ජනපති ගෝටාභයගේ ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි රාජතාන්ත‍්‍රික බලහත්කාරයක…

November 29, 2019 at 10:12 pm | lanka C news
ජනපති ගෝටාභයගේ ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි රාජතාන්ත‍්‍රික බලහත්කාරයක…

ශ්‍රී ලංකාවේ බලයට පත් වී සිටින නව රජය 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව යුක්තිය නිදහස සහ ගෞරවය සම්පූර්ණ කිරීම සදහා සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි ද තමන් විශ්වාස කරන්නේ යයි ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග විස්තරාත්මකව කතා කල බවත් ඔහුගේ දේශපාලන දැක්ම තමන් සමග පැවසූ බවත් ඉන්දීය අගමැතිවරයා සදහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා එක්ව සිදුකරන මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

නව ජනාධිපතිගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් පූර්ණ සහාය දෙන බවද කී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඩොලර් මිලියන 400ක මුදලක් අඩු සහණ නය ප‍්‍රධානයක් ලෙස ශ‍්‍රී ලංකාවට පිරිනමන බවද පැවසුවේය.

එමෙන්ම තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ත‍්‍රස්තවාදය මැඩලීම වෙනුවෙන් ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

100,964 Viewers

36 Comments to “ජනපති ගෝටාභයගේ ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි රාජතාන්ත‍්‍රික බලහත්කාරයක…”

  1. damian says:

    උන්ට අප ගැන කරන්න තියෙන එකම කතාව දෙමළ අයිතිවාසිකම් ගැන.

    • සිංහාසනරෑඩ 🦁🦁 says:

      මෝදි හැට්ටෙ අන්ඳවා කලින් රජාව නටවාලා
      ඔබවද හදයි සංහිඳියා හැට්ටෙ දාලා නටවාලා
      සංහිඳියා රැඟුමට රැවටි මෝදි ඔබව අන්ඳවලා
      කලොත් දමිළ රජවේ උතුර සිංහාසනරෑඩ වීලා

      • Rata Wenuwen says:

        මෝඩියා අන්ඩයා කට්ටයා, ප්‍රවේශමෙන්
        මේ සින්හල අපගේ රටයි,
        අප ඉපදුන මැරෙන රටයි,
        දෙරට අතර සහාජීවනය තිබුනාවේ නමුත් අපි උන්ගේ දාසයෝ නොවෙති ,
        උන්ට අපි අණදෙන්නෙත් නැහැ , උන්ගේ අණ අපට ඕනැත්නැහැ

        • sayumi says:

          ආධාර දුන්නෙ 13සම්මත කරව ගන්නද? මේ රටේ මිනිස්සුන්ගෙ ගෝඨා මැතිතුමා ජනාධිපති කලේ මෝඩිගෙ බලපොරොත්තු ඉෂ්ට කරන්න නෙමෙයි. මේ රටට අවශ්‍ය දේ කරන්න.13 තියා අපිට පලාත්සභාවත් ඕනෙ නැහැ.

    • Tikka says:

      ඒකට කමක් නෑ අයියා.. අපි තව කාලයක් IOC ෂෙඩ් එකෙනුත් තෙල් ගහලා උන්ට ප්‍රොෆිට් කරමුකෝ.. චීනෙට වඩා කොච්චර හොඳද ආ..

  2. Sama says:

    Ask them to mind their own bloody business

  3. ExUNPer says:

    Big brother has impatiently opened his big mouth in the usual bullying fashion.
    It cannot be called ‘corporation’.
    We must balance this by being close to China.

  4. Nim says:

    ” MODE THAMAN GE WADAK
    BALAGENA HITEYA NAM HODA “

  5. UNP Galibba says:

    මෝදී රියල් ජාතිකවාදී එකනේ අපේ දෙමලුන්ට හිංඳු සංක්‍රුතිය රකින්නඔ උ හිතුවේ ඕකට උගන්නමු ජඹුදේෂයේ බුද්දාගම ඌට බැරිනම් ඌට උගන්වමු බුද්ද දර්මය බැරිනම් ඌ රිලවෙක් රිලවා උනාට මම මොදිට ෆුල් සපෝට් මොකොද ඌ උගේ ජනතාව රැක්කා??
    මෝඩ හිඳු බුද්දා තොපේවිනාෂ්‍ය වඩම්මන්නේ හඹයන් අමුඩෙ තදකොර ගෙන පොන් වැඩා එපා????????????????/

  6. Manel says:

    Please refuse this loan offer. If Mody thinks he can bully us offering a loan, he is mistaken. Keep you bloody 4 million to feed beggars in your country.

  7. Boo says:

    Our president can say we expect India to honor Kashmir self governing rights and we hope they can set an example by giving freedom to Jammu Kasmir.

  8. Gonsun says:

    Next door neighbor tells me how to treat my wife who is in Jaffna, but he is abusing his wife in Kashmir, hitting her, torturing her etc.

    What I have I got to do?.

    Keep the friendship, pretend I couldnt heae any thing he said about my wife, just tell him.
    YEAH MACHANG, YOUR IDEA IS OK.
    THANKS.

    Do what you want, 64 positions available in Kama Suthra, and after all its all Indian Porn.

  9. Sugathapala says:

    India has no business telling sovereign Sri Lanka what it should do with the 19th amendment or any other amendment. It is no wonder all its immediate neighbors are friends with China. This is because regional bully India is leaving them with no choice.

  10. simion says:

    තදියමේ මුන්ගේ සක්කිලි රටට ගිය එක අනවශ්‍ය දෙයක් කියලා හිතෙනවා….චීනය, පකිස්තානය, රුසියාව මීට වඩා හොඳයි…

  11. NAK says:

    13th A is a failed solution to a none existing question.
    If the Tamil people has a problem just being Tamil, that should be addressed but aspirations of certain politicians should not be allowed to get gift wrapped with it.

  12. KP says:

    ගෝටා: 13ටත් එහා ගොස් බලය බෙදීමක් සහ දෙමල ජනතාවගේ ඊනියා අයිතිවාසිකම් තහවුරු කිරීම ප්‍රමුඛ කරගෙන ඡන්දය ඉල්ලූ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක සහ මහේෂ් සේනානායක යන අයට වඩා ඡන්ද ලක්ෂ 15කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමානයකින්, 69 ලක්ෂයක් ලාංකික ජනතාව මා කෙරේ විශ්වාසය තැබුවේ මා අර පෙර කී කඳවුරට විරුද්ධ මතවාදයක දර්ශනයක හිඳ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවන ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට කැපවුන නිසායි. එක මෝදිගෙ අදහස මට ලාංකාවේ 69 ලක්ෂයක් ජනතාවගෙ අදහසට වඩා වටිනාකමක් තිබිය යුත්තේ ඇයි?

    • Raterala says:

      සිංහල ,දෙමළ ,මුස්ලිම් ,ජාතීන් ලෙස නොසලකා සැමදෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සලකා පොදු නීති යටතේ ප්‍රශ්නවලට විසදුම් දියයුතුය.

  13. Buddhist says:

    Loke deveni lokuma rata Canadawa. Ehe hama jathintama eka wage nidahas saha rights thiyanawa. Ai mechchara podi lankawe eke karanna bari. Mahuduruwo ai oakata ochchara akamati. Gawthama Buddunge parada e hamuduru ada lankawe hadahane? Nathnam jathiwada Buddu kenek egollan hoyaganada?

    • ගිගිරි says:

      දෙමල වීම නිසා දෙමල අයට නොලැබෙන ඒත් සිංහලයට විතරක් ලැබෙන උඹ ඔය කියන right එක /නිදහස මොකද්ද ? කියහං බලන්න .
      මහජාතිය සිංහල වෙලාත් උන්ට නැති අයිතිවාසිකම් දෙමල ජනයාට තියෙනවා. තේසවලාමෙ යටතේ. ඒකයි ඇත්ත.

  14. lucky says:

    dhakshayekta rata baradunnu nisa apita baya nathuwa inna puluwan. our president knows very well how to handle these type of neighbors

  15. පොඩි බයියා says:

    සුබ්‍රමනියම් ස්වාමිල මැදමුලන පැත්තෙ නිතර නිතර ගෑටුවෙ මොකටද කියල බයියන්ට තේරෙන්න තව කල් යයි. ඔහොම යන්.

  16. ceylonconnectt says:

    ම්තුරාගේ හතුරා සමඟ යහන්ගත වෙන කපටි ‘මෝඩ්’

  17. අක්බාර් ලොක්කා says:

    අපිට බන කෙලින්න කලින් කාෂ්මීරයේ ප්‍රශ්ණයේදී සමානාත්මතාවය දීල හිටහං මෝදි මහත්තයෝ

  18. බය්යා says:

    අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නියමයන්ට බලපෑම් කිරීමට තරම් ජාත්‍යන්තරය සමත්ව ඇති යුගයක සිංහල ජාතිය වශයෙන් එක පැත්තකට පැමිණ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අපට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට සිංහලයනට 2/3 බලය ලබාදියුතු බව කල්පනා කරන්න. “පක්ෂය පාට” යන දෘෂ්ඨියෙන් මිදෙන්න, නිදහස් වන්න. මේ මොහොතේ “පක්ෂය පාට වෙනුවට රට” යන පොදු තේමාව යටතේ එකමුතුව රට ජාතිය ආගම සහ අනාගත පරපුර බේරාගැනීම යන කාර්ය බාරයට උර දෙමු.

  19. බයි ටොයි එකමුතුව says:

    රට ජාතිය මුහුණ පාන්නට සිදුවී ඇති අභියෝගයන්
    1.රට බෙදීමට උත්සාහය
    2.සිංහල ජාතිය බුද්ධාගම අභියෝගයන්ට ලක්වීම
    3.74% වන මහා ජාතිය පාර්ලිමේන්තුව තුල නියෝජනය නොවීම
    4.සිංහල ජාතිය කෑලිවලට බෙදීම
    5.සුළු ජාතිකයන්, සුළු පක්ෂ සහයෝගය නැතිව මහ ජාතියට තීරණ ගත නොහැකිවීම
    6.සමානුපාතික චන්දක්‍රමය යටතේ පාර්ලිමේන්තුව තුල ජාතික නියෝජනයේ සිදුවී ඇති විකුර්තිය සහ සිංහල ජාතිය කා කොටා ගැනීම
    7. දුෂිත දේශපාලකයන් නැවත නැවත පාර්ලිමේන්තුවට පැමිණීම

    පිළිතුර

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඇති ප්‍රායෝගික නොවන සීමාවන් ඉවත්කර රටක් වශයෙන් එකමුතුවී ඉහත අභියෝගයන් ජය ගැනීමට, මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිංහල අපි සැම එකවරක් තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දෙමු. අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පමණක් “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු. පසුව පසුතැවී වැඩක් නැහැ!!!!!!

  20. lakshitha says:

    ජනපති ගෝඨාභය මහතා අයුක්තියට හිස නොනමන අවංක එඩිතර නිහතමානි පුද්ගලයෙකු වශයෙන් මම දකිමි. නිවට බියගුළු අලස පාලනය ජනතාව විසින් පිටුදැක තිබේ. මේ රටේ සියලුම ජනතාව දැන් නීතියට අවනත විය යුතුයි. නීති ගරුක විය යුතුයි. මෙම පාලනය සැබවින්ම රාජපක්ෂ පාලනයකට ලඝුකිරිමට මම නොකැමැත්තෙමි එය හුදෙක් ගෝඨාභය රාජ්‍ය පාලනය මිස අන් කිසිවක් නොවේ. දැනටමත් එතුමාගේ පාලනයේ සාධනීය ප්‍රතිඵල අපට දක්නට ඇත. අවසාන වශයෙන් මොදිලා අපට ප්‍රශ්නයක්ද නොවේ.

  21. Kapila says:

    ඇයි මෝධිට බැරි මිනිහගේ රටේ ඔය සංහිඳියාව ක්‍රියාත්මක කරන්න. මිනිහ හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ තවත් එක ප්‍රාන්තයක් කියල.

  22. Nana says:

    Modi just reiterated what they have been telling all these years. We have signed 13th amendment, with their involvement and obtained their support to crush LTTE afterwards. Very logical to express his desire as he wants to keep rising Tamilnadu extremism in check..Sri Lankan Tamil issue is something which affects india, and they politely keep asking us to honor agreements we signed. Nothing wrong.. But we should solve basic issues facing Tamils step by step, may be not all..

Leave a Comment

Main News