ජනපති ගෝටාභයගේ වැඩපිලිවෙල හොදයි.. ඔහුට ප‍්‍රශංසා කරනවා..- රන්ජන් අමුතු වෙයි…

December 2, 2019 at 3:00 pm | lanka C news
ජනපති ගෝටාභයගේ වැඩපිලිවෙල හොදයි.. ඔහුට ප‍්‍රශංසා කරනවා..- රන්ජන් අමුතු වෙයි…

මැතිවරණ සමයේදි ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජය කිරීමට උත්සාහ කරන බවත් තමන්ගේ අපේක්ෂකයා වර්ණනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවැසීය.

කොළඹ ශ්‍රේෂ්ඨාධිරණය අසළදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“අපි ඔහුට (ජනපති ගෝඨාභය රාජපක්ෂ) විවිධ චෝදනා කළා. අපි ඔහුව (ජනපති ගෝඨාභය රාජපක්ෂ) විවේචනය කළා. අපේ අපේක්ෂකයා වර්ණනා කරනවා. අනිත් අයව පරාජය කරන්න උත්සාහ කරනවා. ඒක සිරිත.

නමුත් කකුලෙන් අදින්නේ නැතිව. ටොෆී කොලයක්වත් පාරේ දාන්නේ නැතිව,පරිසරය සුරකින්න ඔහුගේ හොඳ වැඩවලට විරුද්ධ වෙන්නේ නැතිව විරුද්ධ පක්ෂයේ වගකීම් ඉටුකරනවා. වැරදි දේ විවේචනය කරන්න ඕන.

කොළඹ පිරිසිදු කිරීම, කාර්ය මණ්ඩලය අඩුකිරීම, වාහන අඩු කිරීම ගැන අපි ප්‍රශංසා කරන්න ඕන.”

– ada

216 views

15 Comments to “ජනපති ගෝටාභයගේ වැඩපිලිවෙල හොදයි.. ඔහුට ප‍්‍රශංසා කරනවා..- රන්ජන් අමුතු වෙයි…”

  1. roshan says:

    “අපේ අපේක්ෂකයා වර්ණනා කරනවා. අනිත් අයව පරාජය කරන්න උත්සාහ කරනවා. ඒක සිරිත.” අනේ යකෝ, කටකින්ද කතා කරන්නේ රන් ගොන්ජා? මඩ ගහන එක හරිද? දැක්කා වගේ නේද සමහර දේවල් කිව්වේ? බොරුවෙන්ම නේද පරාජය කරන්න උත්සාහ කෙරුවේ? උඹල වගේ මීහරක් නිසා තමා රට හදන්ඩ අමාරු.

  2. Siri says:

    “Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu”,
    මේ නම කියවපුවහම මට විතරද හිතෙන්නෙ මූ පට්ට කලවන් එකෙක් කියලා …..රටක් ආගමක් ජාතිකයන් නෑ වගේ නේද ……

  3. Siri says:

    Andare from Udamalala, Matara was a court jester employed by the King Keerthi Sri Rajasinghe in Sri Lanka. He used to be an accomplished poet who could instantly compose verses, to suit any ongoing situation. Wikipedia
    Born: 1742, Matara
    Died: 1782, Hambantota
    Known for: Jester
    Other names: Sadda Vidda Palanga Pathira, සද්ද විද්ද පළඟ පතිර

Main News