ජනපති කතරගම දෙවියන් යදී..
December 29, 2016 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කතරගම දේවාලයේ විශේෂ පූජාවකට සහභාගී විය.
ඉඩෝරය අවසන් කර නිසි ලෙස වැසි ජලය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ පූජාව සිදු කර ඇතැයි පැවසෙයි.
පසුව එහි ඇති මහසෙන් දේවාලයද වැදපුදාගත් ජනාධිපතිවරයා අෂ්ඨ ඵළබෝධිය ඉදිරියේදී බෝධි පුජාවක්ද පැවැත්වීය.