ජනපති කියු ලෙසම කරයි.. ශ්රීලනිප පැනිලිකාරයන්ට අතින් කා හරක් බලන්න වෙයි..
December 20, 2018 at 11:20 am | lanka C news
අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ කිසිදු ශ්රීලනිප ඇමතිවරයෙක් නොවීය.
ශ්රීලනිප මන්ත්රීිවරුන් කිහිප දෙනෙකු කැබිනට් ඇමතිවරුන් ලෙස යෝජනා කර තිබුනද ජනාධිපතිවරයා විසින් ඒ සියළු නම් ප්රතික්ෂෙප කරනු ලැබ තිබින.
එජාප ආණ්ඩුවට එක්වන කිසිවෙකුය තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බව ජනාධිපතිවරයා විසින් වේලාසනම දන්වා තිබින.
janadipati eda idan ohoma wada kalanam ada vikunapu godak dewal ehema nowenna tibuna
good. never appoint defeaters as MPs here after..never offer them portfolios
show your colours Mr. president, we love you
එජාප ආණ්ඩුවට එක්වන කිසිවෙකුය තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බව ජනාධිපතිවරයා විසින් වේලාසනම දන්වා තිබින.
ජනාදිපති තුමනි බලාපොරොත්තු සුන් වන විට මම එය දරාගන්නේ කොහොමද …
Aney Paw !!!!!!!!!!!!! Foniyata huppe !!!!!!!!!!!!!!!!!!!!!!
තව බොහෝ දේවල් කියල තියෙනවා. ඒවත් කිවූ ලෙස ම කරයි කියල ජනතාව හිතනවා.
කැබිනට් ඇමතිකම් බලාගෙන ආත්මය පාවාදෙන මේ කාලකන්නි හැත්තට මෙහෙම වෙලා මදි.