ජනපති-කතානායක ගැටුම දැඩි වෙයි.. ජනපතිගේ නිර්දේශය යලිත් ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. අධිකරණ ක්‍ෂෙත‍්‍රය අවුල් ජාලයක..

February 8, 2019 at 3:26 am | lanka C news
ජනපති-කතානායක ගැටුම දැඩි වෙයි.. ජනපතිගේ නිර්දේශය යලිත් ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. අධිකරණ ක්‍ෂෙත‍්‍රය අවුල් ජාලයක..

දීපානි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද නිර්දේශය නැවත වතාවක් ව්‍යවස්ථා සභාව විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රැුස්වූ ව්‍යවස්ථා සභා බහුතරය විසින් මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ව්‍යවස්ථා සභාවේ මෙම ක‍්‍රියා කලාපය දැඩිව විවේදනයට ලක් කල අතර ඊට පසුදිනම කතානායකවරයා විසින් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් පාර්ලිමේන්තුවේදී සිය මතය ඉදිරිපත් කලේය.

අභියාචනාධිකරණයට මසකට වැඩි කාලයක් තිස්සේ ස්ථිර සභාපති විනිසුරුවරයෙක් පත් කර නැති වීම හේතුවෙන් අධිකරණ ක්‍ෂෙත‍්‍රය යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.

25,039 Viewers

14 Comments to “ජනපති-කතානායක ගැටුම දැඩි වෙයි.. ජනපතිගේ නිර්දේශය යලිත් ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. අධිකරණ ක්‍ෂෙත‍්‍රය අවුල් ජාලයක..”

  1. Nihal says:

    Mura Karu – Corrupted central bank robbing drug lords of Gavapalana UNP+JVP+LTTE government

  2. ගන්ජ බන්ඩා says:

    සිරිකොතේ ස්පීකරේ එජාප ජනාධිපති අපේක්ෂකයා වෙන්න එජාප හරක්ට සෙල්ලන් පෙන්නනවා.

    • මැදමුලනෙ මුත්තා says:

      බොරැ නඩුවකට පටලවලා සරත් ෆොන්සේකා හිරේ දැමිමෙත් මෙයා නේද? මෙයා ගේන්න හදන්නෙ රාජපක්ෂ කල්ලියෙ නඩුටික ෂේප් කරගන්න වගෙයි. දැන් මෛත්‍රීපාල + මහින්ද + ගෝඨාභය+ බැසිල් + නාමල් කටිටියම එකට සෙටිනේ.

  3. බොරලැස්ගමුවේ සුභාරත හිමි. says:

    19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළ මෙම සාධනීය පියවරට අප ගරැ කළ යුතුයි. මීටපෙර ජනාධිපතිගේ තනි අභිමතයට කැමති නීතිඥයෙක් මෙම තනතුරැවලට පත්කරගැනීමට හැකියාව තිබුනා. ව්‍යවස්ථාදායක සභාව කිසිදු තනි දේශපාලන පක්ෂයකට බලය ඇති ආයතනයක් නොවෙයි. එය පක්ෂ, විපක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජනය කරන සංවිධානයක්. ඉදිරියේදී පත්වන කුමන ජනාධිපතිවරයෙක් උවත් මෙම තත්ත්වය තේරැමිගෙන කටයුතු කළ යුතුයි.
    ජනාධිපතිවරයාට දීපාලි විජේසුන්දර මහත්මියම මෙම තනතුරට පත්කිරීමට අවශ්‍යව ඇත්තේ ඇයි? දැන් වෙන සුදුසු කෙනෙක් නිර්දේශ කරමු.

    • God Father says:

      Subarata ganayo wadima seva kalayak thiyana kisima chodanawak nathi kena thamayi Dipani Wijesundara kiyanne. Siura galawala Hodapiya thawath Sirikothe kakkussi.

    • බන්ඩා says:

      අලිකොටිසීනු හවුල ජනතාවට මොන මොන සෙප්පඩ විජ්ජාවල් දැම්මත් උන් අද පවුලක් බව මොලේ ඇත්තෝ දනිත්.

    • Jaya says:

      දැනටමත් වැඩ බලන කෙනා තමා ඔය ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ. එතුමිය තමා සුදුසුම කෙනා….

    • සිංහල බන්ඩා says:

      19 වන ව්‍යවස්ථා සංශෝධනය රට කුජීත කලා. ජෙප්පො ගෙනෙන 20 පාස් උනොත් රට කෑලි නනයකට කැඩෙනවා නිසැකය්.

  4. kawinda says:

    siduwiya yuthu deya meya nam eya viya yuthumaya. thema wenne me jaathi drohin pannaa demimataya. me set eka wathura rath wenakan yeliye joli karama kakuluwo wethi.

  5. Edward Theophilus says:

    The Courts administration in Sri Lanka had problems for a long time and the committee system started after 2015 shows that it is a mess and the authoritative system of president appointing judges is more efficient and impartial.

  6. Vichara says:

    The CC should reveal the reasons why a particular candidate is rejected.
    CC should draw up a job description for each job under their purview and lay down the requirements/ specifications for selection.

  7. සීගිරි says:

    හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු ජනතාවගෙන් බලය සොරාගෙන ඔවුන්ගේ ප්‍රාණ ඇපයට ගෙන ඇති රටකි මේ !!!! ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ,යුක්තිය,සාධාරණත්වය,දියුණුව ගැන දිනතා අපට දේශණා තබති.
    වෙන එකෙකුගේ අතට නොදී ජනතා පරමාධිපත්‍යය අපි අප ලඟම තබා ගමු !!!
    දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති මේ “දූෂිත රාජ්‍යය” පලවා හැර “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! – (People’s Republic). (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස අළුත් රාජ්‍යයක් සාදා ගැනීමේ ඇති වැරැද්ද කුමක්ද ? )

  8. kari karuwa rata wanasawa kuddanta wada poddae wanasa.naki nariya.

  9. Sirisena Yatawara says:

    The President request must be allowed by CC of that majority denied by UNP, JVP, TNA and other foreign forces. The CC must not control by Tamil Diasporas, TNA, JVP and so-called UNP leadership.
    This is an unfair decision by Speaker of house is moving against nation wish of President was elected by 6.2 millions of voters. Members of CC that Respect and accepts votes will and wish by Speaker?
    Speakers are playing political game back by TNA and JVP!

Main News