ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ..

January 13, 2020 at 12:02 am | lanka C news
ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අගමැති වුවනොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතා යටතේ රට ගොඩනැඟීමට එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.

කැස්බෑව ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තමන් ඇඳුම් අඳින්නේ එකම විදිහට බවත් කරන කටයුතුවල ලොකු වෙනසක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

පේ‍්‍රමදාස මහතාගේ මෙම ප‍්‍රකාශයට ජනහමුවේ ජනතාවගෙන් ඉහල ප‍්‍රතිචාර හිමිවිය.

191 views

31 Comments to “ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ..”

  1. Naya says:

    Kisisethma oheta agamathi wenna baha. Srimukayath aran gedara yanna. Mewage gonek ekka gotata rata karanna thibboth eminihath winasakarai mu.

  2. රාහුල කොලුවා says:

    සොඳුරු ආඥාදායකයා එක්ක වැඩ කරන්න බෑ කියලා කලින් හිටපු ඡනපති ඊට වැඩිය හොඳ එක්කෙනෙක් එක්ක රණ්ඩු කර කර අවුරුදු හතරහමාරක් තිස්සේ රටේ වටිනා කාලය කාලා දැම්මා අපිට මතකයි.. දැන් මෙයා ලෑස්ති වෙනවා කලින් ඇමෙරිකන්කාරයා කිය කිය හිටපු මිනිහත් එක්ක වැඩ කරන්න.. තවත් දෙන්නෙක්ගේ රණ්ඩු බලන්න ඡනතාවට අවශ්‍ය නෑ.. ඇමෙරිකන්කාරයා එයාට කැමති කෙනෙක් තෝර ගෙන රට කරපුවාවේ… ඔයා විපක්ෂයට වෙලා හිටියොත් රටට වඩාත් යහපත්…

    • Hoo !!! says:

      එකෙක්ගෙ ජනාධිපති විසේ ඇරගන්න ඉඩදීලා අපේ මිනිස්සු රටේ වටිනා අවු.4ක් කා ගත්තා . දැං මුගෙ අගමැති විසේ ඇරපල්ලකො. අපිට වැඩ නැතුවට.
      මහින්ද පරද්දන්න තෝ වගෙ ඇටිකිච්චෙකුට හීනෙකින්වත් බෑ බොල කොලුවො. බොත්තම ඔබං ගෙදරට වෙලා හිටු

  3. Sujith says:

    එච්චරයි අඩු. බලාගෙන හිටපන් ඔය කථා වලට මිනිස්සු රැවටෙයි කියල. ඉස්සර කැබිනට් එකේ කටේ පිට්ටු දැන් මාර කථිකයා වෙලානේ.

  4. නංගි says:

    මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තාමත් කියන්නේ ගොං කතා මයි. මොකද අනේ !

  5. kishan says:

    but he is not a copy cat and born idiot like you to do and say all the stupid things in the world

  6. Crazy says:

    It is great that you are admiring Gota. Finally, you have found a role model. Time to ditch party politics and rally behind Gota for a better country

  7. Sun says:

    You should have a very clear and pure mind to go ahead wit such a person . As you are trained under crooks you do not know where to go and who is right. In that case you have to develop your interior before getting into politics. You have to be an example to the people. Otherwise you cannot control a country like this full of thinkers. There are crooks they cannot survive in these societies. In the western they give value to money power but the do not know that we decaying.

  8. Ratawasiya says:

    Ane ammoo ehema weida hathwalame

  9. desta says:

    ehenam apita newatath sardin sardin 💪💪sardin sardin sinduwa gemmata ahanna puluwan ayeth ane mehema gon nambek UNP JVP ya ayeth chande dunnoth rate awasanaya ayeth goda enna behamai gon paksha elawamu

  10. මෝටරේ says:

    අනේ පීස්, කොතනටද වඳින්ඩ ඕනේ, මෝටරේටද,ජෙනරේටරේටද කියන තැනකට වඳින්නං, ගෝටාබය මහත්තයට හොඳ පළපුරුදු අගමැතිකෙනෙක් ඉන්නවා, ඔයා පනින්ඩ එපා.

Main News