ජනපති ගෝටාභයට රෝසිගේ සහාය..

December 20, 2019 at 4:40 pm | lanka C news
ජනපති ගෝටාභයට රෝසිගේ සහාය..

කොළඹ නගර සභා ප‍්‍රදේශයේ තැන තැන කසල දමන පුද්ගලයන් හඳුනා ගැනීමට ආරක්ෂිත කැමරා සවි කිරීමට නගර සභාව තීරණය කර තිබේ.

කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරන්නේ එසේ නගරයේ කසල බැහැර කරන්නන්ට විරුද්ධව අයකරන දඩය ඉහළ දැමීමට ද කටයුතු කරන බවයි.

එමෙන්ම නගරය පුරා තැන තැන අශෝබන ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ප‍්‍රචාරක පුවරු ඉවත් කිරීමටද කටයුතු කරන බවද ඇය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කර ඇති පවිත‍්‍රතා වැඩපිළිවෙළ අනුව කොළඹ නගරය පවිත‍්‍ර කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කළා ය.

182 views

8 Comments to “ජනපති ගෝටාභයට රෝසිගේ සහාය..”

  1. Nimal says:

    This evangelist should be sacked going round the country with Jalani aryawa.

    • Saman says:

      ඔය cctv project එක කරන්නෙ මුස්ලිම් එකෙක් ද කියල බලන්න ඊලඟට තම්බි ගහන්නේ camara වලින් බලල

    • SUSIL says:

      ROSI; GO HOME.
      PLEASE BE AN EVANGILICAL NUN!

  2. Chinthana says:

    Dear Rosi, You have taken your Brain into your hand now. But changing pattern is very common to every women in the world. Man also changing over time. But it is with the intension of rude-insult someone.

  3. සුනිල් අත්තනායක says:

    Apo me ganiwa thaama thiyan innawada….mekige Toilet eka aluth wadiya karannama salli gasaa kewa…patta herak ne …? ayi thiyan inne ..? ape buddhagamatath meki garahuwa e kale mathakada…? anika meki badu deal kalaa , prasiddha Ganikawak ne meyaa…?

  4. john the baptice says:

    මෙයත් සජිත් වගේ Born Again එන අයෙක් පරිස්සමින්

  5. sunimal says:

    මින් ඉදිරියට මහජන වැසිකිලි වලටත් රත්තරන් වැසිකිලි හදමු