ජනපති ගෝටාභයට සහාය දෙන්න සජිත් පිලේ ප‍්‍රබලයා එක්වේ.. මාධ්‍ය කැදවා කියයි..

December 4, 2019 at 1:20 pm | lanka C news
ජනපති ගෝටාභයට සහාය දෙන්න සජිත් පිලේ ප‍්‍රබලයා එක්වේ.. මාධ්‍ය කැදවා කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට තම උපරිම සහාය ලබා දෙන බව මාතලේ නගරධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන ලේකම් ලෙස සිටින කාලයේ නගර අලංකරණය සදහා කටයුතු කල බවත් ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ගෙන යන වැඩසටහන සදහා තම සහාය දෙන බවද ඔහු සදහන් කරයි.

මාතලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

116,231 Viewers

10 Comments to “ජනපති ගෝටාභයට සහාය දෙන්න සජිත් පිලේ ප‍්‍රබලයා එක්වේ.. මාධ්‍ය කැදවා කියයි..”

  1. තවම පටන් ගත්තේ නැහැ. මහ ඡන්දෙ එනකොට බුරුතු පිටින් එයි. දරාගන්න බැරි විදියට…

    • Rata Wenuwen says:

      අන්තිමේදි සජියට කිලුටු රෙදිටික ඉතිරිවෙයි, පරන පුරුදු පරම්පරාගත රැකියාව කරගෙන යන්න පුලුවන් එතකොට.

      • Saman says:

        පොහොට්ටුවෙ කාලකන්නි නිකම්මු ජාතිවාදි වගෙම කුලවාදි ප්‍රාග් ඓතිහාසික ගෝත්‍රිකයෝ කියල උඩ කමෙන්ට් එකෙන් පේනවා. උන් දන්නෙ නෑ උන්ගෙ අඩු කුලේ එවුනුත් පොහොට්ටුවෙ ඉන්නව කියල

        • 77 UNP says:

          මහත්තයෝ වචනාර්ථයෙන් තේරුම් ගන්න එපා. ඔය උත්සාහ කරන්නේ සජිත්ගේ ළඟ ඉන්න යම් කුලවල ජනතාවගේ සිත් පොහොට්ටුව කෙරෙහි බිඳුවා එම ජන කොටස් සජිත් වෙතම බඳවා තබාගැනීමටයි. පොහොට්ටුවේ සිටින යම් කුලවල ජනතාවගේ සිත් පොහොට්ටුව කෙරෙහි බිඳවීමටයි. ඔවැනි බාල උපක්‍රම නිතරම සජිත් පාර්ශවය කරණවා. නමුත් 2019 ජනාධිපතිවරණයේදී එම උපක්‍රමය පරාදයි. ඉදිරියේදීත් පරාදයි.

        • Rata Wenuwen says:

          රදා පුතානෝගෙ පියානෝගෙ හොර ගැනිගෙ එකෙක් වගෙයි මෙ උඩින් කොමෙන්ටුව දාපු “සමන්” කියන බත් බැලයා

  2. ගුණදාස says:

    පාගා අලුවිහාරාගේ පුතා

  3. mali says:

    do not deceived by those UNP those are kapuwath kola” they pretend everything to survive and o protect benefits they enjoy with their kith and kin.So do not believe them they do harm and destroy the unity among pohottuwa and say bye bye when they appoint their men in the parliament.Believe in people who work hard for the motherland and represent motherland every time.

  4. Gonsun says:

    Ganna Eeepppoooooooooo.
    Muu, sajith dinuwanam gotawa hireta arinna udaw karanawa sure.
    Aluvihare alu gode sethapena ballek gaththath Hooooo N P karayo ganna epooooooooooo.

  5. SL says:

    මොකා ආවත් කමක් නැහැ. අපි නේ චන්දෙ දෙන්නේ.මේ සැරේ වත් හොඳ උන් ටිකක් පාර්ලිමේන්තු යවමු.හොඳ නාමලේකනයක් ඕනේ

  6. MD says:

    Paksha desapalanaya lankawen turan karanna hodama welawa.desapalanaya nokarapu Ranawiruwek Rate nayakaya wuna me welawe siyalu srilankikayani ekatu wanna.dusanaya raten turan karanna etumata sahaya denna.

Main News