ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ..

January 13, 2020 at 12:02 am | lanka C news
ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අගමැති වුවනොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතා යටතේ රට ගොඩනැඟීමට එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.

කැස්බෑව ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තමන් ඇඳුම් අඳින්නේ එකම විදිහට බවත් කරන කටයුතුවල ලොකු වෙනසක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

පේ‍්‍රමදාස මහතාගේ මෙම ප‍්‍රකාශයට ජනහමුවේ ජනතාවගෙන් ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

191 views

31 Comments to “ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ..”

  1. Daham says:

    mehema moda katha kiyana minihek me loke natha.

  2. Kebarawansa says:

    Dennnama Gothayo …

  3. susa says:

    yako harakekta kawadawat singhayek wenna baaaaaaaa

  4. Chinthana says:

    Dear Sajith, You are a Baby cow yet . There is huge gap between Gotabaya & You. Its big gap. Like sky & earth.

  5. පුතාණෝ says:

    ” මගෙ සිහිනෙය මට දකින්න ඉඩ හරින්න. ” මීට ආර්යාව

  6. ඇත්ත යථාර්ය says:

    මෙයා ‌ගෝඨාට ගැළ ‌පෙන්නේ නැත. මීමා හරක වග් රට ‌දෙපැත්තට ඇද ඇද සිටීවි. ‌නොකරණ ‌වෙදකම ගැන කථා අවශ්ය නැත. රට ‌දෙපාර්ශවයකට ‌නොදිය යුතුය. ‌මෙයා පසුපසු යන අයට ඇමති කම් ගන්න කරණ උප්පරවැට්ටියක් ‌මේනක . ‌මෙයට අසු ‌නොවී එකම පිරිසකටම රට භාර කරමු.

  7. MD says:

    Samaharavita Adina widiya eka wenna ati.ewunata Gota adagena Nanne hoda watura.oya Nanne Madane.😅😅😅😅😅

  8. Sarath Bulathsinghala says:

    Poor guy, he is competing to get enlisted as one of “Also ran” list. After the election, he can hang that on his mantlepiece and show it to other’s grandkids!

Main News