ජනපති ගෝටාබය යටතේ ශ්‍රී ලංකාව කොරෝනා පරාජය කරලා..- චීන ජනපති ලෝකයටම කියයි..
May 14, 2020 at 10:06 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය පාලනයට සමත් වී ඇති බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා සඳහන්කර ඇත.
අවශ්‍ය ඕනෑම ශ්‍රී ලංකාවට සහය දීමට චීනය සූදානම් බව ද චීන ජනාධිපතිවරයා පවසා තිබේ.
චීන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති දුරකථන සංවාදයක දී මෙම අදහස් පල වී ඇති බව ෂිංහුආ පුවත් සේවය වාර්ථා කරයි.
කොරෝනා වෛරස මුල් අවදියේදීම ශ්‍රී ලංකාව විසින් එය පරාජය කරනු ඇති බවටද චීන ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර ඇත.
මුලු ලෝකයම චිනය අවතක්සේරු කල යුගයේ ජනපතිදු කිසිදා එවැනි වැකි පුකාශ නොකලේය.
Congratulations to President Gotabaya.
Please combine Traditional Local Medicine System with Western ASAP
Start earn money……………………Trilians of USD……………
ජයවෙවා
රනිල් සජිත් හිටන් හුටන්
Govt of PRC very inception since 1949 after liberation of People’s of China by leadership of Mao-Zedong two countries were very closed friend.We help each other even during PRC was isolated by USA economy blocked we were friends of People of China.We are looking for more support to our nation by PRC and CPC of China.

21st century ,will be New Era has began, so People of Sri Lankan wanted to development of her economy by support from China.