ජනපති කියු ලෙසම කරයි.. ශ‍්‍රීලනිප පැනිලිකාරයන්ට අතින් කා හරක් බලන්න වෙයි..

December 20, 2018 at 11:20 am | lanka C news
ජනපති කියු ලෙසම කරයි.. ශ‍්‍රීලනිප පැනිලිකාරයන්ට අතින් කා හරක් බලන්න වෙයි..

අද දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ කිසිදු ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් නොවීය.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීිවරුන් කිහිප දෙනෙකු කැබිනට් ඇමතිවරුන් ලෙස යෝජනා කර තිබුනද ජනාධිපතිවරයා විසින් ඒ සියළු නම් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබ තිබින.

එජාප ආණ්ඩුවට එක්වන කිසිවෙකුය තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බව ජනාධිපතිවරයා විසින් වේලාසනම දන්වා තිබින.

149 views

27 Comments to “ජනපති කියු ලෙසම කරයි.. ශ‍්‍රීලනිප පැනිලිකාරයන්ට අතින් කා හරක් බලන්න වෙයි..”

  1. shanaka says:

    janadipati eda idan ohoma wada kalanam ada vikunapu godak dewal ehema nowenna tibuna

  2. good. never appoint defeaters as MPs here after..never offer them portfolios
    show your colours Mr. president, we love you

  3. Saradiel says:

    එජාප ආණ්ඩුවට එක්වන කිසිවෙකුය තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බව ජනාධිපතිවරයා විසින් වේලාසනම දන්වා තිබින.

    ජනාදිපති තුමනි බලාපොරොත්තු සුන් වන විට මම එය දරාගන්නේ කොහොමද …

  4. david milibanda says:

    Aney Paw !!!!!!!!!!!!! Foniyata huppe !!!!!!!!!!!!!!!!!!!!!!

  5. Open mind says:

    තව බොහෝ දේවල් කියල තියෙනවා. ඒවත් කිවූ ලෙස ම කරයි කියල ජනතාව හිතනවා.

  6. හැලපෙන්දා says:

    කැබිනට් ඇමතිකම් බලාගෙන ආත්මය පාවාදෙන මේ කාලකන්නි හැත්තට මෙහෙම වෙලා මදි.

Main News