේ.
මේ අනුව දැනටමත් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ආණ්ඩුකාරයන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපතිනිය සමග එක්ව ශ්‍රිලනිපය ආණ්ඩුවට එක් කිරීම සදහා කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ඔවුනට නැවත ආණ්ඩුකාර ධුර නොලැබෙනු ඇති බවත්ය.
කෙසේ වෙතත් ආණ්ඩුකාරවරුන් විශ්වාසය පල කරන්නේ තමන්ට නැවතත් එම ආණ්ඩුකාර ධුර ලැබෙනු ඇති බවත් සංශෝධනයක් පමණක් සිදු වනු ඇති බවත්ය.
මෙතුමා මේ කරන්නේ රට තවත් අගාදයට යවන එක. මේ වෙලාවේ තමන් ගැන හිතනවට වඩා රට ගැන සිතිය යුතුයි. සියලු දෙනාම එක්වී මෙතුමාව එලියට නොදැම්මොත් මහින්ද මහත්තයා ට තියා වයිමටවත් මේ රට ගොඩ දාන්න බැහැ.
බලයක් නැති ජනපති. කොන්දක් නැති ජනපති.
මේ රට ෆෙඩරල් කරනවට තමුන් විරුද්ද බව ජනපතිතුමා ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා එතුමා යහපාලනයට සහය දීමේ ක්‍රියාව කලින් සිදුකලත් පසුව එතුමාට මුන්ගේ කොටි පුල්ලි පැහැදිලිවම පෙනුනා .
එය රටේ දේශප්‍රේමී ජනතාවගේ මෙන්ම ඉපදෙන්න ඉන්න දරුවන්ගේද වාසනාවක්.
ජනපතිතුමාට තමුන් ගැන සිතනවානම් කලයුත්තේ ඔය එජාප කොටි බටහිර අශුද්ද සන්දානයට සහය දීම එමගින් එතුමාට පහසුවෙන්ම තව වසර ගණනාක් බටහිරයන්ගේ ආශිර්වාදයෙන් තනතුරේ ඉන්න තිබුනා .නමුත් එතුමා එසේ නොකර ඔය අශුද්ධ සන්ධානයට විරුද්දවිම ඉතාම ශ්‍රේෂ්ටයි .රටේ සියලුම දේශප්‍රේමී ජනතාවගේ සහය එතුමාට හිමිවෙනවා මේ ලියන මම එදා එතුමාට විරුද්දව ලිවූ කෙනෙක් නමුත් අද අපේ සහය එතුමාටයි .
රට වෙනුවෙන් ජනපතිතුමා නොබියව ගන්නා තීරණ රට ගොඩදමනා තීරණ තමයි තොපේ දොන්ජුවන් ලා කොටින් සමග එකතුවී ගෙන එන වියවස්තා සංශෝදන තමා මේ රට ආගාදයට යොමු කරන්නේ .
ජනපතිතුමාට ජයවේවා
ජනාධිපති තුමනි ජනතාව ඔබතුමා සමගයි ! ජය වේවා!!!
සිරිසේන නෙවෙය් යකෝ බැඳුන්කර හොර තඩි පරයා රනිලය් පන්නන්න ඕනා.
සිරිසේන පඹරාලටට පුළුවන් ආන්ඩුකාරයෝ පන්නන්න විතරයි.
ජනපතිඳුට ජයවේවා !!!
UNP, JVP ,TNA අපේ රටේ දේශපාලනයන් නෙරපා දැමීමට හෙළයනි පෙරට වරව් …රනිල්, චන්ද්‍රිකා ,අනුර මේ උත්සාහ කරන්නේ දෙමල කොටි ඩයස්පෝරාවට ඊළම ලබාදීමටයි ..මොවුන් දේශද්‍රෝහී නරුමයන්…බලාසිටීමට කාලයක් නැත ..රටම අනතුරේ
උතුරේ ආණ්ඩුකාරයා දෙමළ කොටි ඩයස්පෝරාවේ රූකඩයක් ..රටේ සෑමපළාතකටම සිංහල දේශහිතේෂි රට ජාතියට ආදරය කරන පුද්ගලයන් පත් කරන මෙන් ජනපතිගෙන් ඉල්ලමි ..අපේ රට පත්වී ඇති මේ අනතුරෙන් රටජාතිය රැකගත හැක්කේ අවංක පුද්ගලයන්ට තනතුරු දීමෙන් පමණි
ජනාධිපති තුමා හදිසියේ ඔක්තෝබර් 26 ගත්ත තීන්දුව නිසා ඇමතිකම නැතිවීම රනිල්ගේ හොරි කසන හොරිකඩයන් හට මහා දුකක් වුනත් රටට ආදරේ මිනිස්සු ජනාධිපතිගේ ඔක්තෝබර් 26 ගත්ත තීන්දුව අනුමත කරනවා. ඒ නිසා සිංගප්පූරු ගිවිසුම පසුපසට වැටීම, කොළඹ වරාය විදේශකරනය අවහිරවීම, මත්තල ගුවන්තොට ඉන්දියාවට පැවරීම අත් හිටුවීම, ත්‍රීකුණාමලේ තෙල් ටැංකි ටික බේරීම, රට බෙදන ව්‍යවස්ථාව සම්මතකරණ එක පසුපසට යාම ගැන සතුටු වෙනවා. මෙහෙමත් කාලකන්ණි. මුන්ට වඩා කාලකන්ණි කොහෙන් හොයන්නද.
The most suitable way to decide , to whom the leader of opposition deserves ,is to take a vote from the whole of the M.P. s in the parliament . It is very clear that Nation’s hope , Mahinda would get the majority of votes.The majority nation’s wish also Mahinda to be the opposition Leader .Nimal had joined the previous government to support the Ranil’s work , which were ruining the country, for his personal glory.
I do not agree to a democrat’s opinion.
The ruling party should not be given selecting rights to select then Opposition Leader. Whole rights should be given to the opposition PMs only.
Niyamayi… Oya Reginold Kure kaalakanniyek
දැන් සිරි කල් ඉකුත් වුන බඩුවක්. කොච්චර කවරේ වෙනස් කරන්න හැඩුවත් ඇතුලේ බඩු පරනයිනේ. තමන්ට කරන්න බැරි වැඩ තන්හාවට අරගෙන පක්ශක් විනාශ කරලා රටත් විනාශ කරා.
I totally agree with Ajith’s opinion and sorry , it was a mistake that I had omitted the word , opposition M.Ps. Of course , it is a matter to be decided by the majority of the opposition M.P.s in the Parliament.
රෙජිනොල්ඩ් කුරේ හොඳට කරගෙන යනවා TNA උවමනාවට ජනාධිපති රෙජිනෝල්ඩ්ව එලවනවා
මේ රට ෆෙඩරල් කරනවට තමුන් විරුද්ද බව ජනපතිතුමා ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා එතුමා යහපාලනයට සහය දීමේ ක්‍රියාව කලින් සිදුකලත් පසුව එතුමාට මුන්ගේ කොටි පුල්ලි පැහැදිලිවම පෙනුනා .
එය රටේ දේශප්‍රේමී ජනතාවගේ මෙන්ම ඉපදෙන්න ඉන්න දරුවන්ගේද වාසනාවක්.
ජනපතිතුමාට තමුන් ගැන සිතනවානම් කලයුත්තේ ඔය එජාප කොටි බටහිර අශුද්ද සන්දානයට සහය දීම එමගින් එතුමාට පහසුවෙන්ම තව වසර ගණනාක් බටහිරයන්ගේ ආශිර්වාදයෙන් තනතුරේ ඉන්න තිබුනා .නමුත් එතුමා එසේ නොකර ඔය අශුද්ධ සන්ධානයට විරුද්දවිම ඉතාම ශ්‍රේෂ්ටයි .රටේ සියලුම දේශප්‍රේමී ජනතාවගේ සහය එතුමාට හිමිවෙනවා මේ ලියන මම එදා එතුමාට විරුද්දව ලිවූ කෙනෙක් නමුත් අද අපේ සහය එතුමාටයි .
රට වෙනුවෙන් ජනපතිතුමා නොබියව ගන්නා තීරණ රට ගොඩ දමනා තීරණ තමයි රට ආගාදයට යවන්නේ තොපේ දොන්ජුවන් රනිල් කොටි සමග එකතුව ගෙන එන වියවස්තා ශාන්සොදනයි ඒවා ගෙනාවොත් රට සදාකාලිකවම ආගාදයේ එසේම අපේ උපදින්න ඉන්න සිංහල දරුවන්ටත් දෙවියන්ගේ පිහිටයි .ජනපතිතුමාට ජයවේවා අපි ඔබ සමගයි .ෆෙඩරල් රෙජිනොල්ඩ් ලා චන්ද්‍රිකාලා එලවා දමමු
ෆෙඩරල් කාරයෝ එන්ජිඕ කාරයෝ මේවායේ කොමෙන්ට් ලියන්න දාලා උන් හෝ ගාලා වැඩ .ඩොලර් කෑගහනවා
Cooray is the best person for north. Must not remove him due to political reasons.
another dollar Kaakka called Dadi
these people must be getting huge amounts of money to make so many misleading comments
2015 janawari ata sathutu wuwanta sapawewa. rata agadayata ada damu wikamasingha,my3, lata sapawewa,
දෙමෙල්ලුන්ගේ උවමනාවට ජනපති කරන වැඩ මේවා
Mr. President is doing the right thing, this Cooray bugger is a Tiger’s cat’s paw!
MR. ANURA DISSANAYAKA/JVP=UNP=TNA GE TALK NAHANE