ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…

October 25, 2021 at 8:40 am | lanka C news
ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 108 දෙනකු සහභාගී වී සිට ඇත.

රාත‍්‍රි බෝජන සංග‍්‍රහයක්ද සහිතව එම සුහද සාකච්චාව පවත්වා ඇත.

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ වල මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් ඒ සදහා පැමිණ තිබින.

එහිදී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් විරෝධයක් එම මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ල වී ඇති බවද දැනගන්නට තිබේ.

කාබනික පොහොර භාවිතය සුදුසු බවට ඔවුන් එහිදී එකඟතාවය පළ කර ඇති බවද සඳහන් වෙයි.

76,062 views

4 Comments to “ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…”

  1. Kewa Beewa dewal maru neda? Wiyadama laksa ganan. Rata hingamane. Wiyadama sakkuwen wenna ethi

  2. අපි ගොන්නු නොවේ.....! says:

    අස්සයොයි……බූරුවොයි අඳුරගෙන මනාප ගහන්න කියලා….කෙල්ලක් කිව්ව කතාව ඕක තමයි…..අසීරු අවස්ථාවලදී මගහැර යන….එවුන්ගෙ නම් ලිස්ටෙක දාන්න…….අපිටත් එනවා කාලයක් ….කතිර වලින් සලකන…..

  3. Jude perera says:

    Kattiyama hondata kala beela sanwedi wela yanda gihilla

  4. නෝ බෙල් තෑගි ලැබූ නකදී. පූසීලා says:

    ලෝකෙට පොරකාසේ…..ගෙදරට මර ගාතේ…නෝබෙල්. තෑගි ලාහී නකදී පූෂිල තමා.