‘ජනපති ගම සමග පිලිසදර’ තණමල්විලදී.. ගම්මු ගංජා වවන්න අවසර ඉල්ලති..

January 31, 2021 at 10:40 am | lanka C news
‘ජනපති ගම සමග පිලිසදර’ තණමල්විලදී.. ගම්මු ගංජා වවන්න අවසර ඉල්ලති..

කංසා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තණමල්විල ජනතාව ඉල්ලා සිටියහ.

ඊයේ දිනයේ තණමල්විලදී පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු ඉල්ලා එමේ ඉල්ලා සිටියේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනටමත් කන්සා භාවිතා කරන බවත් ඒ නිසා රජය මැදිහත් වීම් එය විධිමත්ව වගා කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.

23,635 views

9 Comments to “‘ජනපති ගම සමග පිලිසදර’ තණමල්විලදී.. ගම්මු ගංජා වවන්න අවසර ඉල්ලති..”

  1. kamal says:

    සිලයෙන් තොර ලෝකයක් බුදු දහම නොවේ.
    කපටිකම මෛත්‍රියේ තිබිය හැක තවද කරුණාවේ තිබිය හැක තවද අත්හැරිමේ නැත්තම් නෙක්ඛම්මයේ තිබිය හැක. එවගේම විර්යයේ තිබිය හැක සමාධියේද අනුසය වශයෙන් තිබිය හැක. නමුත් සිලයේදි කපටිකම මෙල්ල වේ. සිලයෙන් තොරව යනවා කියන්නෙ යන්නෙ කපටිකම සමගය. ලංකාවේ බොහෝ ගිහි පැවිදි අයට ඇත්තෙ මෙයයි.

  2. රන්වල says:

    ගම සමග පිලිසදර කියන්නෙම ගන්ජ උගුරක් ගහල සහබාගි වෙන්න ඕනි ආතල් එකක්.ගොවියෙක් කියල බයියෙක් අන්දෝල පිදුරු මඩුවක ඉදන් අර වගේ ආතල් දෙන්න හැමෝටම බෑ ඒ ආතල් බලන්නත් ගන්ජ උගුරක් නැතුව සිහිය කල්පනාව තියන් බෑ.ඉස්සර මෙහෙම ආතල් දුන්නෙ සජ්ජයිය ඒත් අනේ සජ්ජයියට වඩා ආතල් දෙයි කියාල හිතුවද ?

    • Nimal says:

      බත්බැල ක්‍රිමිනලාගේ පුකේ ඉත්තෑවෝ දුවනවා මෙිවා දැකපුහාම පවි ඔීයි ඔීකා පිස්සෙක් වෙලා නවතින්නේ

  3. අජිත් says:

    මෙයා රට පාලනය කරන්නේ හැමදාම ගමෙ ගිහින් වගෙ. හිටං හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. පූටින් නිකං සූටින් වගේ.

    • අජිත්ගේ අල්ලපු ගෙදර එකා says:

      ඒ මනුස්සයාගේ weekend එකේ ගමේ බැරිනම් මොන මගුලේ ගියත් උබට මොකද බන්…. ආන් උබේ ගෑනි වැට ලග ඉදං මට අත වනනවා. ඒකි ගැන බලාගනින් බං ගමට රටට කරුමයක් නොවී… ඉදකින් උබලා

      • අජිත් says:

        රටෙ ජනාධිපති පත්කරෙ ලිද ලග සංගම් දාන්න නෙමෙයි ඇමතිලා ඇතුළු නිලධාරීන් පත් කරලා තියෙන්නේ බිම් මට්ටමේ ජනතාව සමග ක්‍රියා කිරීමට. පූතාණොත් ඒ කාලේ ඔය වගේ කතා කිව්වා එහින්දනෙ මෙයා ගෙනාවේ
        මගෙ ගෑනි කොච්චර කිව්වත් අහන්නේ නැහැ පොන්නයන්ව බයිට් කරන්න එපා කියලා..උන්ට ගෑනු පෙන්න බැරි නිසා අත වනලා උන්ව අවූස්සනවා. ලගදී අල්ලපු ගෙදර එකාව බයිට් කරා.

  4. ක්‍රිමිනල් says:

    බෛයො බඩ පැලෙන්න හිනා වුනා එදා පුතොණෝ ජනතාවගේ දෙපතුලට යනවා කිව්වහම ,හැබැයි දැන් ස ගිහිල්ලා , පැල්කොට්වල ඉදගෙන ,ගංජා වැවීම පිලිබදව ජනතාවගේ පුරස්න ,ඔවුන්ගේ කකුල් දෙක ගාවටම ගිහිල්ලා ලකේට විසදන්න තීරණය කරනවා , මාධ්‍ය සංදර්ශනෙකුත් එක්ක , මේක දැකින ගොං බෛයි ගවපට්ටිය , රැස්පෙක්ට් ස ගාගෙන නටනවා ,හැබැයි ඉතින් අපි උබලට හිනා වෙන්නෑ ! එත් බොලව් උබලගේ කමෙන්ටු දැක්කහම හිනා නොවීත් බෑ..😂😂😂

  5. GAMINI SENANAYAKE says:

    ඔන් ද ස්පොට් දුන්න නං හරි. සර් කියූ දේ circular කියලා

Main News