ජනපති ගෝටාභය වටා ජනාධිපති ආරක්‍ෂක ඒකකය ස්ථානගත වේ..

November 17, 2019 at 10:40 am | lanka C news
ජනපති ගෝටාභය වටා ජනාධිපති ආරක්‍ෂක ඒකකය ස්ථානගත වේ..

ජනාධිපති ජය ගන්නා ලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනාධිපති ආරක්ෂක ඒකකය ස්ථාන ගතවෙමින් තිබේ.

මේ වන විටත් ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණයෙන් කටයුත්ත සිදු කර ගනිමින් සිටී.

350 views

26 Comments to “ජනපති ගෝටාභය වටා ජනාධිපති ආරක්‍ෂක ඒකකය ස්ථානගත වේ..”

  1. Sisira says:

    Congratulations

  2. Nandana says:

    Dear Mr. President
    Congratulation to you sir. Now you have to run our country in best way than any body else previously done.
    Pls. DONT EVER THINK TO RELEASE DUMINDA SILVA AND NEVER TRY TO RELEASE ANY PRISONERS IN FUTURE. DONT EVER TRY TO INTERFERE TO THE LAW OF THE COUNTRY AND LET IT INDEPENDENTS.
    IF YOU DO ANY OF THOSE YOU WONT RUN THIS COUNTRY AS YOU PLANNED.

  3. mdd says:

    having fresh faces for the psd ensures the safety of new president as past members have unauthorised connections

  4. CHANDA says:

    මීගමුවේ ඡන්ද ප්‍රතිපල අනුවත් හැගෙන්නේ මෙවරත් විදේශ බලවේග සමග අත්වැල් බැදගත් රාජ්‍ය නොවන සංවිධාන කිතුනු ලබ්දි අන්තවාදී මූලධර්ම වාදී සංවිධාන බරට වෙඩ කල අයුරුයි. , එවුන්  මෙවරත් මනෝවිද්‍යාත්මක   ගු මෙහෙවුමක ඉන්නවා  දුටුවා.  මුදල් කෝටි ගණන් වැයකරමින්. එයට උදව් කරන කදිම අධිකරණයක් වගේම සියලු ගනයේ පුවත්  මාද්‍ය ආයතන , රටේ කිතුනු දේශපාලුවන් හා නිලත දරන නිලදරයන් රෝක්තන්ම නළු නිලි ගායක නඩ පුක ඉරාගෙන වෙඩ රට ආගදෙට දාන්න හැදුවා . එදා යහාපාලෙනේ ගෙන්න ජනතාව පෙලබුවෙත් මේ කියන පශික්කාටුවන්මයි .   

    සාමය නිතිය  යුක්ක්තිය සාධාරණත්වය  වැනි යෙදුම් යොදාගනිමින්  එවුන්ගේ අභිලාශය, කෙල හැලීම  ලංකාව කුරුසයට නතු කිරීමයි. එදා තිබු ආණ්ඩුව පෙරලන්න සමාජ ගතකල රතුපස්වල ජල අර්බුදයේ ජාලගත යටි මෙහෙවුම් කරුවන් අවට කිතුනුවන්. ඒ කාලෙම කටුනායක සිදු වූ සේවකයාගේ මරණයත් යොදා ගත්තා තිබු ආණ්ඩුව පෙරලන්න. එවුන්ම කරපු පව් වලට හරියන්න පසුගිය පාස්කු දිනේ සිය ගණනක්  සහරන්ගෙන්  ඇරගත්තා. එහි අතුරු පලේ පාස්කු ප්‍රහාරයයි නෙලා ගත්තේ එවුන්.    කිතුනුවන් එවුන්ගේ කුහක අභිලාෂයන් ඉටු කරගන්න හදන කුපාඩිකම් නිසා රට තවත්  අගාදයට තල්ලු උනා.

    • Aurora says:

      Christians not responsible to Negombo lost. People don’t allow thugs who dominate Negombo. Negombo need educated organiser from Pohottuwa chapter.

  5. ඔබතුමාට හුදී ජන අපගේ හදේ ගැඹුරුම තැන තබාගෙන සිටි ලයාන්විත සුබ පැතුම්!
    තෙරුවන් සරණින් ආරක්ෂාකාරීව ඉදිරි පියවර තබන්නට සියලු දෙවි පිහිට ද ලැබේවා!
    ජය ධරණී!

  6. SLCommunity says:

    මව්බිමට ජය වේවා…!!! ජයෙන් ජයම වේවා…!!! නිදහස සාදාරණය යුක්තිය ඉටු වේවා…!!! ඔබ තුමාට දීර්ගායු…. මව්බිමට ජයෙන් ජයම වේවා…!!!

Main News