ජනපති කලකිරුණු රාජ්‍ය ඇමතිලා කැදවයි.. කල යුත්ත කියයි..

August 22, 2020 at 3:25 am | lanka C news
ජනපති කලකිරුණු රාජ්‍ය ඇමතිලා කැදවයි.. කල යුත්ත කියයි..

පසුගියදා පැවති නව කැබිනට් මණ්ඩලයට පෙරාතුව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන්ගේ හමුවක් කැදවා තිබින.

ලැබුණු තනතුරු ගැන රාජ්‍ය ඇමතිවරුන් නොසතුටින් සිටින බවට දැනගන්නට ලැබුණු නිසා මෙම හමුන පවත්වා තිබින.

රාජ්‍ය ඇමතිවරුන්ට ඇති වගකීම ගැන තේරුම් කර දී ඇති ජනාධිපතිවරයා වගකීම පැහැදිලිව පෙනෙන පරිදි රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් නම් කිරීමට කටයුතු කල බවද සදහන් කර ඇත.

රාජ්‍ය ඇමතිවරුන් සදහා වෙනම විෂය පථයන් ගැසට් කර ඇති බවත් අයවැයෙන් මුදල් වෙන් කරන බවත් පවසා ඇති ඔහු රටේ ආර්ථිකය ගොඩ දැමීම සදහා උපරිම මහන්සි වෙන්නැයිද දැනුම් දී ඇත.

100,710 views

7 Comments to “ජනපති කලකිරුණු රාජ්‍ය ඇමතිලා කැදවයි.. කල යුත්ත කියයි..”

  1. desta says:

    komis gahanna horakanna beri wage Pena nisai okun tika kalakirila inne issara wage nemei apith sha gahagena inne janadipathi tumani.

  2. Ajith Prasanna says:

    මහින්ද මහත්තයට අවුරුදු 5ක් දර දිය ඇද්ද ස්වර්ණාභරණ ඇමතිට වැඩිය දින්න ගමන් මිරිස්කුඩු කාරයා ලොකුවුනා එහෙමනම්. හොඳ වැඩේ වහල්ලුන්ට

  3. ගරසරප says:

    මුං සෙට් එකටම ජනාධිපති එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න වෙය්.

  4. වයි දිස් කොලවෙරි says:

    ගෝටා ඉතා බුද්ධිමත්ව අමාත්‍යංශ නම් කරලා තියනවා.
    මැටි කියන වචනය දැම්මේ නැතුව දේශීය කර්මාන්ත ඇමති කියල දැම්ම නම් මැටි කර්මාන්තය කරන මිනිස්සු වත් තමන්ට ආණ්ඩුවේ උදවු ගන්න පුළුවන් කියල දැනගන්නේ නැහැ. අපේ රට යුරෝපය වගේ දිවුණු නැති නිසා මෙවන් ක්‍රමවේදයක් වඩා ගැලපෙනවා.

  5. Gini says:

    Problem is this guys did nothing, they came to parliament now and then show there are there. Some of them are not educated enough, and also no bribery this time. Best is to call them and explain your target if they can’t do it or not satisfied person can leave. Otherwise you are stuck.

  6. Lanka says:

    Specifying subjects is a good indication for development if they do their job well

  7. Saradiel says:

    යුද්දයෙන් පසු ජපානය ජෙර්මනිය වියට්නාමය දියුණුව ලැබුවේ සියලුදෙනාගේ කැපකිරීම නිසයි.

Main News