ජනපති-කතානායක විශේෂ හමුවක්.. තවත් පෙරලියක් ළගම එයි.. කපුකම විජේදාසගේ..

November 29, 2018 at 3:05 pm | lanka C news
ජනපති-කතානායක විශේෂ හමුවක්.. තවත් පෙරලියක් ළගම එයි.. කපුකම විජේදාසගේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්චාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම හමුව පැවැත්වීම සදහා ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ කටයුතු කරන බව වාර්තා වෙයි.

විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද කරන ලද ප‍්‍රකාශයට වහා ප‍්‍රතිචාර දක්වමින් කතානායකවරයා විසින් මෙම හමුවට සහබාගී වෙයි.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

තවත් දේශපාලන පෙරලියක් ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

12 views

13 Comments to “ජනපති-කතානායක විශේෂ හමුවක්.. තවත් පෙරලියක් ළගම එයි.. කපුකම විජේදාසගේ..”

  1. ක්‍රිමිනල් says:

    මහින්ද මහතාට දෙවැනි වරටත් ආප්ප ,ළුනු මිරිස් සමග මෛත්‍රී මහතා පිලිගන්වා ඇත !

  2. DemoCrazy says:

    ඇති යාන්තම්, 109 List එක යට යයි වගේ. තව පොඩ්ඩෙන් රටට දේශපාළකයෝ නැතිව යනවා.

    • කපුටා says:

      බැඳුංකර හොරු 109යෙ විජේදාසත් ඉන්නවද? ඊයෙ ජනාධිපති තුමා ලඟට බඩගාල 109 නම් හෙලි කරන්න එපා කිව්වෙ එයාද ?🤔

  3. Love nature says:

    ලෝ අම්බලමේ ඉඳලා යනවා..
    නිසි පාර සොයා ආගන්තුකයා..
    දෙයි මාන බලා කරුමේ පහරා..
    මේ ජීවිතයේ කෝ ස්ථීරතා..

    පිණි බින්දු වගේ බිඳි යාවී සැනේ..
    මේ නිසරු කයේ අපි රනිල් අගමැති කලා..
    කර්මේ කලේ මේ කිමදෝ අනේ අහෝ.. //
    මේ මාව දමාලා යන්නේ කොහේ..

    ගිණි දැල්ල නගින්නා සොහොන පුරා..
    දුම් කන්ද නගී ආකාසේ කරා..
    ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා..
    පව්කාර මගේ පව් පලදේ අහෝ..
    මේ ජීවිත‍යේ කෝ ස්ථිරතා..

  4. Jeevan Hoot says:

    අනේ කරුණාරත්න ජයසුරියත් පනින්න වගේ

    • කාදිනල් උතුමා says:

      නෑ බන් මහින්දට ආයෙත් කෙලවෙන්න යන්නෙ. 😀

  5. ArooKarooo says:

    Aye Mona Peraliyakda …MaRa ta Akulagena Yanna Wenawa Misak

  6. dasum says:

    Ayyo Mahinda. Me parath na gaththa.

  7. KP says:

    අගමැති සම්බන්ධන්… ටි එන් ඒ යු එන්පී හවුල් ආන්ඩුවක්……පාර්ලිමෙන්තුව විසුරවා හැරීම බල රහිත කරන නියෝගයක්…නව ව්‍යවස්ථාවට ජන මත විචාරනයක්…. බහුතරයේ අඩකිනුත් සුළුතරයේ 99%කිනුත් ජනමත විචාරනයට ජය…. ලංකාව පාලාත් ඒකක සහ මධ්‍යම ඒකකයකින් සමන්විත ඔරුමිත්ත නාඩුවක් වෙයි… ඔන්න ඉදිරි මාස 6ක කාලයේ සිදුවන පෙරලිය

  8. Mahajanaya says:

    Hucaaaaz…..Oru thamil naadu

  9. n.s fasions kurunegala says:

    unp trying to impeach sirisena asap . day by day they are collecting numbers by bribing – our idiots cannot see thay

Main News