ජනපති ගැසට්ටුවට අත්සන් තබයි.. පාර්ලිමේන්තු සැසිය අවසන්..

December 2, 2019 at 12:40 pm | lanka C news
ජනපති ගැසට්ටුවට අත්සන් තබයි.. පාර්ලිමේන්තු සැසිය අවසන්..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමට වූ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තු සැසිය සතියක කාලයකින් පසු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අරඹීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා එදිනට සාම්ප‍්‍රදායානුකූලව රාජාසන කතාවද සිදු කිරීමට නියමිතව තිබේ.

46,489 Viewers

8 Comments to “ජනපති ගැසට්ටුවට අත්සන් තබයි.. පාර්ලිමේන්තු සැසිය අවසන්..”

  1. kamal says:

    දියසෙන් කුමාරයා කැපවෙන්නෙ ඉන්දියාව හා පකිස්ථානය සමගි කරන්න. නමුත් ඒ සදහා හින්දි හා උර්දු ඉගෙනගන්න ඔනේ මම තව දවස් 128කින් දෙමල ඉගෙනගන්නවා ඒ කල්ලා දවස් 6කින් සිංහල ඉගෙනගන්වනවා ඒකල්ලා දවස් 806කින් ඉංග්‍රිසි හා හින්දි ඉගෙනගන්නවා ඒකල්ලා දවස් 6කින් උර්දු ලියන්න ඉගෙනගන්නවා ඒකල්ලා දවස් 800කින් මහණ වෙන්න කලින් ශ්‍රද්ධා එකට එනවා නමුත් අය මම සමාජ ජාලා වලට එන්නෙ රැ 6.00 සිට 8.00 දක්වා මිට කමල්

  2. dukai says:

    parliment wisurawanne neththe…

    gola bala… hora madagi..5 yesrs complete karapu nethi nisa da.. un ta pension nethiwei kiyalada..

    ratata bara deela unta sura sepa denna hadanawanam..ape wirodaya

    • SMF says:

      Wisiruwanna 2/3 aran denna bari weida obathumata. mokada manthreewaru 41 innawa UNP eke parlimenthuwa wisiruwoth pension nathi wena. un thamai wisiruwanawata kamathi naththe.

      • NAK says:

        Those MP’s will not qualify for pension any as they will not complete 5 years which is minimum mandatory when the President dissolves parliament in 4.5 years according to the 19th Amendment.
        They are greedy to hang on to their privileges for as long as they can is the only reason.
        They don’t give a damn about what happens to the country and the people must make sure that don’t return parliament in the future.

    • Ane oya danna deyak nehene. Janapathithumata parlimenthuwa wisiruvanna beri kale UNP anduwa bawa oyata amathaka wunada danne nedda? Puluwannanam Ranil mahaththayata kiyla wade karala denneko. Obath ranaviruwek venavane.

  3. obata devi pihitayi rata hadanna. vinayak ethi jathiyak karanna. threeweel karaya indan desapalaka dakwama hesirenne ballo wage. kata karanna danne nehe. walkam, horakam karanawa. desapalakayo owun rakinawa. peraduna ewunda aragena parliament eke rajawela ratahadanna mahathmaya

  4. WIJAYA says:

    Bad move. He should have been wait until the forensic audit report on Central bank issue being read in Parliament.

    With this, can that be brought back into parliament in next term?? Please advise someone who knows!!

  5. Buddhist says:

    COPE sabapathi ta bayawela ohuwa maru karanna thamai me wade. Namuth Parlimenthuwe Mahinda majority pennana oni.

Leave a Comment

Main News