ජනපති කූරගල පුදබිමේ.. ඉදිකිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්..

January 17, 2022 at 8:02 am | lanka C news
ජනපති කූරගල පුදබිමේ.. ඉදිකිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්..

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබේ. මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

16 පස්වරුවේ කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරේ.

ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

පුදබිමට පැමිණ සිටි ජනතාව සමග කතා බහ කළ ජනාධිපතිතුමා අවට භූමිය ද නිරීක්ෂණය කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

39,219 views

27 Comments to “ජනපති කූරගල පුදබිමේ.. ඉදිකිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්..”

  1. J N Fernando says:

    කාලෙකට පස්සෙ හොඳ ප්‍රවෘත්තියක්.

  2. Roshan says:

    This is a good example of state thuggery on religious matters saying it’s has great history.by force confiscated saying it has history when other religious people are using it for good or bad. Very bad example. No future to the country. This is called dividing people in a way to secure majority vote.

    • අනේ පව් says:

      Really Mohammed Roshan.? We felt the same when your thugs captured our religious place we have been using from 2th BC. This is correcting the mistake. you damn fool.

    • kombuwa says:

      අනේ පල යන්න. එතකොට ඉතිහාසගත සාධක බොරුද? ගල් මූසලයා. මේක අපේ කිය කිය අන්‍යාගමික කණ්ඩායමක් භුක්තිවිඳින එක හොඳයි ද එතකොට?

    • කුඹුක්කණ් says:

      ආ රොෂාන් නමින් පෙනී සිටින ඌරා , උබ දන්නවද උඹ සිංහල නමකින් පෙනී සිටීම අල්ලාහ් ට කරන අගෞරවයක් කියලා, උඹ අල්ලගෙ මූනෙ දැලි ගෑවා
      මොහොමඩ් කියන උඹලගේ අල්ලා දුන්න නම පැත්තකට දාලා උබට සිංහල නමක් ගන්න උනා, උඹලගෙ අල්ලව දෙකේ කොලේට දැම්මෙ උඹමයි.

      දැන් ඉතිං උඹ විශ්වාස කරන උඹලගෙ අල්ලගෙ ආගම හරි නං උඹ , ඉවරයි.
      සොරි මූසල ෆ්‍රෙන්ඩ්..

  3. Nishantha says:

    කාලයක් තිස්සෙ තිබ්බ කුණු ගොඩ අයින් කරලා සුද්ධ කරනකොට ඌරො ඒකට කැමති නෑ. මොකද උන්ගෙ කෑම නැති වෙනවනෙ. උන් තමයි ඔය විරුද්ධත්වය ප්‍රකාශ කරල තියෙන්නෙ.

  4. Hi says:

    යන්තම් හොද news එකක් ඇහුවා

  5. ධර්මදාස says:

    නෙල්ලිගල නිදන් හාරපු කහ කුරැල්ලා දැන් කූරගලට ගේම දෙනවා

    • හෙළයා says:

      බොරු නින්දා අපහාස කිරීම ඉස්ලාම් අන්තවාදීන්ගේ සහජ හැකියාවක් …මේ සිංහල බෞද්ධ රටක් ඒ බව මතක තියා ගනින් .සිංහල නමක් යොදා ගෙන බොරු බේගල් කියන්න ලජ්ජා නැද්ද බූරුවෝ

    • කුඹුක්කණ් says:

      ආ ධර්මදාස ඌරා , උබ දන්නවද උඹ සිංහල නමකින් පෙනී සිටීම අල්ලාහ් ට කරන අගෞරවයක් කියලා, උඹ අල්ලගෙ මූනෙ දැලි ගෑවා
      මොහොමඩ් කියන උඹලගේ අල්ලා ගෙ නම පැත්තකට දාලා උබට සිංහල නමක් ගන්න උනා, උඹලගෙ අල්ලව දෙකේ කොලේට දැම්මෙ උඹමයි.

      දැන් ඉතිං උඹ විශ්වාස කරන උඹලගෙ අල්ලගෙ ආගම හරි නං උඹ , ඉවරයි.
      සොරි මූසල ෆ්‍රෙන්ඩ්..

  6. හමා says:

    නානලා කුලප්පු වෙලා ඇති. ලක්ෂ 69 ක් ගෝඨාභය බලයට ගෙනාවේ මේ දේවල් බලාපොරොත්තුවෙන් තමා. සතුටුයි.